Free FAX account එකක් ගන්න කොහොමද?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Free FAX account එකක් ගන්න කොහොමද?

    මචංලා මට හදිසියකට document එකක් fax එකක් විදිහට ගෙන්න ගන්න ඔනෙ. මගෙ ගාව FAX machine එකක් නෑ. ඉතින් free online fax service එකක් තියනවද? :)