Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
FREE FULL STACK DEVELOPER COURSE offered from university of moratuwa
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

‘TRAINEE – FULL STACK DEVELOPER’ සමඟ තොරතුරු තාක්ෂණ නවමු අත්දැකීමක්

FEBRUARY 24, 2022

‘Trainee – Full Stack Developer’ මාර්ගගත වැඩසටහන ඉකුත් අඟහරුවාදා මොරටුව විශ්ව විද්‍යාලය විසින් දියත් කරන ලදී.

මෙය ඉහළ ඉල්ලුමක් ඇති තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් ගේ නව පරපුරක් බිහිකිරීමේ අධ්‍යාපන වැඩසටහනක් වන අතර මෙවන් මාර්ගගත වැඩසටහනක් දියත් කරන පළමු සහ එකම අවස්ථාව මෙයයි.

මෙම මාර්ගගත මෘදුකාංග ඉංජිනේරු පාඨමාලාව CSR (ආයතනික සමාජ වගකීම්) ව්‍යාපෘතියක් ලෙස මොරටුව විශ්ව විද්‍යාලයේ කාර්ය මණ්ඩලය, ධම්මික පෙරේරා සහ ප්‍රිසිලා පෙරේරා යුවළ විසින් ක්‍රියාත්මක කරන ධම්මික සහ ප්‍රිසිලා පදනමේ (Dhammika and Priscilla Foundation) DP Education අංශය සහ තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ මූලිකත්වයෙක් ක්‍රියාත්මක වේ.

‘Trainee – Full Stack Developer’ නම් නවමු මාර්ගගත වැඩසටහන විවෘත කිරීමේ අවස්ථාව මොරටුව විශ්වවිද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද අතර, එයට අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම් ජයන්ත ද සිල්වා, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ සභාපති ඕෂල සේනානායක, මොරටුව විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය නිරංජන් ගුණවර්ධන, ශ්‍රී ලංකා පරිගණක සංගමයේ සභාපති දමිත් හෙට්ටිහේවා සහ DP Education සම නිර්මාතෘ සහ ව්‍යාපාරික ධම්මික පෙරේරා යන මහතුවරු සහභාගී වී සිටියහ.

මේ වන විට මොරටුව විශ්ව විද්‍යාලයේ පීඨ හයේ උපාධි අපේක්ෂකයන් දස දහසකට අධික සංඛ්‍යාවක් සහ පශ්චාත් උපාධි අපේක්ෂකයක් තුන්දහස් පන්සියයකට අධික පරිසක් අධ්‍යාපනය ලබන අතර, විශ්ව විද්‍යාලයෙන් පිටවන සිසුසිසුවියන්ගෙන් සියයට 90 කට වඩා වැඩි ප්‍රමාණයක් ඔවුන්ගේ උපාධිය අවසන් කර මාස තුනක කාලයක් තුළ රැකියාවල නිරත වීම සිදුවේ. ජාත්‍යන්තර පිළිගැනීමට ලක්වන මොරටුව විශ්ව විද්‍යාල උපාධිධාරීන් සඳහා තොරුතුරු තාක්ෂණ සහ ඉංජිනේරු වෘත්තිමය ක්ෂේත්රයේ ඉහළ ඉල්ලුමක් ඇත.

‘Trainee-Full Stack Developer’ යනු open.uom.lk වෙබ් අඩවිය හරහා නොමිලේ ප්‍රවේශ විය හැකි මාර්ගගත වැඩසටහනක් වන අතර, එය මෘදුකාංග සංවර්ධනය සඳහා අවශ්‍ය මූලික දැනුම සපයයි. මෙහි මොඩියුල හයක් අඩංගු වන අතර, මෙම මොඩියුල සාර්ථකව නිම කිරීමෙන් සිසුන්ට මොරටුව විශ්ව විද්‍යාලයේ විවෘත හා දුරස්ථ ඉගෙනුම් මධ්‍යස්ථානය, ඉංජිනේරු පීඨයේ පරිගණක විද්‍යා හා ඉංජිනේරු දෙපාර්තමේන්තුව සහ තොරතුරු තාක්ෂණ පීඨයේ තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරන සහතිකපත් ප්රදානය කෙරේ.

මෙම වැඩසටහන විවෘත කිරීමේ අවස්ථාවේදී ‘ඇතුළත්භාවයෙන් යුතු මාර්ගගත අධ්‍යාපනය’ (inclusive online education) යන තේමාවෙන් යුතු වූ විද්වත් කථිකාවක් ද පවත්වා ඇති අතර, එය මෙහෙයවා තිබෙන්නේ මොරටුව විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය මලික් රණසිංහ මහතා විසිනි. හැඳින්වීමේ කතාව මොරටුව විශ්ව විද්‍යාලයේ විවෘත හා දුරස්ත ඉගෙනුම් මධ්‍යස්ථානයේ (CODL) අධ්යක්ෂ විශාඛ නානායක්කාර විසිනි. මෙම සාකච්ඡාව ශ්‍රවණය කිරීමට සූම් තාක්ෂණය ඔස්සේ දේශීය හා විදේශීය ප්‍රේක්ෂකයන් රැසක් සහභාගී වී තිබේ.

ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ගේ සංකල්පයකට අනුව 2019 වර්ෂයේ ආරම්භ කරන ලද DP Education සෑම වයස් කාණ්ඩයකම පෙර පාසල් සහ පාසල් සිසුසිසුවියන් සඳහා නොමිලේ මාර්ගගත අධ්‍යාපනය ලබා ගත හැකි වේදිකාවක් වන අතර, එය පරිශීලනය කරන දරුදැරියන් සංඛ්‍යාව මිලියනය ඉක්මවා තිබේ. DP Education මඟින් රට පුරා සිටින ඉහළ සුදුසුකම් ලත් ගුරුවරුන් විසින් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂාවලින් සම්පත් දායකත්වය සපයන අතර, DP Education තම නිල වෙබ්අඩවිය සහ ජංගම යෙදුමෙන් නොනැවතී යූටියුබ්, ෆේස්බුක්, ටික්ටොක්, ටෙලිග්‍රෑම් සහ ඉන්ස්ටග්‍රෑම් ආදී සමාජ මාධ්‍යජාලා දක්වා සේවාවන් පුළුල් කර තිබේ.

DP Education මොරටුව විශ්ව විද්‍යාලය සමඟ එක්ව මාර්ගගත අධ්‍යාපනය ප්‍රචලිත කිරීමේ අරමුණින් ‘Trainee – Full Stack Developer’ නම් නොමිලේ මාර්ගගත වැඩසටහන ආරම්භ කළ අතර, එමඟින් උපාධිධාරීන් සහ පාසල් හැර යන දරුවන් හට දැනුම සහ ප්‍රායෝගික කුසලතා ලබාදෙමින් රැකියා වෙළඳපොළට පිවිසීමට උපකාර කිරීම අපේක්ෂා කරයි.

ඡායාරූප: ඩේලිඑෆ්ට

Enroll now: open.uom.lk

[QUOTE="hancok, post: 27412992, member: 119642"] [HEADING=2]‘TRAINEE – FULL STACK DEVELOPER’ සමඟ තොරතුරු තාක්ෂණ නවමු අත්දැකීමක්[/HEADING] FEBRUARY 24, 2022 [IMG alt="sharethis sharing button"]https://platform-cdn.sharethis.com/img/sharethis.svg[/IMG] [IMG]https://sinhala.lankanewsweb.net/wp-content/uploads/2022/02/image_2379bf72cb.jpg[/IMG] ‘Trainee – Full Stack Developer’ මාර්ගගත වැඩසටහන ඉකුත් අඟහරුවාදා මොරටුව විශ්ව විද්‍යාලය විසින් දියත් කරන ලදී. මෙය ඉහළ ඉල්ලුමක් ඇති තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් ගේ නව පරපුරක් බිහිකිරීමේ අධ්‍යාපන වැඩසටහනක් වන අතර මෙවන් මාර්ගගත වැඩසටහනක් දියත් කරන පළමු සහ එකම අවස්ථාව මෙයයි. මෙම මාර්ගගත මෘදුකාංග ඉංජිනේරු පාඨමාලාව CSR (ආයතනික සමාජ වගකීම්) ව්‍යාපෘතියක් ලෙස මොරටුව විශ්ව විද්‍යාලයේ කාර්ය මණ්ඩලය, ධම්මික පෙරේරා සහ ප්‍රිසිලා පෙරේරා යුවළ විසින් ක්‍රියාත්මක කරන ධම්මික සහ ප්‍රිසිලා පදනමේ (Dhammika and Priscilla Foundation) DP Education අංශය සහ තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ මූලිකත්වයෙක් ක්‍රියාත්මක වේ. ‘Trainee – Full Stack Developer’ නම් නවමු මාර්ගගත වැඩසටහන විවෘත කිරීමේ අවස්ථාව මොරටුව විශ්වවිද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද අතර, එයට අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම් ජයන්ත ද සිල්වා, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ සභාපති ඕෂල සේනානායක, මොරටුව විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය නිරංජන් ගුණවර්ධන, ශ්‍රී ලංකා පරිගණක සංගමයේ සභාපති දමිත් හෙට්ටිහේවා සහ DP Education සම නිර්මාතෘ සහ ව්‍යාපාරික ධම්මික පෙරේරා යන මහතුවරු සහභාගී වී සිටියහ. මේ වන විට මොරටුව විශ්ව විද්‍යාලයේ පීඨ හයේ උපාධි අපේක්ෂකයන් දස දහසකට අධික සංඛ්‍යාවක් සහ පශ්චාත් උපාධි අපේක්ෂකයක් තුන්දහස් පන්සියයකට අධික පරිසක් අධ්‍යාපනය ලබන අතර, විශ්ව විද්‍යාලයෙන් පිටවන සිසුසිසුවියන්ගෙන් සියයට 90 කට වඩා වැඩි ප්‍රමාණයක් ඔවුන්ගේ උපාධිය අවසන් කර මාස තුනක කාලයක් තුළ රැකියාවල නිරත වීම සිදුවේ. ජාත්‍යන්තර පිළිගැනීමට ලක්වන මොරටුව විශ්ව විද්‍යාල උපාධිධාරීන් සඳහා තොරුතුරු තාක්ෂණ සහ ඉංජිනේරු වෘත්තිමය ක්ෂේත්රයේ ඉහළ ඉල්ලුමක් ඇත. ‘Trainee-Full Stack Developer’ යනු open.uom.lk වෙබ් අඩවිය හරහා නොමිලේ ප්‍රවේශ විය හැකි මාර්ගගත වැඩසටහනක් වන අතර, එය මෘදුකාංග සංවර්ධනය සඳහා අවශ්‍ය මූලික දැනුම සපයයි. මෙහි මොඩියුල හයක් අඩංගු වන අතර, මෙම මොඩියුල සාර්ථකව නිම කිරීමෙන් සිසුන්ට මොරටුව විශ්ව විද්‍යාලයේ විවෘත හා දුරස්ථ ඉගෙනුම් මධ්‍යස්ථානය, ඉංජිනේරු පීඨයේ පරිගණක විද්‍යා හා ඉංජිනේරු දෙපාර්තමේන්තුව සහ තොරතුරු තාක්ෂණ පීඨයේ තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරන සහතිකපත් ප්රදානය කෙරේ. [IMG]https://sinhala.lankanewsweb.net/wp-content/uploads/2022/02/image_edeb019521.jpg[/IMG] මෙම වැඩසටහන විවෘත කිරීමේ අවස්ථාවේදී ‘ඇතුළත්භාවයෙන් යුතු මාර්ගගත අධ්‍යාපනය’ (inclusive online education) යන තේමාවෙන් යුතු වූ විද්වත් කථිකාවක් ද පවත්වා ඇති අතර, එය මෙහෙයවා තිබෙන්නේ මොරටුව විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය මලික් රණසිංහ මහතා විසිනි. හැඳින්වීමේ කතාව මොරටුව විශ්ව විද්‍යාලයේ විවෘත හා දුරස්ත ඉගෙනුම් මධ්‍යස්ථානයේ (CODL) අධ්යක්ෂ විශාඛ නානායක්කාර විසිනි. මෙම සාකච්ඡාව ශ්‍රවණය කිරීමට සූම් තාක්ෂණය ඔස්සේ දේශීය හා විදේශීය ප්‍රේක්ෂකයන් රැසක් සහභාගී වී තිබේ. ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ගේ සංකල්පයකට අනුව 2019 වර්ෂයේ ආරම්භ කරන ලද DP Education සෑම වයස් කාණ්ඩයකම පෙර පාසල් සහ පාසල් සිසුසිසුවියන් සඳහා නොමිලේ මාර්ගගත අධ්‍යාපනය ලබා ගත හැකි වේදිකාවක් වන අතර, එය පරිශීලනය කරන දරුදැරියන් සංඛ්‍යාව මිලියනය ඉක්මවා තිබේ. DP Education මඟින් රට පුරා සිටින ඉහළ සුදුසුකම් ලත් ගුරුවරුන් විසින් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂාවලින් සම්පත් දායකත්වය සපයන අතර, DP Education තම නිල වෙබ්අඩවිය සහ ජංගම යෙදුමෙන් නොනැවතී යූටියුබ්, ෆේස්බුක්, ටික්ටොක්, ටෙලිග්‍රෑම් සහ ඉන්ස්ටග්‍රෑම් ආදී සමාජ මාධ්‍යජාලා දක්වා සේවාවන් පුළුල් කර තිබේ. DP Education මොරටුව විශ්ව විද්‍යාලය සමඟ එක්ව මාර්ගගත අධ්‍යාපනය ප්‍රචලිත කිරීමේ අරමුණින් ‘Trainee – Full Stack Developer’ නම් නොමිලේ මාර්ගගත වැඩසටහන ආරම්භ කළ අතර, එමඟින් උපාධිධාරීන් සහ පාසල් හැර යන දරුවන් හට දැනුම සහ ප්‍රායෝගික කුසලතා ලබාදෙමින් රැකියා වෙළඳපොළට පිවිසීමට උපකාර කිරීම අපේක්ෂා කරයි. ඡායාරූප: [URL='https://www.ft.lk/front-page/Ground-breaking-initiative-to-make-IT-education-inclusive/44-731054']ඩේලිඑෆ්ට[/URL] Enroll now: [URL='http://open.uom.lk']open.uom.lk[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom