FREE MEGAUPLOAD ACCOUNT EKAK DENDO..

slt_lk

Member
Jan 19, 2011
3
1
0
Kalutara
මෙගාඅප්ලොඩ් ඩවුන්ලොඩ්

මම වෑඩිපුරම් ඩවුන්ලෝඩ් කරන්නෙ මෙගාප්ලෝඩ් වලින් හෑබෑයි ෆ්‍රී.එක ලින්ක් එකක් ඩ්වුන්ලෝඩ් කරලා ඉවර උනටා පස්සෙ තමා තව ලින්ක් එකක් ඩවුන්ලෝඩ් කරන්න වෙන්නෙ.මමනම් පාව්ච්චි කරන්නෙ JDOWLOADER කියන ඩවුලෝඩර් එක.මේ ඩවුන්ලෝඩර් එක ලින්ක් එකින් එක ඩවුන්ලෝඩ් කරනවා .ඒක හරිම ලෙහෙසියි.ඔයත් පාව්ච්චි කරල බලන්න.මෙන්න ලින්ක් එක.

මේක මුලින් Install කරන්න
Java Runtime

ඊට පස්සෙ මේක Install කරන්න

JDownloader
 
  • Like
Reactions: rRASHENTHA