Free Gifts (Pendrives,SD Cards,Smartphones etc..)

ishara1lanka

Member
Oct 15, 2015
25
1
0
මම කියන්න යන්නේ කොහොමද නොමිලේ Pen Drive, Memory Card, HandsFree වගේ ගොඩාක් දේවල් FREE ගන්න විදිහ.කරන්න තියෙන්නේ Points එකතු කරන එක විතරයි.මුළින්ම පහළින් තියෙන Link එකට ගිහින් Register වෙන්න.

http://gokano.com/ref/9xOv44GI


ඔයා ඒ Site එකට දිනපතා යනකොට නොමිලේම 1Point හම්බවෙනවා.තව අපෙන් දිනපතා ප්රශ්න අහනවා.ප්රශ්න කිව්වට අපේ කැමැත්ත අහන්නේ.පිළිතුරකට 1Point හමුවෙනවා.මේකෙදි 16GB PenDrive එකක් හෝ 16GB SDCard එකක් ගන්න නම් 30Points ඕන.
තව ඔයාගෙ RefLink එකෙන් වෙන අයව Invite කරලා 1Point හොයන්නත් පුලුවන්.බය වෙන්න එපා.මේකේ prizes වලට ගියාම Not Available හෝ Out of Stock කියලා වැටෙනවා.මේකෙ ඔක්කොම Gifts දාන්නෙ මාසෙකට දෙපාරයි.Gifts දාපුවහම ඒකෙ Dashboard එකේ message එකක් දානවා.මේ ඔක්තෝම්බර් මාසේ 25 තමයි අය gift දාන්නේ.ඒක හින්දා Points එකතු කරගෙන එදාට Checkout කරන්න.තව අපි මේ site එකට Ref 30ක් එකතු කලොත් අපිට GOLD Membership එක හම්බෙනවා.ඊට පස්සේ අපි හොයන points දෙගුණ වෙනවා.මේකෙන් මම තවම gift අරන් නෑ.මම දන්න දෙතුන් දෙනෙක්ම ගෙන්නගෙන තියෙනවා.එහෙනම් මම යනවා.දැන්මම ගිහින් Register වෙන්න……….