මචන්ලා මොබිටෙල් Fb ෆැන් පෙජ් එකෙ Apps එකක් තියෙනවා එක ෆිල් කරලා දාපන් Ra 290 රිලොඩ් එකක් හම්බ වෙනවා Win කලොත්. මම වින් කලා මචන් උන් මට කොල් කරලා කියුවා. මෙන්න බොලේ Rs 290 රිලොඩ් එකක් එවෙලෙම මට ආවා. එකෙ 1GB Data, 200sms, 90min Calls තියෙනවා මචන්ලා.
ගොඩක් උන් වින් කරල්ලා තියෙනවා. ට්‍රරයි කරල්ලා බලපන් නිකම් දෙනවනම් දෙමල පත්තරයක් හරි මොකද ?
අර එම් ට්යුන් එන නම්බර් එකින් කොල් එක එන්නෙ ම්ස් කරගන්න එපා
මෙන්න ලින්ක් එක
https://www.facebook.com/MobitelFanPage/app_153284594738391
Last edited:







