Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
FREE STUFF ON INTERNET!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න එහෙනම් කියලා දෙන්න හදන්නේ...

මේක හරියට පරිගණක දැනුම පිලිබදව සාමන්‍ය දැනීම ප්‍රශ්ණ පත්‍රයක් වගේ..හරිම ලේසී.. ගොඩක් අය මේක සල්ලි අරන් කියලා දීලා හරියට තමන්ගේ ආයතනයෙන් දෙනවා වගේ සහතික පත්‍රයක් දෙනවා..මම පත්තරේ දැක්කා රු.5000/ ක් කෝස් එකට කියලා..හරිනම් මේක සල්ලි අරන් කියලා දෙනවා කියන්නේ ගසා කෑමක්..

ඇත්තටම කියනවානම් මේකට ඔයාලා හිතන් ඉන්න විදිහට ලොකු පිලිගැනීමක් නෑ..මේක මයික්‍රෝසොෆ්ට් එකෙන් දෙන්නේ පරිගනක සාක්ෂරතාවය වැඩි කිරීමේ අරමුණින්. .මේ සහතිකයට පිලිගැනීමක් නැත්තෙම නෑ නොවේ..ඕනම අයෙකුට කරන්න පුලුවන්...මේකේ තියෙන්නේ හරිම සරල දේවල්....ඔබට යම් ආකාරයක පරිගනකයක් නිවැරදිව හැසිරවීමට අවශ්‍ය මූලික සුදුසුකම් ඇති පුද්ගලයෙක් බව මේ සහතිකය මනාවට ඔප්පු කරනවා..ඒක තමා වැදගත්කම..නිකන් දෙන දේ උනත් යම් කිසි වටිනාකමක් තියෙන නිසා මම මේක කියලා දෙන්නේ..

(*) මේක වැඩ කරන්නේ " ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරා " වල පමණි..

(*) 75% ට වඩා ලකුණු ගත යුතුය.

(*) එම ලකුණු සීමාව ගැනීමෙන් පසු ඔබේ නම් ඇතුලත් කරන මෙන් පනිවිඩයක් දිස්වේ. එවිට ඔබ නම ඇතුලත් කර ඕකේ කල පසු ඔබේ නම් හා ඔබ ලබා ගත් ලකුණු ප්‍රමානයට අදාල අංකයක් සමග ඔබේ සහතික පත්‍රය දිස්වේ.ඔබ කල යුත්තේ එය සේව් කර ගැනීමෙන් පසු .. සහතික පත් මුද්‍රණය කරන කොලයක එය පිටපත් කර ගැනීම ඔබ විසින් කර ගත යුතුය..ඒ සදහා නම් පොඩි මුදලක් වැය කිරීමට ඔබට සිදුවේ..

( ඔබේ සහතිකය සමග සලකුනු කර ඇති අංකය තුලින් ඔබ ලබා ඇති ලකුනු ගනන නැවත අවශ්‍ය උවහොත් පරීක්ෂා කර ගැනීමටද අවස්ථාව සලසා දී ඇත)

ඉතුරු ටික හෙට කියලා දෙන්නම් හොදේ !

[QUOTE="charitha2011, post: 15961518, member: 331367"] [SIZE="4"][COLOR="Red"]ඔන්න එහෙනම් කියලා දෙන්න හදන්නේ... [/COLOR][/SIZE] [IMG]http://i.imgur.com/VQ2PsdL.png[/IMG] [SIZE="3"][COLOR="Blue"]මේක හරියට පරිගණක දැනුම පිලිබදව සාමන්‍ය දැනීම ප්‍රශ්ණ පත්‍රයක් වගේ..හරිම ලේසී.. ගොඩක් අය මේක සල්ලි අරන් කියලා දීලා හරියට තමන්ගේ ආයතනයෙන් දෙනවා වගේ සහතික පත්‍රයක් දෙනවා..මම පත්තරේ දැක්කා රු.5000/ ක් කෝස් එකට කියලා..හරිනම් මේක සල්ලි අරන් කියලා දෙනවා කියන්නේ ගසා කෑමක්.. ඇත්තටම කියනවානම් මේකට ඔයාලා හිතන් ඉන්න විදිහට ලොකු පිලිගැනීමක් නෑ..මේක මයික්‍රෝසොෆ්ට් එකෙන් දෙන්නේ පරිගනක සාක්ෂරතාවය වැඩි කිරීමේ අරමුණින්. .මේ සහතිකයට පිලිගැනීමක් නැත්තෙම නෑ නොවේ..ඕනම අයෙකුට කරන්න පුලුවන්...මේකේ තියෙන්නේ හරිම සරල දේවල්....ඔබට යම් ආකාරයක පරිගනකයක් නිවැරදිව හැසිරවීමට අවශ්‍ය මූලික සුදුසුකම් ඇති පුද්ගලයෙක් බව මේ සහතිකය මනාවට ඔප්පු කරනවා..ඒක තමා වැදගත්කම..නිකන් දෙන දේ උනත් යම් කිසි වටිනාකමක් තියෙන නිසා මම මේක කියලා දෙන්නේ.. (*) මේක වැඩ කරන්නේ " ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරා " වල පමණි.. (*) 75% ට වඩා ලකුණු ගත යුතුය. (*) එම ලකුණු සීමාව ගැනීමෙන් පසු ඔබේ නම් ඇතුලත් කරන මෙන් පනිවිඩයක් දිස්වේ. එවිට ඔබ නම ඇතුලත් කර ඕකේ කල පසු ඔබේ නම් හා ඔබ ලබා ගත් ලකුණු ප්‍රමානයට අදාල අංකයක් සමග ඔබේ සහතික පත්‍රය දිස්වේ.ඔබ කල යුත්තේ එය සේව් කර ගැනීමෙන් පසු .. සහතික පත් මුද්‍රණය කරන කොලයක එය පිටපත් කර ගැනීම ඔබ විසින් කර ගත යුතුය..ඒ සදහා නම් පොඩි මුදලක් වැය කිරීමට ඔබට සිදුවේ.. ( ඔබේ සහතිකය සමග සලකුනු කර ඇති අංකය තුලින් ඔබ ලබා ඇති ලකුනු ගනන නැවත අවශ්‍ය උවහොත් පරීක්ෂා කර ගැනීමටද අවස්ථාව සලසා දී ඇත) ඉතුරු ටික හෙට කියලා දෙන්නම් හොදේ ![/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom