4G router එකේ signal අඩු නිසා Fiber connection එකක් ගත්ත.
ගහෙන් වැටිච්ච එකාට ගොනෙක් ඇන්න වගේ වැඩක් තමයි වුණේ. පැය තුනට GB එකක් ඉවරයි. ඩේටා වාෂ්ප වෙනව වගේ. දවස් දෙක තුනකින් package එක ඉවර වේවි.
Netlimiter වගේ Free/Opensource Network speed control software මොනචද තියෙන්නෙ. Netlimiter මාසයක් විතරයිනෙ free.
Interrupt වෙන්නෙ නැතිව 360px - YouTube video එකක් බලන්න පුළුවන් තරමට speed තිබ්බාම ඇති. කොයිතරම් Mbps ගණනක් Max. speed තිබ්බාම ඇතිද කියලත් කියන්න ඒ ගැන දන්න මල්ලි කෙනෙක්.