US Spotify Family යූස් කරන අයට පුලුවන් US ඇඩ්‍රස් එකකට, Google Home Mini එකක් නොමිලේ ගෙන්නගන්න.
Limited Time Offer එකක්. ඒ හින්ද US Family යූස් කරන අය ඉන්නවනම් ඔන්න චාන්ස් එක:yes:

 
කොහොමද

Spotify සයිට් එකේ තියනව විස්තරේ.

US walata witharai ban ship karanaeth :eek:

ඔව් ඒකනෙ කිවුවෙ යූඑස් අකවුන්ට්.. යූස් එස් ඇඩ්‍රස් ඕන. මේකෙ යූඑස් උන් ඇතිනෙ.