මොබිටෙල් Gmail වලින් SMS යවන්න හඳුන්වා දෙයි !!
මොබිටෙල් ආයතනය ජිමෙල් හරහා SMS යැවීමේ පහසු කම දැන් තියෙනවා..
වැඩි වල් පල් නැතිව කරන හැටි කියන්නම්කො.... පියවරෙන් පියවර
පියවර 01
ඔබගේ ජිමෙල් ලිපිනයට ලොග් වෙන්න
පියවර 02
දකුණු පසින් තිබෙන Send Sms කොටුවේ අදාල නොම්බරය යොදන්න... 94 සමග
Enter ඔබන්න
පියවර 03
නමක් යොදා Contact එක Save කරගන්න
පියවර 04
දැන් සාමාන්‍ය ලෙස චැට් බොක්ස් Type එකේ කරන එවා ඔබ යොදපු නොම්බරයට ක්ෂණිකව ලැබෙවි...
එ වගෙම ඔබට Reply එවිමෙදි එ මොබිටෙල් නොම්බරයෙන් රු 0.10 ක් අය වෙනවා....දැන් Sms යවන්න Phone එකක් ඔනෙම නැහැ නේ....
හොදනුම් කොම්මෙන්ට් එකක් දාල යන්න