මචං,
free inventory tool මොනවද තියෙන්නේ?
අවශ්‍යතාව මම ගන්න ඉලෙක්ට්‍රොනික් කෑලි වල stock database එකක් හදා ගන්න. quantity & price.
වරින් වර item ගන්න නිසා එක එක දවස් වල item වල ගණන් වෙනස්.
උදාහරණයක් විදියට ගිය සතියේ IC 5k ගේනවා එකක් 100 ගානේ.
අද තව IC 20k ගේනවා එකක් 90 ගානේ. දැන් මගේ ගව IC 25ක් තියනවා. එකක average price එක 92යි ( (90*20+5*100)/25)
මෙන්න මේ විදියට item ගෙන වෙලාවට inventory එකට add කලාම, මට dashboard එකේ දැනට තියන item ගානයි, එකක average price එකයි පෙන්නන්න ඕන
ඔහොම tool මුකුත් තියේද? free එකක් තම ඕන.