FREE! Jetliner Luxury Ship Cruise from Youth FM with ElaKiri.com

Status
Not open for further replies.

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    හා.. හා.... අපි පොරොන්දුව්නා... අපේ පොටෝ දන්නේ නැහැ කිලා....

    මෙයාව හැමෝම දන්නවා බන්, නේම් එක ගහලා ගූගල් එකේ බැලුවත් මෙයාගේ පින්තූර එනවා...
    දැම්මට කමක් නෑ කිව්වා, ;)
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,689
    837
    113
    In La Srinka
    කෝ කවුරුත් පින්තූර දාන්නේ නෑ වගේ...
    ඔන්න මම හොරකම් කරපු එකක් දානවා, මෙතන ඉන්නේ කව්ද....?

    dm8q6e.jpg
    ekek hari amaruwen PS karala daapu photo okkoma iwarai meken.. :rofl: :lol: :D
     

    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    hehe :P man kiwe ayya ekka chat karala na kiyala ;)

    හරි දැන් මතකයි.... ඔයා ඔයටිකම කිවා නැවෙදිත් එකෙන් මට මතක්ව්නේ ඔය කවුද කියලා...

    ඔයලා කොමද... ගෙදර ගියේ ඉක්මනට ගියද....
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හල්ලෝ කට්ටිය... මාර ආතල් එකක් ගත්තා... දනෙ තමඉගෙදර අවිල්ලා ඇග්අ හෝදලා කෑවේ... :):):)

    එලකිරි.කොම් ලංකාවේ අංක එක.... :yes:
     

    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    අපි අන්තිමට ගත්තේ අර ඔක්කොම එකතුවෙලා එක්ක මන් දැන් දාන්න යන්නේ...
     
    Status
    Not open for further replies.