Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Free DATA more than 1GB Daily 🤩
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එළකිරි කොල්ලොස්.... මම දන්නව ගොඩක් උන් මේක දන්නව කියල. හැබැයි නොදන්න උන්ට මේක. Dialog WOW app.

මේ මගුලෙන් ගේම් ගහල අපිට daily 1GB වලට වඩා ගන්න පුළුවන්නෙ. ඔය පහල තියෙන්නෙ මම ඊයෙයි අදයි ගහල ගත්ත Data. ඊයෙ 2GB අද 1.95GB

මම හිතන්නෙ මම පහු ගිය දවස් 30ට GB 60කට වඩා ගත්ත. මට සාමන්යෙන් වැඩේට යන්නෙ 20min වගේ.

මේකෙ data අපිට ගන්න පුළුවන් time තියනව. උදේ 8-9 අතර. ආයෙ 11-12 අතර පස්සෙ 2-3 අතර ආයෙ රෑට 7 / 8/ 9 ඔන්න ඔය timing වල වැඩියෙම උපරිම data එන වෙලාවල්. මේ එන time එකට maximum boost එක දෙනව 30min to 40 min වගේ. ඔය maximum boost එක අතරෙ game එක ගැහුවොත් අනිව 1GB පන්නල ගන්න පුළුවන් just within 20min for sure.

ඊට පස්සෙ ඒ time එකේ quota එක ඉවරයි. ඉවරයි කියන්නෙ ඉවර නෑ හැබැයි no boost. 10mb වගේ පොඩි පොඩි කෑලි එන්නෙ. Boost වෙලාවට 100MB 200MB වලින් එනව. මේ month එකේ data box 20ක් දීල තියනව. ඒ කියන්නෙ game එක ගහන අතරතුර ඔය තියෙන්නෙ අපිට ගන්න තියෙන gems වගේ මගුල්. අන්න ඒවයින් data box 20ක් තියනව. ඒ 20 ඉවරයි වෙනකන් විතරයි ගහන්න ඕන මේ 1GB ගන්න. එක දිගට ගහන්න ඕන නෑ.

maximum boost එක තියෙන වෙලාවෙ game එක ගැහුවොත් අනිව 20min වලින් වැඩේ ඉවරයි. ගොඩක් ඒව ඇත්තටම 10 - 13 min වලින් ඉවර කරගන්න පුළුවන්. Maximum boost එක තියෙන වෙලාවල් අපිට බලාගෙන පුළුවන් fb group and whatsapp group තියනව. මම links දාන්නං

ඉතින් උබලත් try කරල බලන්න. පහල link එකෙන් කැමති අය download කරගන්න. මොකද්ද ඒකෙන් උබලට වාසිය? වැඩිපුර උබලට 3GB හම්බ වෙනව. මේ LINK එක නිකන් Scam link එකක් වගේ පෙනුනට scam මගුලක් නෙමේ ඈ. මේක ඒ wow app එකෙන් මට copy කරගන්න දීල තිබ්බ link එක.

https://applink.wow.lk/gFwoPFGK5QseehrA8

[ATTACH=full]230248[/ATTACH]

[ATTACH=full]230247[/ATTACH]

[MEDIA=youtube]Phci5sojEmg[/MEDIA]

https://chat.whatsapp.com/DTiDYGcqL2G9VKmwmus0S2

https://facebook.com/groups/dialogwow/

[QUOTE="emoboy, post: 29832373, member: 550399"] [B]එළකිරි කොල්ලොස්.... මම දන්නව ගොඩක් උන් මේක දන්නව කියල. හැබැයි නොදන්න උන්ට මේක. Dialog WOW app. මේ මගුලෙන් ගේම් ගහල අපිට daily 1GB වලට වඩා ගන්න පුළුවන්නෙ. ඔය පහල තියෙන්නෙ මම ඊයෙයි අදයි ගහල ගත්ත Data. ඊයෙ 2GB අද 1.95GB මම හිතන්නෙ මම පහු ගිය දවස් 30ට GB 60කට වඩා ගත්ත. මට සාමන්යෙන් වැඩේට යන්නෙ 20min වගේ. මේකෙ data අපිට ගන්න පුළුවන් time තියනව. උදේ 8-9 අතර. ආයෙ 11-12 අතර පස්සෙ 2-3 අතර ආයෙ රෑට 7 / 8/ 9 ඔන්න ඔය timing වල වැඩියෙම උපරිම data එන වෙලාවල්. මේ එන time එකට maximum boost එක දෙනව 30min to 40 min වගේ. ඔය maximum boost එක අතරෙ game එක ගැහුවොත් අනිව 1GB පන්නල ගන්න පුළුවන් just within 20min for sure. ඊට පස්සෙ ඒ time එකේ quota එක ඉවරයි. ඉවරයි කියන්නෙ ඉවර නෑ හැබැයි no boost. 10mb වගේ පොඩි පොඩි කෑලි එන්නෙ. Boost වෙලාවට 100MB 200MB වලින් එනව. මේ month එකේ data box 20ක් දීල තියනව. ඒ කියන්නෙ game එක ගහන අතරතුර ඔය තියෙන්නෙ අපිට ගන්න තියෙන gems වගේ මගුල්. අන්න ඒවයින් data box 20ක් තියනව. ඒ 20 ඉවරයි වෙනකන් විතරයි ගහන්න ඕන මේ 1GB ගන්න. එක දිගට ගහන්න ඕන නෑ.[/B] [B]maximum boost එක තියෙන වෙලාවෙ game එක ගැහුවොත් අනිව 20min වලින් වැඩේ ඉවරයි. ගොඩක් ඒව ඇත්තටම 10 - 13 min වලින් ඉවර කරගන්න පුළුවන්. Maximum boost එක තියෙන වෙලාවල් අපිට බලාගෙන පුළුවන් fb group and whatsapp group තියනව. මම links දාන්නං [/B] ඉතින් උබලත් try කරල බලන්න. පහල link එකෙන් කැමති අය download කරගන්න. මොකද්ද ඒකෙන් උබලට වාසිය? වැඩිපුර උබලට 3GB හම්බ වෙනව. මේ LINK එක නිකන් Scam link එකක් වගේ පෙනුනට scam මගුලක් නෙමේ ඈ. මේක ඒ wow app එකෙන් මට copy කරගන්න දීල තිබ්බ link එක. [URL]https://applink.wow.lk/gFwoPFGK5QseehrA8[/URL] [ATTACH type="full" alt="IMG_20240520_094937.jpg"]230248[/ATTACH] [ATTACH type="full" alt="IMG_20240521_193341.jpg"]230247[/ATTACH] [MEDIA=youtube]Phci5sojEmg[/MEDIA] [URL]https://chat.whatsapp.com/DTiDYGcqL2G9VKmwmus0S2[/URL] [URL]https://facebook.com/groups/dialogwow/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom