Free SEED BOX එකක් දෙනව ගන්න වරෙල්ලා...සීමිතයි

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Downloaded: 118 GB Active Torrents:
    arrowup.png
    0
    arrowdown.png
    0 Bonus Points: 155.4 HnR Warnings Received: 1

    ipt damme kawda mekata mat damma mods lata adminlata pms tama rewply nane,,
    kawda mekata ipt damme man damme HD BITS and torrentdy witaray bayay yako ipt danna
    modek reply karanakan danna epa banz,account ekata 5 mins walin kelawenna can :dull:
    oke clients approved da balapan list eken,approved nattam kohomatat danna epa reply eka enakal
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    IPT ne? Deluge vitarak use karanna :yes: also ubage client ip ekai speed ekai staff member kenekta pm karanna , a gollo note ekak danava ape account ekata eeka

    මම නිකම්ම torrent 2k add කළා. මේ seen එක මොකක්ද කියලා ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද ? Deluge තමයි select කලේ. නිකම්ම add කලහම අවුල්ද ?:baffled: up වෙන speed එක නම් අඩුයි. :sorry:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113

    මම නිකම්ම torrent 2k add කළා. මේ seen එක මොකක්ද කියලා ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද ? Deluge තමයි select කලේ. නිකම්ම add කලහම අවුල්ද ?:baffled: up වෙන speed එක නම් අඩුයි. :sorry:
    free leech torrent dapan ratio hadaganna nam
    mod kenek ta pm ekak dala kiyapan,nattam case yanna chance ekak have mokada ipt eka godak strict ne.deluge approved nisa shape
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    free leech torrent dapan ratio hadaganna nam
    mod kenek ta pm ekak dala kiyapan,nattam case yanna chance ekak have mokada ipt eka godak strict ne.deluge approved nisa shape

    ඒ කොහෙන්ද බන් ඔය msg දන්නේ ? කලින් කරලා නැහැ.
    මොකක්ද ඔය msg දන්නා ඕනේ ?
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    yako pm dane nadda? :eek:
    oya kitza udin dala tiyenne sshot ekak u ahapu eka dala,ee widihata ahapan mod kenek gen

    http://www.iptorrents.ru/inbox.php

    දන්නේ නැහැ තමයි. දැන් මගේ acc එකට අවුරුදු 2ක්. අවුරුද්දක් Greedy torrent එකෙන් gema අද්දා. දැන් අවුරුද්දක විතර ඉදලා ඒක වැඩ නැහැ IPtorrent වලට. එදා ඉදලා ජීවිතේ ගට ගහගත්තේ Bonus Points වලින්. තමත් මට උබ කිවුවට වැඩේ තේරුනේ නැහැ. inbox එකට ගියා Its empty here! කියලා වැටහෙනවා. msg එකක් යවන විදිහ මට තාම අහුවුනේ නැහැ. මම google පාරක් දාලවත් හොයා ගන්නම්. උබට දැන් මල පනලානේ ඉන්නේ.
    Thanx....
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    දන්නේ නැහැ තමයි. දැන් මගේ acc එකට අවුරුදු 2ක්. අවුරුද්දක් Greedy torrent එකෙන් gema අද්දා. දැන් අවුරුද්දක විතර ඉදලා ඒක වැඩ නැහැ IPtorrent වලට. එදා ඉදලා ජීවිතේ ගට ගහගත්තේ Bonus Points වලින්. තමත් මට උබ කිවුවට වැඩේ තේරුනේ නැහැ. inbox එකට ගියා Its empty here! කියලා වැටහෙනවා. msg එකක් යවන විදිහ මට තාම අහුවුනේ නැහැ. මම google පාරක් දාලවත් හොයා ගන්නම්. උබට දැන් මල පනලානේ ඉන්නේ.
    Thanx....

    mata nam greedy torrent hondata wada,danuth dala tiyenne
    yata tiyena link ekata yanna
    http://www.iptorrents.ru/staff.php

    me button eka click karanna ;)
    PM.png

    btw ai mata mala panala kiwe machan? :eek:

    :oo:

    matath me gena danimak na ban, mokakda wenne meken :dull:

    uba kiwe seed box eka da ?
    read this ;)
    http://en.wikipedia.org/wiki/Seedbox
     
    • Like
    Reactions: Agent 007

    Ishan256

    Member
    Apr 13, 2012
    115
    7
    0
    මොකද්ද GreedyTorrent! එකේ සීන් එක කවුරුහරි කියපන්කො