Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Free Forex Signals Daily
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="senal7" data-source="post: 20783667" data-attributes="member: 485378"><p><span style="font-size: 12px">නැ අයියො.. ඊයේ FTSE 100 එක (FTSE 100 කියන්නේ එන්ගලන්ත කොටස් වෙලදපොලේ landon stock exchange එකේ එක දර්ශකයක්.) මේ දර්ශකයේ ඉන්නවා එන්ගලන්තේ සමාගම් ගොඩක්. බැන්කු, ෆාමසි, මොටර් රත, ටෙක්නිකල්, මයිනින් වගේ එක එක අන්ශවල සමාගම් මේ දර්ශකයෙ ඉන්නවා. මේ ඉන්ඩෙක්ස් එක ඉතිහාසේ පලමු වතාවට 7126 කියන මාජින් එක ඊයේ දවල් පැන්නුවා. ඒක උනේ පවුම නහුතෙට වැටෙන නිසාත්, මයිනින් ෆීල්ඩ් එකේ ගොඩ යැමකුත් නිසා. FTSE100 එක නගින්න තව හෙතුවක්, පවුම බහිනකොට බහුජාතික සමාගම් කරන්නේ එයාලගේ යුඇස් යුරොප් බ්‍රාන්ච් වල තියන ප්‍රොෆිට් එක පවුම ලාබ නිසා මේ ඉන්ඩෙක්ස් එකට දානවා. උදාහරනෙකට හිතමුකො Unilever එක කියලා. උන් එන්ගලන්තෙන් බැහැරව තමන්ගේ උපයන ආදායම එන්ගලන්තයේ පවුමට දාපුවහම වෙන්නේ FTSE100 index එක නගිනවා. මෙහෙම උනාම වෙන්නේ ලොකේ අනික් රටවල තියන index ගොඩක් දුරට බහිනවා. ඊයේ උනේ එහෙම සීන් එකක්. මේ ඉන්ඩෙක්ස් ඔක්කොම කෙලින්ම ඔයිල් ප්‍රයිස් එකත් එක්ක ගැට ගැහිලා තියෙන්නේ. ඔයිල් බැස්සොත් මේ ඉන්ඩෙක්ස් බහිනවා. ඒක අනිවාර්යයි.. FTSE 100 වගේ ලොකේ රට රටවල තියනවා. US30,NAS100,SP500 වගේ එවා ඇමෙරිකාවේ.. CAC40 කියන්නේ ප්‍රන්ශයේ. Nikkei 225 කියන්නේ ජපානේ. DAX 30 ජර්මන්, ASX 200 ඔස්ට්‍රේලියා. ලන්කාවේත් තියනවා.. හැබැයි බ්‍රොකර්ලා නැතුව ඇති SP20 වගේ එවා. උබේ බ්‍රොකර්ගේ බලහන් ඇති මෙවා </span></p></blockquote><p></p>
[QUOTE="senal7, post: 20783667, member: 485378"] [SIZE=3]නැ අයියො.. ඊයේ FTSE 100 එක (FTSE 100 කියන්නේ එන්ගලන්ත කොටස් වෙලදපොලේ landon stock exchange එකේ එක දර්ශකයක්.) මේ දර්ශකයේ ඉන්නවා එන්ගලන්තේ සමාගම් ගොඩක්. බැන්කු, ෆාමසි, මොටර් රත, ටෙක්නිකල්, මයිනින් වගේ එක එක අන්ශවල සමාගම් මේ දර්ශකයෙ ඉන්නවා. මේ ඉන්ඩෙක්ස් එක ඉතිහාසේ පලමු වතාවට 7126 කියන මාජින් එක ඊයේ දවල් පැන්නුවා. ඒක උනේ පවුම නහුතෙට වැටෙන නිසාත්, මයිනින් ෆීල්ඩ් එකේ ගොඩ යැමකුත් නිසා. FTSE100 එක නගින්න තව හෙතුවක්, පවුම බහිනකොට බහුජාතික සමාගම් කරන්නේ එයාලගේ යුඇස් යුරොප් බ්‍රාන්ච් වල තියන ප්‍රොෆිට් එක පවුම ලාබ නිසා මේ ඉන්ඩෙක්ස් එකට දානවා. උදාහරනෙකට හිතමුකො Unilever එක කියලා. උන් එන්ගලන්තෙන් බැහැරව තමන්ගේ උපයන ආදායම එන්ගලන්තයේ පවුමට දාපුවහම වෙන්නේ FTSE100 index එක නගිනවා. මෙහෙම උනාම වෙන්නේ ලොකේ අනික් රටවල තියන index ගොඩක් දුරට බහිනවා. ඊයේ උනේ එහෙම සීන් එකක්. මේ ඉන්ඩෙක්ස් ඔක්කොම කෙලින්ම ඔයිල් ප්‍රයිස් එකත් එක්ක ගැට ගැහිලා තියෙන්නේ. ඔයිල් බැස්සොත් මේ ඉන්ඩෙක්ස් බහිනවා. ඒක අනිවාර්යයි.. FTSE 100 වගේ ලොකේ රට රටවල තියනවා. US30,NAS100,SP500 වගේ එවා ඇමෙරිකාවේ.. CAC40 කියන්නේ ප්‍රන්ශයේ. Nikkei 225 කියන්නේ ජපානේ. DAX 30 ජර්මන්, ASX 200 ඔස්ට්‍රේලියා. ලන්කාවේත් තියනවා.. හැබැයි බ්‍රොකර්ලා නැතුව ඇති SP20 වගේ එවා. උබේ බ්‍රොකර්ගේ බලහන් ඇති මෙවා [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom