Free HD video editor හොද එකක් මොකක් ද?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචං මට envato.com එකෙන් ගත්ත .mov extension තියන full HD videos වගයක් තියනවා.

    මෙටික එකතු කරලා එක video එකක් හදාගන්න ඕනේ. මොකක් ද හොද?
     
    • Like
    Reactions: Stimulus mind