Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Jul 2, 2026
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Free Social Media Week [SLT]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එහෙම නිකං ස්පීඩ් එක අඩු වෙන්නෙ නෑ මචං, රවුටර් එකේ ලින්ක් ස්පීඩ් එකයි SNR එකයි මෙතැන පෝස්ට් කරපං, එහෙන් උඹේ ලින්ක් ස්පීඩ් එක අඩු කරල ඇති, එහෙම කරන්නෙ ලයින් එකේ සිග්නල් කොලිටි එක අඩු වුණාම, නැත්නම් ලයින් එක හැමතිස්සෙම ඩ්‍රොප් වෙනව. ලයින් එකේ කොලිටි එක තීරණය වෙන්නෙ තියෙන දුරත් එක්ක & එන වයර් එකේ කොලිටි එක අනුව. ඔය වයර් එකක් මගිල් කැඩුනොත් ඒව ජොයින් කරන්න ක්ලිප් තියෙනව බං එයින් ක්ලිප් නැතුව නිකං ඇමිනුවම කාලයක් යද්දි ඔක්සයිඩ් බැඳෙනව අන්න ඒ වගේ දේවල් වුණාමත් කාලයත් එක SNR එක බහිනව, ඒ විතරක් නෙමෙයි ටෙලිෆෝන් ලයින් එක සාමාන්‍යයෙන් අවු15කට වඩා පරණ වුණත් කොලිටි එක බහිනව, මේ කිසිම දෙයක් ටෙලිෆෝන් එකට ඉෆෙක්ට් වෙන්නෙ නෑ ADSL ලයින් එකට තමයි ප්‍රශ්නෙ එන්නෙ, මම නම් ළඟදි ෆයිබර් වලට මාරු වුණා මචං, කලින් තිබ්බෙ ADSL ලයින් එක, ඔය වගේ ස්පීඩ් අඩු වුණොත් මම හොට්ලයින් එකට කතා කරල ස්පීඩ් වැඩි කරගන්නව බං, උං එක්ක දන්න විදියට කතා කරාම ඔය ටෙක්නිකල් වචන දාලා උං ලස්සනට වැඩේ කරන දෙනව, මගෙත් ඔය විදියටම ලයින් එකේ ප්‍රශ්නයක් ආව මෙයිට් අවු 3කට කළින් වගේ, උං එක පාරක් ඇවිල්ල අටවල ගියා බං දෙවැන් පාරත් කැඩුනා ඒ පාර කම්ප්ලේන් එක දැම්මම උං ඇවිල්ල ගෙදරටම වයර් එකක් ඇද්ද DP එකේ ඉඳන්, එදා ඉඳල කිසිම අවුලක් ආවෙ නෑ බං ADSL Line එකේ, මීට මාස 2කට වගේ කළින් ෆයිබර් වලට මාරු වුණේ, මේක නම් කිසිම අවුලක් නෑ පට්ටයි.

උංගෙ සර්විස් වල මටනම් ලොකු Issue එකක් දැනිල නෑ බං, සමහර විට ඔ්ක Branch එක මත Depend වෙනව ඇති බං, උංට ලෙටර් එකක් යවපං ඔ්ක හරියටම හදල දෙන්න කියල, එහෙම හදන්නෙ නැත්නම් මොනව කරන්නද වෙන එකකට මාරු වෙයං බං, ඩයලොග් 4G හරි වෙන මොනවහරි සර්විස් එකකට...

[QUOTE="sithija.h, post: 24066821, member: 144967"] [SIZE=4] [/SIZE] [SIZE=4]එහෙම නිකං ස්පීඩ් එක අඩු වෙන්නෙ නෑ මචං, රවුටර් එකේ ලින්ක් ස්පීඩ් එකයි SNR එකයි මෙතැන පෝස්ට් කරපං, එහෙන් උඹේ ලින්ක් ස්පීඩ් එක අඩු කරල ඇති, එහෙම කරන්නෙ ලයින් එකේ සිග්නල් කොලිටි එක අඩු වුණාම, නැත්නම් ලයින් එක හැමතිස්සෙම ඩ්‍රොප් වෙනව. ලයින් එකේ කොලිටි එක තීරණය වෙන්නෙ තියෙන දුරත් එක්ක & එන වයර් එකේ කොලිටි එක අනුව. ඔය වයර් එකක් මගිල් කැඩුනොත් ඒව ජොයින් කරන්න ක්ලිප් තියෙනව බං එයින් ක්ලිප් නැතුව නිකං ඇමිනුවම කාලයක් යද්දි ඔක්සයිඩ් බැඳෙනව අන්න ඒ වගේ දේවල් වුණාමත් කාලයත් එක SNR එක බහිනව, ඒ විතරක් නෙමෙයි ටෙලිෆෝන් ලයින් එක සාමාන්‍යයෙන් අවු15කට වඩා පරණ වුණත් කොලිටි එක බහිනව, මේ කිසිම දෙයක් ටෙලිෆෝන් එකට ඉෆෙක්ට් වෙන්නෙ නෑ ADSL ලයින් එකට තමයි ප්‍රශ්නෙ එන්නෙ, මම නම් ළඟදි ෆයිබර් වලට මාරු වුණා මචං, කලින් තිබ්බෙ ADSL ලයින් එක, ඔය වගේ ස්පීඩ් අඩු වුණොත් මම හොට්ලයින් එකට කතා කරල ස්පීඩ් වැඩි කරගන්නව බං, උං එක්ක දන්න විදියට කතා කරාම ඔය ටෙක්නිකල් වචන දාලා උං ලස්සනට වැඩේ කරන දෙනව, මගෙත් ඔය විදියටම ලයින් එකේ ප්‍රශ්නයක් ආව මෙයිට් අවු 3කට කළින් වගේ, උං එක පාරක් ඇවිල්ල අටවල ගියා බං දෙවැන් පාරත් කැඩුනා ඒ පාර කම්ප්ලේන් එක දැම්මම උං ඇවිල්ල ගෙදරටම වයර් එකක් ඇද්ද DP එකේ ඉඳන්, එදා ඉඳල කිසිම අවුලක් ආවෙ නෑ බං ADSL Line එකේ, මීට මාස 2කට වගේ කළින් ෆයිබර් වලට මාරු වුණේ, මේක නම් කිසිම අවුලක් නෑ පට්ටයි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]උංගෙ සර්විස් වල මටනම් ලොකු Issue එකක් දැනිල නෑ බං, සමහර විට ඔ්ක Branch එක මත Depend වෙනව ඇති බං, උංට ලෙටර් එකක් යවපං ඔ්ක හරියටම හදල දෙන්න කියල, එහෙම හදන්නෙ නැත්නම් මොනව කරන්නද වෙන එකකට මාරු වෙයං බං, ඩයලොග් 4G හරි වෙන මොනවහරි සර්විස් එකකට...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom