Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Free Seedbox to All Elakirians part 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එලකිරි.කොම් හි සමාජික ටොරන්ට් යූසර්ලට නොමිලේ Seedbox එකක් ගිය සතියේ මම දුන්නා කියලා උඹලා ගොඩක් දෙනා දන්නවා ඇති කියලා හිතෙනවා.නොදන්න කවුරුහරි ඉන්නවනම් මේ ත්රෙඩ් එක පොඩ්ඩක් බලන්න . link,

තාමත් Seedbox නොදන්න අය මේ ත්රෙඩ් එක බලන්න. link

නමුත් මම දුන්න Seedbox එකට දරන්න තරම් අමාරු ලෝඩ් එකක් ආවා. එතකොට box එක crash වෙනවා.මොකද කියනවනම් ඒක යූස් කරපු යූසර්ස්ලා ගාන වැඩි සහ දාපු ටොරන්ට් ලොකු වැඩි. මට හැම වෙලේම ඔන්ලයින් ඉන්න බැරි නිසා ක්රෑෂ් උනාම එවෙලෙම මට රිස්ටාට් කරන්න බෑ. එතකොට බොක්ස් එකෙන් කාටවත් වැඩක් නැති වෙනවා  ඒකනිසා මම සහ අපේ ටොරන්ට් ගැන වැඩිපුර දන්න කියන සාමාජිකයන් එක්ක කතාකරලා (ලකි_ලක්ෂිත) මම තීරණය කලා පෙට්ටිය දෙන විදිය පොඩ්ඩක් වෙනස් කරන්න, දුක් වෙන්න එපා. ඉල්ලන හැම එක්කෙනාටම දෙනවා. හැබැයි සමහර අයට ඉල්ලපු ගමන් දෙන්න බැරි වෙයි. දුක් වෙන්න එපා අනිවාර්යෙන්ම ඔක්කොමටම දෙනවා

දැන් මෙහෙමයි. පළවෙනියටම බොක්ස් එක දෙන්නේ හතර දෙනෙක්ට(පළවෙනියටම ඉල්ලුම් කරන). ඒ හතර දෙනාට පුලුවන් එක්කෙනෙක්ට ටොරන්ට් 5 බැගින් බොක්ස් එකට දාන්න. ඒ කියන්නේ එක වෙලාවක බොක්ස් එකේ තියෙන්න පුලුවන් තමන්ගේ ටොරන්ට් 5ක් පමනී. අලුත් එකක් දාන්න ඕනිනම් පරණ එකක් Delete කරලා තමා දාන්න ඕනි. එහෙම ඩිලිට් කරන්න ඕනි එකට ලේබල් (ලේබල් එක දාන්න ටොරන්ට් එකේ රයිට් ක්ලික් කරලා Label->New Label-> Delete කියලා නම දාන්න)එකක් දාන්න " Delete " කියලා. එතකොට මම ඒක ඩිලිට් කරලා ඉතිරි එකට ඉඩ අරන් දෙන්නම් ඒ වගේම මේ ටොරන්ට් හතරෙම එකතුව 20 GB වෙන්න ඕනි.

ඊලඟ සතියේ වෙන හතර දෙනෙක්ට දෙනවා. ඉල්ලපු පිළිවෙලට තමා දෙන්නේ.

මේ උපදෙස් ටික උඩ ලින්ක් එක දැම්මත් පළවෙනි ත්රෙඩ් එක නොබලපු සාමාජිකයන්ට

සීඩ්බොක්ස් එක යූස් කරන්න අපේක්ෂාවෙන් ඉන්න අය මේ ටික සම්පූර්ණ කරන්න ඕනි

නිකරුනේ PM නොදමන්න. සිඩ් බොක්ස් පිලිබද ඉල්ලීම ත්ර්ඩ් එකේ ඉහත සදන් විස්තර සමග ඉල්ලන්න.

නිකරුනේ ඉල්ලීම් නොකරන්න

Disclaimer

මෙම සීඩ් බොක්ස් එක ඕනෑම අවස්ථාවක පෙර දැනුම්දීමකින් තොරව අවලංකු කිරීමට මාහට බලය ඇතිබව කරුණාවෙන් සලකන්

මම එළකිරි එකේ අයට සීඩ් බොක්ස් දෙන්නෙ කිසි දෙයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි, ඒක නිසා cheat කරන්න එපා, මම ස්ක්රීන් ශොට් ඉල්ලුවහම නොදී ඉන්නත් එපා මොකද මම එහෙම ඉල්ලන්නෙ හොදටම ශුවර් කරගන්න, බැරිවෙලාවත් වැරදි අයට දීල server එක crash වුනොත් ඒකෙන් පාඩුව වෙන්නෙ මටයි, ඒ වගේම සිඩ් බොක්ස් දුන්න අනිත් අයටත් ඒව නැති වෙනව, තව මට රෙප් වල කමෙන්ට් වලින් සහ PM වලින් සීඩ් බොක්ස් විස්තර දෙන්න කියල එවන්න එපා, ඕන අය ත්රෙඩ් එකේ කියල තියෙන විදිහට ඇප්ලයි කරන්න

[QUOTE="TROJAN-MAN, post: 10722418, member: 125635"] [CENTER][SIZE=3]එ[COLOR=Black][B]ලකිරි.කොම් හි සමාජික ටොරන්ට් යූසර්ලට නොමිලේ Seedbox එකක් ගිය සතියේ මම දුන්නා කියලා උඹලා ගොඩක් දෙනා දන්නවා ඇති කියලා හිතෙනවා.නොදන්න කවුරුහරි ඉන්නවනම් මේ ත්රෙඩ් එක පොඩ්ඩක් බලන්න . [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1162885"]link[/URL], තාමත් [/B][B]Seedbox නොදන්න අය මේ ත්රෙඩ් එක බලන්න. [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1160534"]link[/URL] නමුත් මම දුන්න Seedbox එකට දරන්න තරම් අමාරු ලෝඩ් එකක් ආවා. එතකොට box එක crash වෙනවා.[/B][/COLOR][/SIZE][COLOR=Black][B][SIZE=3]මොකද කියනවනම් [/SIZE][SIZE=3]ඒක යූස් කරපු [/SIZE][SIZE=3]යූසර්ස්ලා ගාන වැඩි සහ දාපු ටොරන්ට් ලොකු වැඩි.[/SIZE][SIZE=3] මට හැම වෙලේම ඔන්ලයින් ඉන්න බැරි නිසා ක්රෑෂ් උනාම එවෙලෙම මට රිස්ටාට් කරන්න බෑ. එතකොට බොක්ස් එකෙන් කාටවත් වැඩක් නැති වෙනවා:dull: [/SIZE][SIZE=3] ඒකනිසා මම සහ අපේ ටොරන්ට් ගැන වැඩිපුර දන්න කියන සාමාජිකයන් එක්ක කතාකරලා (ලකි_ලක්ෂිත:P) මම තීරණය කලා පෙට්ටිය දෙන විදිය පොඩ්ඩක් වෙනස් කරන්න, දුක් වෙන්න එපා. ඉල්ලන හැම එක්කෙනාටම දෙනවා. හැබැයි සමහර අයට ඉල්ලපු ගමන් දෙන්න බැරි වෙයි. දුක් වෙන්න එපා අනිවාර්යෙන්ම ඔක්කොමටම දෙනවා[/SIZE][/B][/COLOR] [SIZE=3]:D:love: [B][COLOR=DarkRed]දැන් මෙහෙමයි. පළවෙනියටම බොක්ස් එක දෙන්නේ හතර දෙනෙක්ට(පළවෙනියටම ඉල්ලුම් කරන). ඒ හතර දෙනාට පුලුවන් එක්කෙනෙක්ට ටොරන්ට් 5 බැගින් බොක්ස් එකට දාන්න. ඒ කියන්නේ එක වෙලාවක බොක්ස් එකේ තියෙන්න පුලුවන් තමන්ගේ ටොරන්ට් 5ක් පමනී. අලුත් එකක් දාන්න ඕනිනම් පරණ එකක් Delete කරලා තමා දාන්න ඕනි. එහෙම ඩිලිට් කරන්න ඕනි එකට ලේබල් (ලේබල් එක දාන්න ටොරන්ට් එකේ රයිට් ක්ලික් කරලා Label->New Label-> Delete කියලා නම දාන්න)එකක් දාන්න " Delete " කියලා. එතකොට මම ඒක ඩිලිට් කරලා ඉතිරි එකට ඉඩ අරන් දෙන්නම් ඒ වගේම මේ ටොරන්ට් හතරෙම එකතුව 20 GB වෙන්න ඕනි. ඊලඟ සතියේ වෙන හතර දෙනෙක්ට දෙනවා. ඉල්ලපු පිළිවෙලට තමා දෙන්නේ.[/COLOR][/B][/SIZE][SIZE=3][B][COLOR=Blue]:D[/COLOR][/B] [/SIZE][LEFT][SIZE=3] මේ උපදෙස් ටික උඩ ලින්ක් එක දැම්මත් පළවෙනි ත්රෙඩ් එක නොබලපු සාමාජිකයන්ට[/SIZE] [SIZE=3]:baffled:[/SIZE] [SIZE=3] සීඩ්බොක්ස් එක යූස් කරන්න අපේක්ෂාවෙන් ඉන්න අය මේ ටික සම්පූර්ණ කරන්න ඕනි[/SIZE]:D [/LEFT] [/CENTER] [INDENT][RIGHT][COLOR=Red][SIZE=3][COLOR=Black][SIZE=1]නිකරුනේ PM නොදමන්න. සිඩ් බොක්ස් පිලිබද ඉල්ලීම ත්ර්ඩ් එකේ ඉහත සදන් විස්තර සමග ඉල්ලන්න.[/SIZE][/COLOR][/SIZE][COLOR=Black] [/COLOR][SIZE=1][COLOR=Black]නිකරුනේ ඉල්ලීම් නොකරන්න[/COLOR][/SIZE][B][SIZE=1] [/SIZE][/B][/COLOR] [/RIGHT] [/INDENT][COLOR=Red][B]Disclaimer මෙම සීඩ් බොක්ස් එක ඕනෑම අවස්ථාවක පෙර දැනුම්දීමකින් තොරව අවලංකු කිරීමට මාහට බලය ඇතිබව කරුණාවෙන් සලකන් [/B][/COLOR][B][COLOR=DarkRed]මම එළකිරි එකේ අයට සීඩ් බොක්ස් දෙන්නෙ කිසි දෙයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි, ඒක නිසා cheat කරන්න එපා, මම ස්ක්රීන් ශොට් ඉල්ලුවහම නොදී ඉන්නත් එපා මොකද මම එහෙම ඉල්ලන්නෙ හොදටම ශුවර් කරගන්න, බැරිවෙලාවත් වැරදි අයට දීල server එක crash වුනොත් ඒකෙන් පාඩුව වෙන්නෙ මටයි, ඒ වගේම සිඩ් බොක්ස් දුන්න අනිත් අයටත් ඒව නැති වෙනව, තව මට රෙප් වල කමෙන්ට් වලින් සහ PM වලින් සීඩ් බොක්ස් විස්තර දෙන්න කියල එවන්න එපා, ඕන අය ත්රෙඩ් එකේ කියල තියෙන විදිහට ඇප්ලයි කරන්න [/COLOR][/B][CENTER][B][COLOR=DarkRed]:D~~~~~~~~~~~~~~~~:D[/COLOR][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom