Free Forex Signals

Should I continue providing free Signals

  • Yes Do It

    Votes: 129 94.2%
  • No We dont Need

    Votes: 8 5.8%

  • Total voters
    137

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,433
    698
    113
    Sri Lanka
    mata nam miss wuna.

    podi bulak giya machan lost ambaneka.

    dan mokak weida EUR/USD

    මට පෙන්නේ තව down වෙනවා වගේ හැබැයි දැන් නම් කොයි මොහොතක හරි උඩ එන්න පුළුවන් 1.2990 ට SL දාගෙන trade ekak danna
     

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    Etoro වලට මේක දා ගන්න විදිහ
    පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද මිත්‍රයා?
     

    handyandy

    Member
    Sep 19, 2011
    89
    15
    0
    මචන් මම දැනට මාස 8 ක විතර ඉදන් forex කරන එක නැවැත්තුවා. මගේ බ්‍රෝකර් liteforex . මම $.100 ක් දාල වැඩේ පටන්ගත්තෙ . මම Trade 3 කින් ඒක $ 400 ක් කරගත්ත. trade කරේ EUR/USD . ඒත් ඊලග trade එකෙන් ඒක $200 ට අඩුවුණා . තව එකක් දැම්ම . එකෙන් $120 ට අඩුවුනා:shocked:. මම ඒ සල්ලි ටික මගේ moneybooker එකට අරගෙන වැඩේ නැවැත්තුවා:( . ඒ දවස්වල මේ වගේ forex signal දැනගන්න ක්‍රමයක් තිබුනේ නෑ. මේක දැක්කම ආයෙත් පටන්ගන්න හිතෙනව. :D:rofl::rofl:
     

    deestheman

    Well-known member
  • Jul 20, 2010
    2,405
    706
    113
    Here and There!!
    මචන් මම දැනට මාස 8 ක විතර ඉදන් forex කරන එක නැවැත්තුවා. මගේ බ්‍රෝකර් liteforex . මම $.100 ක් දාල වැඩේ පටන්ගත්තෙ . මම Trade 3 කින් ඒක $ 400 ක් කරගත්ත. trade කරේ EUR/USD . ඒත් ඊලග trade එකෙන් ඒක $200 ට අඩුවුණා . තව එකක් දැම්ම . එකෙන් $120 ට අඩුවුනා:shocked:. මම ඒ සල්ලි ටික මගේ moneybooker එකට අරගෙන වැඩේ නැවැත්තුවා:( . ඒ දවස්වල මේ වගේ forex signal දැනගන්න ක්‍රමයක් තිබුනේ නෑ. මේක දැක්කම ආයෙත් පටන්ගන්න හිතෙනව. :D:rofl::rofl:



    dont give up machan. me too new to this...... lets start all over again :)
     

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    Euro Failed
    Due to recent market events that had a great impact on this week’s trading activities we are sending you our Weekly Update ahead of time on Friday.

    Over the past days,
    the Euro has stuck close to an 11-month low, surprising quite a few who thought that the recent agreement for an E.U. treaty amendment would sufficiently keep it propped up. So why the drop? There are three key reasons:

    Last week’s E.U. summit was, to put it simply, a failure. The little gleaned from it did nothing to restore market confidence, and what was lost – the support of the U.K. and the European Central Bank – did everything to undermine it.

    The continued refusal by the German Chancellor, Angela Merkel, to agree to bolster the firepower of the existing bailout mechanism is resulting in additional, unnecessary risk to peripheral sovereign bonds. The recent results of the Italian bond auction sent the Euro tumbling to below 1.30.

    The
    Federal Reserve Bank said on Tuesday that they’re sufficiently satisfied with the progress in the recovery of the U.S. economy, thus there is no need for more stimulus in the foreseeable future. That put the squeeze on risk appetite, making the Dollar a favorite among investors.
     
    Last edited:

    deestheman

    Well-known member
  • Jul 20, 2010
    2,405
    706
    113
    Here and There!!

    Ela...
    Without this type of experiences You can never win with Forex

    yes machan . what experience. it was due to a mistake i made. i was in panic and Hedge with that buying order. and it went down like 150 pips . i have donr some short ones with hedge and manage to minimize the lost.

    so a good experience since im new to this : thanks all for ur signals and support

    looking forward for some signals ..... :)