Free coin වලින් සල්ලි හොයමු (Freecoin ගත්ත අය එන්න)
හරි තවත් හොද coin එකක් අරන් ආවා CCRB වගේම එකක්
තව දෙයක් කියන්න ඔනී ඔයාලා කලින් ගත්ත free ccrb coin ටික තව දවස් 81කින් ඔයාලට ලැබෙයි බය වෙන්න එපා CCRB කොයින් එක *not minable coin එකක් නිසා ගනන් යයි ඒනිසා ඔයාලට ඒ වෙද්දි හොද ගානකට විකුන ගන්න පුලුවන් වෙයි
අද මම අරන් ආවේ තවත් හොද ඒවගේම coin එකක් මේකට ඔනී
ETHWALLET ADDRESS එකයි
email එකයි විතරයි
ethwallet address එක හදන විදිය මම ඔයාලට කලින් කියුවා මේක බලන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1835165
හරි ඔයාලාට අද මම කියන්න යන කොයින් එකෙන් කොයින් 420ක්ම හම්බෙනවා දැනට මේකේ වටිනාකම වෙනවා $0.007ක්
මුලින්ම මෙතනින් යන්න
ref link https://birdchain.io/?r=ad9120f6
direct link https://birdchain.io
ඊට පස්සේ දකුනු අත පැත්තේ උඩ Bounty කියලා ඇති ඒකට ගිහින් scroll down කරලා Signup වෙන්න ETH adress එකයි mail එකයි දෙන්න තව දවස් දෙකයි තියෙන්නේ ICO එක ඉවර උනහම ඔයාලට එවයි කොයින් ටික.
එවගේම තව විස්තර පොඩ්ඩක් කියන්නම් මේක ගැන
Birdchain Team එක
Ernestas Petkevicius – Co-Founder
Aurimas Sabaitis – Co-Founder
Audrius Vrubliauskas – CEO
Arminas Keraitis – Lead Develope
Birdchain ICO Details
Platform – Ethereum(ERC20 Token)
ICO Starts – November 18, 2017
ICO Ends – December 31, 2017
Hard Cap – 9,402,750,000
Price – $0.007
දන්නේ නැති දෙයක් තියෙනව නම් අහන්න.
හැමෝටම ජයවේවා
වැදගත් නම් bump එකක් දාගෙන යන්