Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
FREE STUFF ON INTERNET!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නොමිලේ බඩු ගන්න !

ඔන්න යාලුවෝ සේරටම හා හා පුරා කියලා මම ඉස්සෙල්ලාම කියලා දෙන්න හදන්නේ නොමිලේ බඩු ගන්න පුලුවන් ක්‍රමයක් ගැන !

මේක මේ අලුතින් පටන් ගත්ත වෙබ් සයිට් එකක් .. මේකේදී වෙන්නේ අපි එකතුකරන Credits වලින් අපිට එහි ඇති භාණ්ඩ වලට යම් කිසි මිලක් තක්සේරු කිරීමකි..Bid කිරීමක් ලෙස හදුන්වා දිය හැකිය.අපි යම් භාණ්ඩයක Bid කිරීමක් සිදු කරනු ලැබූ විට අප Bid කල අගය ඉහල අගයක් නම් අපට භාණ්ඩය දිනා ගත හැකිය..

අපි දැන් බලමු මේක කොහොමද කරන්නේ කියලා ...

(*) මෙන්න මේ වෙබ් සයිට් යන්න. WWW.LISTIA.COM

(*) දැන් ඔය වෙබ් සයිට් එකේ ඔබේ ඊමේල් ලිපිනය හා යූසර් නේම් යනාදිය ලබා දී රෙජිස්ටර් වෙන්න.. රෙජිස්ටර් වූ පසූ අනෙකුත් ශිපින් ඇඩ්ඩෙස් එහෙම ලබා දිය හැකිය.

(*) දැන් ඔබ සාර්ථකව මෙහි ලියාපදිංචී වී ඇත.දැන් ඔබට Credits 2500 ක් හෝ යම් කිසි ගානක් නොමිලේ ඔබට ලබා දී ඇත.ඒ ගාන පමණක්ද භාවිතා කොට භාන්ඩ වලට Bid කොට දිනා ගත හැකි පරිදි අවස්තාව ලබා දී ඇත.නමුත් ඔබට අවශ්‍ය යම් භාණ්ඩය ලබා ගැනීම උදෙසා Credits ටිකක් එකතු කර ගන්නේ නම් එය වැදගත්ය.

(*) ක්‍රෙඩිට්ස් එකතු කර ගැනීමට ඔබ කල යුත්තේ පොඩි වැඩ කීපයකි..ඔබ යම් කිසි භාණ්ඩ කීපයකට කැමති බව දැන්වීමෙන්ද , Twitter , Facebook වැනි ගිනුම් හරහා සම්බන්ධ වීමෙන්ද , යනාදී වශයෙන් ඔබට මෙහිදි ක්‍රෙඩිට්ස් ලබා දෙනු ලැබේ.

(*)ඔබේ ගිණුම පියවරෙන් පියවර ඉදියටය යන විට ඔබේ Credits ද වැඩි වේ.. රෙෆ් හරහා මිතුරන් බන්දවා ක්‍රෙඩිට්ස් වැඩි කර ගන්න..එයද සාර්ථක ක්ර්මයකි. ඔබට මෙහිදී දෙනු ලබන ටිප්ස් තුලින් ඒ බව තේරුම් ගත හැකිය.

(*)දැන් බිඩ් කරන්න පටන් ගන්න.. ඔබ තෝරා ගත යුත්තේ නොමිලේ ශිපින් ලබා දෙන භාණ්ඩ පමණකි.ඒ අදාල භාන්ඩයේ විස්තර තුල අදාල පුද්ගලයා විසින් ( සෙලර් ) ශිපින් නොමිලේ ලබා දෙනු ලබන රටවල්ද සදහන් කර ඇත..

(*)ඔබ තෝරා ගත යුත්තේ " සියලු රටවලට නොමිලේ ෂිපින් ලබාදෙන භාණ්ඩයන්ය "

(*)ඒ ඒ භාන්ඩ ඔබට කැමති පරිදි තෝරාගෙන Bid කල හැකිය..ඔබ දිනූ විට ඔබට Email හා Account එක තුලින් ඒ බව දැනුම් දෙනු ලැබේ..ඉහල බිඩ් කිරීම් තුලින් දිනුම පහසුය.සෙලර් විසින් ඔබට දන්වා පසුව ඔබේ භාණ්ඩය නොමිලේ එවනු ඇත..

මම දැනට මෙහි Level 4 තත්වයට පැමිණ ඇත.. මම දිනනු ලැබූ එක් භාණ්ඩයක් USA විතරක් ෆ්‍රී ශිපින් නිසා මා හට ලබා ගත නොහැකි විය..මා හරහා අදුන්වා දුන් පුද්ගල්යින් දෙදෙනෙක් සාර්ථකව බිඩ් කර දිනා ඒ භාණ්ඩ ගෙදරටම ලබා ගෙන ඇත..මා හට තවම නොහැකි වීම ශෝකයට කරුණක් වේ..

ඔන්න කට්ටියට කියලා දුන්නා මම .. ඔබේ අදහස් හා චෝදනා දක්වන්නේ නම් එය සතුටකි..

[QUOTE="charitha2011, post: 15910592, member: 331367"] [b]නොමිලේ බඩු ගන්න ![/b] [SIZE="6"][SIZE="5"][LEFT]ඔන්න යාලුවෝ සේරටම හා හා පුරා කියලා මම ඉස්සෙල්ලාම කියලා දෙන්න හදන්නේ නොමිලේ බඩු ගන්න පුලුවන් ක්‍රමයක් ගැන ! මේක මේ අලුතින් පටන් ගත්ත වෙබ් සයිට් එකක් .. මේකේදී වෙන්නේ අපි එකතුකරන Credits වලින් අපිට එහි ඇති භාණ්ඩ වලට යම් කිසි මිලක් තක්සේරු කිරීමකි..Bid කිරීමක් ලෙස හදුන්වා දිය හැකිය.අපි යම් භාණ්ඩයක Bid කිරීමක් සිදු කරනු ලැබූ විට අප Bid කල අගය ඉහල අගයක් නම් අපට භාණ්ඩය දිනා ගත හැකිය..[/LEFT] අපි දැන් බලමු මේක කොහොමද කරන්නේ කියලා ... (*) මෙන්න මේ වෙබ් සයිට් යන්න. [COLOR="Red"]WWW.LISTIA.COM[/COLOR] (*) දැන් ඔය වෙබ් සයිට් එකේ ඔබේ ඊමේල් ලිපිනය හා යූසර් නේම් යනාදිය ලබා දී රෙජිස්ටර් වෙන්න.. රෙජිස්ටර් වූ පසූ අනෙකුත් ශිපින් ඇඩ්ඩෙස් එහෙම ලබා දිය හැකිය. (*) දැන් ඔබ සාර්ථකව මෙහි ලියාපදිංචී වී ඇත.දැන් ඔබට Credits 2500 ක් හෝ යම් කිසි ගානක් නොමිලේ ඔබට ලබා දී ඇත.ඒ ගාන පමණක්ද භාවිතා කොට භාන්ඩ වලට Bid කොට දිනා ගත හැකි පරිදි අවස්තාව ලබා දී ඇත.නමුත් ඔබට අවශ්‍ය යම් භාණ්ඩය ලබා ගැනීම උදෙසා Credits ටිකක් එකතු කර ගන්නේ නම් එය වැදගත්ය. (*) ක්‍රෙඩිට්ස් එකතු කර ගැනීමට ඔබ කල යුත්තේ පොඩි වැඩ කීපයකි..ඔබ යම් කිසි භාණ්ඩ කීපයකට කැමති බව දැන්වීමෙන්ද , Twitter , Facebook වැනි ගිනුම් හරහා සම්බන්ධ වීමෙන්ද , යනාදී වශයෙන් ඔබට මෙහිදි ක්‍රෙඩිට්ස් ලබා දෙනු ලැබේ. (*)ඔබේ ගිණුම පියවරෙන් පියවර ඉදියටය යන විට ඔබේ Credits ද වැඩි වේ.. රෙෆ් හරහා මිතුරන් බන්දවා ක්‍රෙඩිට්ස් වැඩි කර ගන්න..එයද සාර්ථක ක්ර්මයකි. ඔබට මෙහිදී දෙනු ලබන ටිප්ස් තුලින් ඒ බව තේරුම් ගත හැකිය. (*)දැන් බිඩ් කරන්න පටන් ගන්න.. ඔබ තෝරා ගත යුත්තේ නොමිලේ ශිපින් ලබා දෙන භාණ්ඩ පමණකි.ඒ අදාල භාන්ඩයේ විස්තර තුල අදාල පුද්ගලයා විසින් ( සෙලර් ) ශිපින් නොමිලේ ලබා දෙනු ලබන රටවල්ද සදහන් කර ඇත.. (*)ඔබ තෝරා ගත යුත්තේ " [COLOR="blue"]සියලු රටවලට නොමිලේ ෂිපින් ලබාදෙන භාණ්ඩයන්ය[/COLOR] " (*)ඒ ඒ භාන්ඩ ඔබට කැමති පරිදි තෝරාගෙන Bid කල හැකිය..ඔබ දිනූ විට ඔබට Email හා Account එක තුලින් ඒ බව දැනුම් දෙනු ලැබේ..ඉහල බිඩ් කිරීම් තුලින් දිනුම පහසුය.සෙලර් විසින් ඔබට දන්වා පසුව ඔබේ භාණ්ඩය නොමිලේ එවනු ඇත.. මම දැනට මෙහි Level 4 තත්වයට පැමිණ ඇත.. මම දිනනු ලැබූ එක් භාණ්ඩයක් USA විතරක් ෆ්‍රී ශිපින් නිසා මා හට ලබා ගත නොහැකි විය..මා හරහා අදුන්වා දුන් පුද්ගල්යින් දෙදෙනෙක් සාර්ථකව බිඩ් කර දිනා ඒ භාණ්ඩ ගෙදරටම ලබා ගෙන ඇත..මා හට තවම නොහැකි වීම ශෝකයට කරුණක් වේ.. ඔන්න කට්ටියට කියලා දුන්නා මම .. ඔබේ අදහස් හා චෝදනා දක්වන්නේ නම් එය සතුටකි..[/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom