මුලින්ම කියන්න ඕන මමවත් මේක තවම කරලා නෑ. ඒ නිසා හොද නරක කියන්න දන්නේ නැහැ
මේ Neo4j Certified Professional exam එක pass වෙන්න ඕන. ඊට පස්සේ certificate එකත් එක්ක free T-shirt එකකුත් ලැබෙනවා
Sample T-shirt
Sample Certificate
මුලින්ම මේ courses 6 කරන්න
Good Luck
මේ Neo4j Certified Professional exam එක pass වෙන්න ඕන. ඊට පස්සේ certificate එකත් එක්ක free T-shirt එකකුත් ලැබෙනවා
- ප්රශ්න 80ක් මිනිත්තු 60ක් ඇතුලත අවසන් කළ යුතුයි
- අවසානයේ certificate එකක් ලැබෙනවා
- තමන් කැමති වර්ණයකින් T-shirt එකක් ලැබෙනවා
- 100% free, no hidden cost
Sample T-shirt
Sample Certificate
මුලින්ම මේ courses 6 කරන්න
- Overview of Neo4j 4.x
- Querying with Cypher in Neo4j 4.x
- Creating Nodes and Relationships in Neo4j 4.x
- Using Indexes and Query Best Practices in Neo4j 4.x
- Importing Data with Neo4j 4.x
- Graph Data Modeling for Neo4j
Neo4j Certified Professional
Good Luck
