Free Internet Anywhere you go

Hummer

Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne
    යන ඕනම තෑනකට Internet අරන් යන්න.

    # කව්ද අකමෑති තමන්ගෙ ලෑප්ටොප් එකට ඉන්ටෙර්නෙට් තියනවනම් අපි යන ඔනෙම තෑනකදි අමතර ගෑජෙට් කිසිම දෙයක් නෑතිව.
    #එහෙම නෑතිනම් තමන් යන ඕනම තෑනක තියන ඕනම Computer එකක Internet use කරන්න.

    මුලින්ම කියන්න ඕන මේක Illigal නෙමේ තමන්ගෙ Phone එකේ Internet Connection එක Computer එකත් එක්ක Share කර ගන්නව විතරයි.මගෙ Phone එකේ Data Usage එක මසෙකට 40Gb වඩා වෑඩියි.මොකද මම හෑම දෙයකටම Use කරන්නෙ Phone Connection eka තමයි.

    # සරලවම මේ තාක්ශ්නයට කියන්නේ Usb Tethering කියලා.

    *****වෑඩ සේරම ඉවර වෙනකම් Phone එක Computer එකට Connect කිරීමෙන් වලකින්න.*****

    උවමනා උපකරන.
    *
    Mobile Phone (Apple/Android/Blackberry/windows/Palm os (Treo or Centro)/PDA).
    * Phone Usb Cable
    * Any Kind Computer with Usb Port
    අනිත් වෑදගත්ම දේ තමයි අපේ Phone එක Root කරන්නවත් Data Gateway Change කරන්නවත් උවමනා වෙන්නේ නෑ.සරලවම කිව්වොත් Phone එක Jailbreak කරන්න ඕන නෑ.

    On Phone
    1.හරි දෑන් වෑඩේ පටන් ගමු.මුලින්ම තමන්ගෙ Phone එකේ Apps වලට ගිහින් මේ Software එක හොයල Download කරගන්න. "PDANet"
    2.දෑන් Download කරගත්ත Software එක Install කරගන්න.
    3.දෑන් Software එක Run කරන්න.
    4.දෑන් Screen එකේ Button දෙකක් දකින්න පුලුවන්.එවයින් "Enable UsbTether" එක Select කරන්න.
    5.ඒතකොට අපිට ලබෙනවා Massage එකක්."Usb Debugging" on කරන්න කියලා.ඒ Path එක හොදට මතක තියා ගන්න.
    6.Android වල Setting-->Application-->Development වල මේ Option එක තියෙන්නේ.

    දෑන් Phone එකේ වෑඩ ඉවරයි.දෑන් බලමු Computer එකේ වෑඩ කොටස ගෑන.

    1.මුලින්ම මේ Site එකට ගිහින් තමන්ගෙ Phone එකට සහ තමන්ගෙ
    Operating system එකේ අදාල Software එක Download කර ගන්න. http://junefabrics.com/index.php
    2.දෑන් තමන්ගෙ Phone එක Usb Cable එකෙන් Computer එකට Connect කරන්න.වෑදගත්ම දේ තමයි Phone එකේ Memory Card එකක් තියෙන්නම ඔනා මේ වෑඩේට.(මෙමරි කාඩ් එකේ Data වලට කිසිම හානියක් නෑත.)
    3.දෑන් Download කරගත්ත Setup File එක Run කරන්න.තම්න්ගෙ Phone එකේ Brand එකෙ Select කරන්න Installation එකෙදි.
    Brand එක List එකේ නෑතිනම් "Other" select කරන්න.
    4.ඊට පස්සෙ Setup එක Finish උනාට පස්සේ වෑඩේ ඉවරයි.

    Setup මෑද්දි Drivers වල Errorඑකක් අවොත්.අපි Phone එක Computer එකට Connect කරාම් එකේ Screen එකේ usb Icon එකක් පෙන්නනවා.
    දෑන් ඒ Icon touch කරාම අපිට option 4 දකින්න පුලුවන්.
    1 Pc Mode
    2 Windows Media Sync
    3 Usb Mass Storage
    4 Charge only

    දෑන් මේ Option වලින් හෑම Option එකක්ම Select කරලා "OK"කරන්න.(එක පාරකට එක Option එකක් පමනයි.)
    එතකොට අපිට දෑක ගන්න පුලුවන් Computer එක Missing Drivers Auto install කර ගන්නවා.
    දෑන් අයෙත් Setup එක Run කරන්න.

    * දෑන්
    අපි Internet connect කරන්න හදන්නේ.මුලින්ම Phone එකේ Software එකෙ run කරලා Usb Tether කියන එක Select කරන්න.

    **ඊ ලගට computer එකේ දකුනු පෑත්තෙ පහල Sound Icon එ
    තියන icon set එකේ අලුත් එකක් ඈති.Cell Phone වගෙ එකක්.ඒක Right Click කරලා Connect කියලා දෙන්න.
    *දෑන් Computer එකෙ Browser එක Start කරලා බලන්න.

    ***********Enjoy*********

     
    Last edited:

    Hummer

    Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne
    Sorry Ban Meke "Free" Kella Mama post eka edit karaddi Kalinma Ain Kara Ath thawama parana title ekenmai thread eka pennanne.
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    ඔය වැඩෙන් තියෙන වාසිය මොකද බන්...
    කෙබල් එක කොහොමත් ගහන්න වෙනවා නේ
    ඩයලප් කරනත් පුළුවනිනේ
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    ammata udu pissu haden gaanak kapenawa :P mage android eke kohomath hena gahanna wage kapenawa net gihilla enakota.