Free health free education දීලා අස්වැසුමත් නිකන් දෙන නිසා මාත් ගන්න ආවේ ඉති୦

EVC

Well-known member
  • Sep 15, 2008
    29,041
    21,254
    113



    C.W.W. කන්නංගර කාලකන්නිය රටට කරපු විනාශය
    ඔක්කොම නිකන් දීල :yes:

    z_p11-Father.jpg

    වැඩක් කරලා හම්බ කරන් කන්න පුළුවන් අයටත් නොමිලේ ආධාර දෙන්නේ ලබ්බකටද????
    හිඟන්නො බෝ කරන මේ සිස්ටම් එක නවත්වල දාන්න ඕන. :cry::cry:
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    ලොක්කා ගෙන් පඩි නැතිවෙයි UNP උන්ට බැනලා.

    CWW කන්නංගර UNP එකේ MP කෙනෙක්.
     
    • Like
    Reactions: EVC

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    ඔය මිනිස්සුන්ගේ අහිංසක කම් නම් බලාගන්න තිබ්බා හරියටම ගෙවල් වලට ගිහිල්ලා, වතගොත හොයනවා නම්. මේ කියන විදිහට මෙයාට හොරට එයාගේ පුතා සහනාධාර හදලා දීලා නම් සේරටම කලින් එක ඒ පුතා ගෙන්ම අහන්න වෙනවා. පාරේ කියවන්න නෙවෙයි.
     
    • Like
    Reactions: EVC

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,041
    21,254
    113
    ලොක්කා ගෙන් පඩි නැතිවෙයි UNP උන්ට බැනලා.

    CWW කන්නංගර UNP එකේ MP කෙනෙක්.
    ඒකාලේ කරපු ගොන් වැඩ තමා
    අපි student loan system එකට යන්න ඕන
     
    • Like
    Reactions: Chimpanzee Putha

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,182
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සැමියා බිරිඳ නැතිවෙච්ච, ආබාධිත, දරුණු ලෙඩ තියෙන, 60 පැනල කාත් කවුරුත් නැති අයට විතරක් දුන්නනම් හරි..

    පිනට කන්ඩම පුරුදු වෙලා අතපය හොඳට තියෙන කම්මැලි හැතිකරේට පිස්සු හැදිලද කොහෙද

    සමහරක්ට හරියට කන්ඩ නෑ ඉන්ඩ තැනක් නැතිවුනාට ලමයි 3~4ක් හදාගෙන පිනට කන්ඩම බලාගෙන ඉන්නව.