Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Today at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
FREE STUFF ON INTERNET!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං උබේ thread එක ගොඩක් වටිනව බං...

මගෙන් +6 rep මෙන්න..

ඒත් මචං නිකන් දෙනවයි කියල තමන්ට අවශ්‍ය නැති ඒව ගෙන්න ගන්න එපා..ඒක මාර අපරාදයක්.......මහ සූරා කෑමක්....

මතකද ඉස්සර නිකන් ගෙදරට ubuntu cd ගෙනැල්ල දුන්න කාලයක් තිබුන..

ඒ කාලෙ අපේ ගොන් හරක් (හැමෝම නෙවෙයි ) ගෙන්නුව 10 ය 15...මම ඇහුවා මොකටද බං ඔච්චර ගෙන්නුවෙ කියල...උන් කියනව නිකං දෙන හින්ද ගෙන්නුව...අනිත් එවුන්ටත් බෙදල දානව කියල..මගෙ කට...

ඔය canonical එකෙන් ඔහොම නිකන් ගෙනැල්ල දුන්නෙ සමාජ සේවයක් විදිහට..උන්ට වෙන අමාරුවක් නෑ...සල්ලි වියදම් කරල දාන්න...උන් සල්ලි ගස් වලින් කැඩුවෙ නෑ...donors ලා ගෙ donations වලින් තමයි උන් ඒව write කලෙත් ship කලෙත්...

ඒත් අපේ උන්ට නම් නිකං දෙනව නම් දෙමළ පත්තරෙත්....

අර 10,15 ගෙන්නපු හරක් එකෙක්ගෙ වත් machine එකේ දැන් ubuntu, install කරල නෑ..මෙහෙමත් කාලකන්නි යක්කු....කොච්චර නාස්තියක්ද බං....

මගේ machine එකේ run වෙන්නෙ ubuntu බං...හැබැයි මේක download කරපු එකක්..මම අර ගොඩේ යක්කු වගේ සහ ගහන අපරාද කරන්නෙ නෑ..

හරි නම් කරන්න ඔනේ...download කරල cd වලට write කරල බෙදන එක...

ඒ හින්ද මම නම් කියන්නෙ මොනව හරි ගෙන්නන කොට දෙපාරක් හිතල බලපං....මොකටද ගේන්නෙ කියල....රටින් ආවත්..ඕන කුනු ගොඩක් අපි කර ගහන්න ඕනෙ නෑ නෙ බං......

[QUOTE="djfordj, post: 15852490, member: 100617"] [SIZE=4]මචං උබේ thread එක ගොඩක් වටිනව බං... මගෙන් +6 rep මෙන්න.. ඒත් මචං නිකන් දෙනවයි කියල තමන්ට අවශ්‍ය නැති ඒව ගෙන්න ගන්න එපා..ඒක මාර අපරාදයක්.......මහ සූරා කෑමක්.... මතකද ඉස්සර නිකන් ගෙදරට ubuntu cd ගෙනැල්ල දුන්න කාලයක් තිබුන.. ඒ කාලෙ අපේ ගොන් හරක් (හැමෝම නෙවෙයි ) ගෙන්නුව 10 ය 15...මම ඇහුවා මොකටද බං ඔච්චර ගෙන්නුවෙ කියල...උන් කියනව නිකං දෙන හින්ද ගෙන්නුව...අනිත් එවුන්ටත් බෙදල දානව කියල..මගෙ කට... ඔය canonical එකෙන් ඔහොම නිකන් ගෙනැල්ල දුන්නෙ සමාජ සේවයක් විදිහට..උන්ට වෙන අමාරුවක් නෑ...සල්ලි වියදම් කරල දාන්න...උන් සල්ලි ගස් වලින් කැඩුවෙ නෑ...donors ලා ගෙ donations වලින් තමයි උන් ඒව write කලෙත් ship කලෙත්... ඒත් අපේ උන්ට නම් නිකං දෙනව නම් දෙමළ පත්තරෙත්.... අර 10,15 ගෙන්නපු හරක් එකෙක්ගෙ වත් machine එකේ දැන් ubuntu, install කරල නෑ..මෙහෙමත් කාලකන්නි යක්කු....කොච්චර නාස්තියක්ද බං.... මගේ machine එකේ run වෙන්නෙ ubuntu බං...හැබැයි මේක download කරපු එකක්..මම අර ගොඩේ යක්කු වගේ සහ ගහන අපරාද කරන්නෙ නෑ.. හරි නම් කරන්න ඔනේ...download කරල cd වලට write කරල බෙදන එක... ඒ හින්ද මම නම් කියන්නෙ මොනව හරි ගෙන්නන කොට දෙපාරක් හිතල බලපං....මොකටද ගේන්නෙ කියල....රටින් ආවත්..ඕන කුනු ගොඩක් අපි කර ගහන්න ඕනෙ නෑ නෙ බං......[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom