ඔන්න Top Emoney පළවෙනි Ebook එක Release වුනා.
මේ පොතෙන් ඔයාලට අන්තර්ජාලය හරහා Graphic Designs අසීමිතව නොමිලේ Download
කරගන්න හැටි තමයි කියලා දෙන්නේ. ඕනෙම කෙනෙක්ට නොමිලේ Download කරගන්න පුළුවන්.
අන්තර්ගතය :
Vector Characters Download කිරීම
Vector Files Download කිරීම
Logo Designs Download කිරීම
Backgrounds Download කිරීම
Vintage සහ Retro Graphics Download කිරීම
Print Designs Download කිරීම
PSD Designs Download කිරීම
Icon Designs Download කිරීම
Clip Arts Download කිරීම
Graphic Design Softwares Download කිරීම
Online Image Editing Tools ගැන
Infographic Designing Tools ගැන
Banner Designing Tools ගැන
Meme Generators ගැන
Favicon Generators ගැන
Presentation Designing Websites ගැන
GIF Image Creation Tools ගැන
Paid Graphic Resources ගැන සහ තවත්..
මේ පොතෙන් මම කතා කරන්නේ නොමිලේ අපිට ලබාදෙන (Pre-Made) පෙර සැකසු Graphic Designs අන්තර්ජාලය හරහා අරගෙන භාවිතා කරන හැටි.
හැමදෙනාටම හැමවෙලේම Photoshop, Illustrator වගේ සංකීර්ණ Softwares එක්ක Design කරන්න හුරු වෙන්න කාලයක් නෑ . අද සමාජයේ අපි හැමෝම ගොඩක් කාර්යබහුලයි.
ඒ නිසා තමයි ඉක්මනින් මුදල් සොයන්නත් කාලය ඉතිරි කර ගන්නත් වගේම Graphic Design කරන්න බෑ කියලා කනස්සල්ලෙන් ඉන්න හැම දෙනාම වෙනුවෙන් මේ පොත ලියන්න අදහස් කලේ.
මේ පොත කියවලා Try කරලා බැලුවොත් ඕනෙම කෙනෙක්ට සුපිරි Graphic නිර්මාණ කරන්න හැකියාව ලැබෙනවා.
ඒවගේම දැනට Graphic කරන, කරන්න පුරුදු වෙන සහ කරන්න අදහසින් ඉන්න අයටත්, අන්තර්ජාලය භාවිතා කරන ඕනෙම කෙනෙක්ටත් මේක ගොඩක් වටින පොතක් වේවි. එහෙමනම් ඔයාලත් Download කරගෙන අදහස් කියන්න.
අනිත් Ebook එක HTML Cash.
කිසිම HTML දැනුමක් නැතිව HTML Responsive Websites හදන හැටි තමයි මේ පොතෙන් කියලා දෙන්නේ..
ඒ වගේම මේ හරහා Themeforest Market එකෙන් සහ Fiverr එකෙන් මුදල් උපයන්නත් පුළුවන්.
වැඩි විස්තර මෙතනින්..
නැවත හමුවෙමු. ජයෙන් ජය!
Source : TopEmoney.com
