ක්‍රිස්මස් දවසේ ට්‍රැෆික් එකට drop උන විදිහට අර සතිය net නැතුව ඉන්න වෙයි![]()

තියන ටිකත් නැතිම කරන්න මගුලක්. යකෝ ඇයි තොපි speed අඩු කරේ adsl වල 7mb තිබ්බ දැන් 4mb නොදකින් තොපි.![]()
එහෙම නිකං ස්පීඩ් එක අඩු වෙන්නෙ නෑ මචං, රවුටර් එකේ ලින්ක් ස්පීඩ් එකයි SNR එකයි මෙතැන පෝස්ට් කරපං, එහෙන් උඹේ ලින්ක් ස්පීඩ් එක අඩු කරල ඇති, එහෙම කරන්නෙ ලයින් එකේ සිග්නල් කොලිටි එක අඩු වුණාම, නැත්නම් ලයින් එක හැමතිස්සෙම ඩ්‍රොප් වෙනව. ලයින් එකේ කොලිටි එක තීරණය වෙන්නෙ තියෙන දුරත් එක්ක & එන වයර් එකේ කොලිටි එක අනුව. ඔය වයර් එකක් මගිල් කැඩුනොත් ඒව ජොයින් කරන්න ක්ලිප් තියෙනව බං එයින් ක්ලිප් නැතුව නිකං ඇමිනුවම කාලයක් යද්දි ඔක්සයිඩ් බැඳෙනව අන්න ඒ වගේ දේවල් වුණාමත් කාලයත් එක SNR එක බහිනව, ඒ විතරක් නෙමෙයි ටෙලිෆෝන් ලයින් එක සාමාන්‍යයෙන් අවු15කට වඩා පරණ වුණත් කොලිටි එක බහිනව, මේ කිසිම දෙයක් ටෙලිෆෝන් එකට ඉෆෙක්‌ට් වෙන්නෙ නෑ ADSL ලයින් එකට තමයි ප්‍රශ්නෙ එන්නෙ, මම නම් ළඟදි ෆයිබර් වලට මාරු වුණා මචං, කලින් තිබ්බෙ ADSL ලයින් එක, ඔය වගේ ස්පීඩ් අඩු වුණොත් මම හොට්ලයින් එකට කතා කරල ස්පීඩ් වැඩි කරගන්නව බං, උං එක්ක දන්න විදියට කතා කරාම ඔය ටෙක්නිකල් වචන දාලා උං ලස්සනට වැඩේ කරන දෙනව, මගෙත් ඔය විදියටම ලයින් එකේ ප්‍රශ්නයක් ආව මෙයිට් අවු 3කට කළින් වගේ, උං එක පාරක් ඇවිල්ල අටවල ගියා බං දෙවැන් පාරත් කැඩුනා ඒ පාර කම්ප්ලේන් එක දැම්මම උං ඇවිල්ල ගෙදරටම වයර් එකක් ඇද්ද DP එකේ ඉඳන්, එදා ඉඳල කිසිම අවුලක් ආවෙ නෑ බං ADSL Line එකේ, මීට මාස 2කට වගේ කළින් ෆයිබර් වලට මාරු වුණේ, මේක නම් කිසිම අවුලක් නෑ පට්ටයි.
උංගෙ සර්විස් වල මටනම් ලොකු Issue එකක් දැනිල නෑ බං, සමහර විට ඔ්ක Branch එක මත Depend වෙනව ඇති බං, උංට ලෙටර් එකක් යවපං ඔ්ක හරියටම හදල දෙන්න කියල, එහෙම හදන්නෙ නැත්නම් මොනව කරන්නද වෙන එකකට මාරු වෙයං බං, ඩයලොග් 4G හරි වෙන මොනවහරි සර්විස් එකකට...