Free/Opensource Network speed control software මොනචද තියෙන්නෙ?

wapw

Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    4G router එකේ signal අඩු නිසා Fiber connection එකක් ගත්ත.

    ගහෙන් වැටිච්ච එකාට ගොනෙක් ඇන්න වගේ වැඩක් තමයි වුණේ. පැය තුනට GB එකක් ඉවරයි. ඩේටා වාෂ්ප වෙනව වගේ. දවස් දෙක තුනකින් package එක ඉවර වේවි.

    Netlimiter වගේ Free/Opensource Network speed control software මොනචද තියෙන්නෙ. Netlimiter මාසයක් විතරයිනෙ free.

    Interrupt ‍වෙන්‍නෙ නැතිව 360px - YouTube video එකක් බලන්න පුළුවන් තරමට speed තිබ්බාම ඇති. කොයිතරම් Mbps ගණනක් Max. speed තිබ්බාම ඇතිද කියලත් කියන්න ඒ ගැන දන්න මල්ලි කෙනෙක්.
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    පැය තුනට GB එකක් ඉවරයි
    ඉතින් ඔය ගාන මේ කාලේ සාමාන්‍යයි. web page එකක් load කරන කොටම එතනම advertisement, cookies, script තොගයක්
    ad blocker එකක් දාගන්න

    Interrupt ‍වෙන්‍නෙ නැතිව 360px - YouTube video එකක් බලන්න පුළුවන් තරමට speed තිබ්බාම ඇති. කොයිතරම් Mbps ගණනක් Max. speed තිබ්බාම ඇතිද කියලත් කියන්න ඒ ගැන දන්න මල්ලි කෙනෙක්.
    360p වලට වඩා 480p දාගන්න, ඒක quality වැඩියි + එච්චර bandwidth එකක් යන්නේ නෑ
    මේ රටේ ISPලම speed limit කරලා දෙන එකේ ඔයත් තව ටිකක් අඩු කරාම මොනවද ඉතුරු වෙන්නේ
     
    • Like
    Reactions: Cypress

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    QoS feature තියෙන සමහර රවුටර් වලින්ම ස්පීඩ් එක ලිමිට් කරගන්න පුලුවන් බන්..පොඩ්ඩක් බලපන් උඹේ රවුටර් එක සපෝට්ද කියලා
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    Netlimiter වගේ Free/Opensource Network speed control software මොනචද තියෙන්නෙ. Netlimiter මාසයක් විතරයිනෙ free.
    fiber අරගෙන ස්පීඩ් ලිමිට් කරන්න එපා මැට්ටෝ. ඔය අප්ඩේට් ටික ඩවුන්ලෝඩ් කරලා ඉවරයක් කරගත්තම ඉවරයි