Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
FREE STUFF ON INTERNET!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අන්තර්ජාලයෙන් මුදල් සොයා ඒ තුලින් අඩුවට &#3510

ඔන්න කොල්ලනේ මම නම් කියන්නේ නිකන් ඉදන් පොඩි ගානක් හොයාගෙන ෆ්‍රී වාගේම අඩුවට බඩු ටිකක් ගමු..කියලා..

පොඩි පොඩි මිනි ජොබ්/ මයික්‍රෝ ජොබ්ස් කීපයක් කරලා කීයක් හරි හොයාගමුද..? ඇඩ් කොට කොටා සත 1 න් එක හොයලා හෙම්බත් වෙලා ඉන්න එවුන්ට මේක නම් මරු බන්... උබලට කියන්න මම දැනට මේකෙන් 52 $ පේපෑල් එකට අරන් තියෙනවා.ඒ ඔක්කෝටම පොඩි පොඩි ගැජට් ගෙන්න ගත්තා.. පාඩුවක් නෑ බන්.. ඇඩ් කොටලා 1 $ ක් 2 $ ක් හොයාගෙන මොනා කරන්නද? මේක පොඩ්ඩක් ඉගෙන ගනිල්ලකෝ..

මෙන්න සයිට් එක.

WWW.MICROWORKERS.COM

ඔන්න ඕකේ රෙජිස්ටර් වෙලා වැඩ පටන් ගනින්කෝ.. පොඩි වැඩ තියෙන්නේ..

ෆේස්බුක් , යූටියුබ් , යාහූ , වෝට් , ගූගල් + , ඩවුන්ලෝඩ් , ෆෝම් පෝස්ට් , බ්ලොග් පෝස්ට් , මොබයිල් ස්ර්ච් , සෝශල් ප්‍රොෆයිල් ලින්ක් , සහ තවත් දෑ...

කරන්න දන්නේ නැතිනම් ගූගල් එකේ මයික්‍රෝවර්ක්ස් සින්හලෙන් කියලා ගහලා බලන්න ... බ්ලොග් වල තියෙනවා සිංහලෙන්ම ඔක්කෝම පිලිවෙලටම කියලා දීලා.යූටුබ් එකෙත් තියෙනවා..

බලාගෙන ඉගෙන ගන්න එක තමා තියෙන්නේ..

ඔබේ නිවැරදි තොරතුරු ඇතුලත් කර ගිනුම සාදා ගත යුතු අතර ඒ තුලින් ඔබේ නිවසට එවන ලද ලිපිය හරහා මුදල් ගනුදෙනු කිරීමේ අවකාශය ඔබට සපයනු ලැබේ..

හරියටම 10 $ එකතු වුනු ගමන් පේපෑල් , මනිබුක්ර්ස් , හරහා සල්ලි ලබා ගත හැකිය..

[QUOTE="charitha2011, post: 15909698, member: 331367"] [b]අන්තර්ජාලයෙන් මුදල් සොයා ඒ තුලින් අඩුවට බ[/b] [SIZE="6"]ඔන්න කොල්ලනේ මම නම් කියන්නේ නිකන් ඉදන් පොඩි ගානක් හොයාගෙන ෆ්‍රී වාගේම අඩුවට බඩු ටිකක් ගමු..කියලා.. පොඩි පොඩි මිනි ජොබ්/ මයික්‍රෝ ජොබ්ස් කීපයක් කරලා කීයක් හරි හොයාගමුද..? ඇඩ් කොට කොටා සත 1 න් එක හොයලා හෙම්බත් වෙලා ඉන්න එවුන්ට මේක නම් මරු බන්... උබලට කියන්න මම දැනට මේකෙන් [COLOR="Red"]52 $ [/COLOR]පේපෑල් එකට අරන් තියෙනවා.ඒ ඔක්කෝටම පොඩි පොඩි ගැජට් ගෙන්න ගත්තා.. පාඩුවක් නෑ බන්.. [COLOR="red"]ඇඩ් කොටලා 1 $ ක් 2 $ ක්[/COLOR] හොයාගෙන මොනා කරන්නද? මේක පොඩ්ඩක් ඉගෙන ගනිල්ලකෝ.. මෙන්න සයිට් එක. [COLOR="Blue"] [url]WWW.MICROWORKERS.COM[/url][/COLOR] ඔන්න ඕකේ රෙජිස්ටර් වෙලා වැඩ පටන් ගනින්කෝ.. පොඩි වැඩ තියෙන්නේ.. ෆේස්බුක් , යූටියුබ් , යාහූ , වෝට් , ගූගල් + , ඩවුන්ලෝඩ් , ෆෝම් පෝස්ට් , බ්ලොග් පෝස්ට් , මොබයිල් ස්ර්ච් , සෝශල් ප්‍රොෆයිල් ලින්ක් , සහ තවත් දෑ... කරන්න දන්නේ නැතිනම් ගූගල් එකේ මයික්‍රෝවර්ක්ස් සින්හලෙන් කියලා ගහලා බලන්න ... බ්ලොග් වල තියෙනවා සිංහලෙන්ම ඔක්කෝම පිලිවෙලටම කියලා දීලා.යූටුබ් එකෙත් තියෙනවා.. බලාගෙන ඉගෙන ගන්න එක තමා තියෙන්නේ.. ඔබේ නිවැරදි තොරතුරු ඇතුලත් කර ගිනුම සාදා ගත යුතු අතර ඒ තුලින් ඔබේ නිවසට එවන ලද ලිපිය හරහා මුදල් ගනුදෙනු කිරීමේ අවකාශය ඔබට සපයනු ලැබේ.. හරියටම [COLOR="blue"]10 $[/COLOR] එකතු වුනු ගමන් පේපෑල් , මනිබුක්ර්ස් , හරහා සල්ලි ලබා ගත හැකිය.. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom