ඉස්සර මේකෙ තිබ්බ ඒවගෙන් ජපන් වලින් anime art books , file covers . tomtop එකෙන් mouse පෑඩ් ගත්ත තව ඒවා ගොඩක් ආව
ඉස්සරම මේකෙන් නෙමේ
2000 මුල නාසා එකෙන් free පොත් CD , posters , models , උෂ්ණත්වමාන etc එක එක දේවල් gadgets එව්වා
ඒ කළෙම නාසා එක වගේ ජපානේ තිබ්බ එකෙනුත් එක එක ඒවා එවනවා ,
ඊට කලින් 80s වල චීනෙන් චීනේ ලස්සන රූප & ආර්ට් තියෙන පට්ට ලස්සන calendars එවනවා