Free Internet Dongel

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
මචංලා . මම බාවිතා කරනේනේ මගේ විරාජමාන පියානන් වහන්සේ වසර 30කට අධික කාලයක් රාජ්‍ය සේවයට කඹුරා අමාරුවෙන් ලබාගත්, කවදාවත් බිල ගෙවා ඉවර කළ නොහැකි "උපහාර" නමැති දුරකථන පැකේජයයි.

පසුගිය දිනක අප නිවසට ලැබුන ලිපියකට අනුව එහි සඳහන් කර තිබුනේ ඔබ මෙතුවක් කල් උපහාර ය හොඳින් බාවිතා කරන මෝඩ කස්ටමර් කෙනෙක් බවත් ඒ නිසා නොමිලේ ඩොන්ගලයක් ලබාගත හැකි බවත්ය.
ලිපියේ තිබුන උපදෙස් පරිදි ලඟම ඇති "සිංගර් මෙගා" වෙත පියමැන්නද එහි සේවකයකු සඳහන් කර සිටියේ මේක "සිංගර් ප්ලස්" බවයි.

ඉන් අනතුරුව කි.මී 30 ක් පමණ දුරක් ගෙවාගෙන මා මොබිටෙල් ආයතනය වෙත පිය නැඟූ අතර එහිදී මා හට අන්තර්ජාල පිවිසුම් ඩොන්ගලය හා කොනෙක්ෂන් එක නොමිලේ ලබාදෙන ලදී.

කන්ඩිෂන් වශයෙන් මේක මාස 12ක කාලයක් අනිවාර්යයෙන්ම බාවිතා කළ යුතු බවත් දන්වාසිටි යේ එහි නිළධාරියෙකි.

මම ලබාගත්තේ 3GB වන අතර ඒ සඳහා මසකට 595/= ක් ගෙවීමට සිදුවේ..

එක එක පැකේජ ඇති අතර තමුන්ගේ ආදායම අනුව තෝරාගැනීමට හැකිය...

ඔබත් මොබිටෙල් උපහාර ලබන්නෙක් නම් වහාම නිකන් දෙන ඩොන්ගලය ලබාගන්නා මෙන් දන්වා සිටිමි.
ස්තූතියි. නැවත එන්න..


 

weerasinghe

Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    යකෝ වෙන කව්ද බං රුපියල් 308 කට සේරම land Line වලටයි එක mobile Line එකකටයි free විනාඩි 1000 ක් දෙන්නේ......​
     

    hiran_79

    Active member
  • Mar 14, 2007
    361
    40
    28
    mamath gaththa 1290 package eka .....anith eka mage monthly fee eka rajayenma gewanawane.....upahara package eka niyamai
     
    • Like
    Reactions: SaLiTHaS77

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    0002053E.gif


    අපි අහු වෙයි ඔවට.

    refundable deposit+(monthly rental * 12)+excess usage


    1000+(240-1GB/475-2GB/590-3GB/890-5GB/1290-8GB*12)

    1000+(590*12)=8080
    = dongle එකේ ගාන

    කඩේ ගාන 5000
    :P


    අමතක උනා + වැට්