Free Dev Stickers

robaiya

Member
Feb 10, 2015
1,869
501
0
නොමිලේ! :yes: නොමිලේ! :yes:

හැමෝටම ලැබුවාවූ අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබ නව වසරක් වේවා!

අන්තර්ජාලයේ ප්‍රවර්දන වැඩසටහනක් කරන වෙබ් සයිට් එකක් කාලෙක ඉදන් නොමිලේ ස්ටිකර් ලබාදෙනවා. ඔයිට කලින් තිබ්බේ ස්ටිකර් ටිකයි ගිය මාර්තු මාසේ ඉදන් ස්ටිකර් වර්ග ගණන වැඩිකරලා. කතා ඇති දැන් වැඩේට බහිමු :)

මේ තියෙන්නේ අලුත් ස්ටිකර් ටික සුදු පාටින් ලකුණු කරලා තියෙන එකත් එක්ක ස්ටිකර් දෙකක් ගන්න පුළුවන් :eek:

image.jpg


1. මුන්ම මේ සයිට් එකට යන්න https://stickers.notifuse.com

2. ඊට පස්සේ send my stickers බටන් එක ඔබපියව්. github හරහා තමා ලොග් වෙන්න ඕනා. මොකද මේවා දෙන්නේ ඩිවලොපර්ස්ලට විතරලු :growl:. github තියන අය ලොග් වෙන්න.

3. github ගිණුමක් නැති අය මේ ලින්කුවෙන් https://github.com නොමිලේම github ගිණුමක් හදාගන්න. :nerd:

4. github හරහා ලොග් වෙන්න :)


5. ඊට පස්සේ ඉතුරු විස්තර ටික තනියම පුරවන්න. මෙතැනදී ස්ටිකර් දෙකයි අපිට ගන්න පුළුවන්. තුන්වැනි ස්ටිකර් එක ගන්න නම් ට්විටර් එකේ ට්වීට් එකක් දාන්න ඕනලු :sorry:

දැන් හරිනේ ඔකොම ඉවර උනාට පස්සේ පොස්ට් කාර්ඩ් එකක උබේ විස්තර පෙන්නයි. විස්තර හරිද කියල එතනින් අපිට බලාගන්න පුළුවන්.

දැන් ඉල්ලුම වැඩි නිසා waiting list එකේ ඉන්න ඕනා. ඉස්සර නම් එහෙම නැහැ :sorry: හැබැයි අනිවාර්යෙන්ම එවනවා :)

CZgn_Cr_DW0_AE9_Ij_E.jpg



 

robaiya

Member
Feb 10, 2015
1,869
501
0
Rep added macho :D
26,705 mage :P auruddakwath yai wage :)

ube keeyada thibbe me waiting eka? kochchara kal giyaada enna ;)

man gaddi waiting list ekak thibbe naha. un ekapara oders 10,000k wage ship karanwa masekata re+

Your position in the waiting list is: 26,704

Thanks bn

ela rep+

එළකිරි මචෝ පට්ට
මමත් රික්වෙස්ට් එකක් දැම්මා

rep+

Thanks machan. Ordered mine.

You must spread some Reputation around before giving it to robaiya again. :sorry:

rep+
 

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,116
    2,296
    113
    මොකද මේවා දෙන්නේ ඩිවලොපර්ස්ලට විතරලු

    eka hodai developers la wenne nathi ayata mewa aran waedak na ne ... :yes: