Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
Announcements
Free Tickets to SLPL Matches and Opening Ceremony!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

◄◄◄ අපේ ක්රිකට් ලෝකය ►►►

අපේ රටේ පොඩි එකාගේ ඉඳලා ගත්තම ක්රිකට් එක්ක තියෙන්නේ පුදුම බැඳිමක්. අවුරුදු එකහමාරේ දෙකේ පොඩි එකා පවා ප්ලාස්ටික් කොට බැට් එකයි ප්ලාස්ටික් බෝලෙයි අරං සෙල්ලම් කරන එක අපේ රටේ ගෙවල් වල සුලභ දර්ශනයක්. අවුරුදු එකහමාරේ දෙකේ පොඩි එකාට පවා දැනෙන ක්රිකට් වලට අපේ රටේ උං උපන් හපන්නු වෙන එක පුදුමයක් නෙමෙයි.

ඔය කොට ප්ලාස්ටික් බැට් එකෙං පටන් ගන්න අපේ පොඩි උංගේ ක්රිකට් ලෝකයට ටැනිස් බෝලෙයි,ලී බැට් එකයි හොඳ හයියක් වෙනවා. ලී කෑල්ලක් බැට් එකක් විදියට කපාගෙන අත හම යනකං ඒකෙන් ටැනිස් බෝලෙකට තඩි බානවා. ඔය අතරේ තමා ගෙදරට කොහොම හරි කුනු කුනු ගාලා බැට් එකක් කඩේකින් ගන්නේ. ඒත් අපේ උන්ට තියෙන දාංගලේ හැටියටයි ගහන පොල් අඩි පාරවල් වල හැටියටයි බැට් එකක් උපරිම මාසයයි. මාසෙන් එක්කෝ මිට අතේ තියෙන්න බැට් එක කැඩිලා යනවා. ඒ නැත්තම් බැට් එක දෙකට පැලිලා බාගයක් වෙන් වෙනවා. බැට් එක පැලිලා බාගයක් වෙන් උනොත් එක ලක් එක. ඒකේ කෑල්ල තමා පිල් බෙදිලා ක්රිකට් ගහනකොට බයි රන් කරන්න නැත්තම් දෙපැත්ත බැට් කරනකොට දුවන්න එහෙම පාවිච්චි කරන්නේ. බැට් එකක් හදා ගන්න ඕන උනාම අවට පරිසරයේ බැට් එකේ හැඩයට ගොඩාක්ම සමාන දේ තමා පොල් පිත්ත. පොල් පිත්ත මන්න පිහියක් අරගෙන කොටල කොටලා බැට් එකක හැඩේකට කපාගන්නේ අපේ පොඩ්ඩෝමයි. පොල් කීරි වලට අත් තුවාල වෙන වෙලාවල් අනන්තයි. ඒත් උන් ඒවා තඹ සතේකට මායිම් කරන්නේ නෑ.

අපේ පොඩ්ඩොන්ට ටැනිස් බෝලයක් කියන්නේ මසුරන් වටිනවා. කොහොම හරි රුපියල දෙක ගෙදරින් එකතු කරලා මදි පාඩුවට අම්මට හරි තාත්තාට හරි ඇවටිලි කරලා ටැනිස් බෝලයක් අරගන්නවා. ඊට පස්සේ බෝලේ තියෙන බූල් ටික පුච්චලා හොඳ ටැනිස් කට්ටක් විදියට හදා ගන්න තාක්ෂණේ අපේ පොඩ්ඩෝ ගාව තිබුනා. ඔය ටැනිස් බෝලේ පැලුනම බැට් එක පැලුනට වඩා දුකක් පොඩි උන්ගේ හිත් වලට ඇති වෙන්නේ. ආයේ ඉතිං කීය කීය හරි එකතු කරලා ටැනිස් කට්ටක් ගන්න එපැයි. ටැනිස් බෝල වලට වඩා ගනන් අඩු ඊගාව ඔප්ෂන් එක තමා රබර් බෝලේ. බප්ම් වෙනකොට බොග් ගාල සද්දයක් එන රබර් බෝලේ දෑත බදලා ගහන්න ඕන. ඒ ගැහුවත් වැඩිය අදින්නේ නෑ. ඒත් ටැනිස් බෝලයක් නැතිකම නිසාම පොඩ්ඩෝ රබර් බෝලෙන් සෙල්ලම් කරන්න පෙලඹවෙනවා. රබර් බෝලේ ගන්නත් සල්ලි නැති උනාම තමා ප්ලාස්ටික් බෝලේ ඕන වෙන්නේ. ගල්ටික් ප්ලාස්ටික් බෝලේ නිකං ප්ලාස්ටික් බෝලෙට වඩා රුපියලක් දෙකක් ගනන් වැඩියි. ප්ලාස්ටික් බෝල ගන්න ගියාම බෝල තෝරන එක වෙනම දක්ෂතාවයක්. බෝල තෝරන්න අපේ පොඩි උන් උපන් හපන්.

ඔය ප්ලාස්ටික් බෝලේ හරි ගල්ටික් ප්ලාස්ටික් බෝලේ හරි පැලිච්ච දවසට කිසිම හව් හරනක් අපේ පොඩි උන්ට නෑ. එතකොට තමා ගල් කැටයක් අරගෙන ඒක වටේට කඩදාසි කොළ කීපයක් ඔතලා රබර් පටියක් දාලා ඒකෙන් ක්රිකට් ගහන්න පටන් ගන්නේ. (ගමේ නම් ඔට්ටපාළු බෝල තියෙනවා. කොළඹ මොන ඔට්ටපාලුද)

[QUOTE="Mr PERERA, post: 13163813, member: 176031"] [SIZE=3]◄◄◄ අපේ ක්රිකට් ලෝකය ►►► අපේ රටේ පොඩි එකාගේ ඉඳලා ගත්තම ක්රිකට් එක්ක තියෙන්නේ පුදුම බැඳිමක්. අවුරුදු එකහමාරේ දෙකේ පොඩි එකා පවා ප්ලාස්ටික් කොට බැට් එකයි ප්ලාස්ටික් බෝලෙයි අරං සෙල්ලම් කරන එක අපේ රටේ ගෙවල් වල සුලභ දර්ශනයක්. අවුරුදු එකහමාරේ දෙකේ පොඩි එකාට පවා දැනෙන ක්රිකට් වලට අපේ රටේ උං උපන් හපන්නු වෙන එක පුදුමයක් නෙමෙයි.[/SIZE] [SIZE=3] ඔය කොට ප්ලාස්ටික් බැට් එකෙං පටන් ගන්න අපේ පොඩි උංගේ ක්රිකට් ලෝකයට ටැනිස් බෝලෙයි,ලී බැට් එකයි හොඳ හයියක් වෙනවා. ලී කෑල්ලක් බැට් එකක් විදියට කපාගෙන අත හම යනකං ඒකෙන් ටැනිස් බෝලෙකට තඩි බානවා. ඔය අතරේ තමා ගෙදරට කොහොම හරි කුනු කුනු ගාලා බැට් එකක් කඩේකින් ගන්නේ. ඒත් අපේ උන්ට තියෙන දාංගලේ හැටියටයි ගහන පොල් අඩි පාරවල් වල හැටියටයි බැට් එකක් උපරිම මාසයයි. මාසෙන් එක්කෝ මිට අතේ තියෙන්න බැට් එක කැඩිලා යනවා. ඒ නැත්තම් බැට් එක දෙකට පැලිලා බාගයක් වෙන් වෙනවා. බැට් එක පැලිලා බාගයක් වෙන් උනොත් එක ලක් එක. ඒකේ කෑල්ල තමා පිල් බෙදිලා ක්රිකට් ගහනකොට බයි රන් කරන්න නැත්තම් දෙපැත්ත බැට් කරනකොට දුවන්න එහෙම පාවිච්චි කරන්නේ. බැට් එකක් හදා ගන්න ඕන උනාම අවට පරිසරයේ බැට් එකේ හැඩයට ගොඩාක්ම සමාන දේ තමා පොල් පිත්ත. පොල් පිත්ත මන්න පිහියක් අරගෙන කොටල කොටලා බැට් එකක හැඩේකට කපාගන්නේ අපේ පොඩ්ඩෝමයි. පොල් කීරි වලට අත් තුවාල වෙන වෙලාවල් අනන්තයි. ඒත් උන් ඒවා තඹ සතේකට මායිම් කරන්නේ නෑ.[/SIZE] [SIZE=3] අපේ පොඩ්ඩොන්ට ටැනිස් බෝලයක් කියන්නේ මසුරන් වටිනවා. කොහොම හරි රුපියල දෙක ගෙදරින් එකතු කරලා මදි පාඩුවට අම්මට හරි තාත්තාට හරි ඇවටිලි කරලා ටැනිස් බෝලයක් අරගන්නවා. ඊට පස්සේ බෝලේ තියෙන බූල් ටික පුච්චලා හොඳ ටැනිස් කට්ටක් විදියට හදා ගන්න තාක්ෂණේ අපේ පොඩ්ඩෝ ගාව තිබුනා. ඔය ටැනිස් බෝලේ පැලුනම බැට් එක පැලුනට වඩා දුකක් පොඩි උන්ගේ හිත් වලට ඇති වෙන්නේ. ආයේ ඉතිං කීය කීය හරි එකතු කරලා ටැනිස් කට්ටක් ගන්න එපැයි. ටැනිස් බෝල වලට වඩා ගනන් අඩු ඊගාව ඔප්ෂන් එක තමා රබර් බෝලේ. බප්ම් වෙනකොට බොග් ගාල සද්දයක් එන රබර් බෝලේ දෑත බදලා ගහන්න ඕන. ඒ ගැහුවත් වැඩිය අදින්නේ නෑ. ඒත් ටැනිස් බෝලයක් නැතිකම නිසාම පොඩ්ඩෝ රබර් බෝලෙන් සෙල්ලම් කරන්න පෙලඹවෙනවා. රබර් බෝලේ ගන්නත් සල්ලි නැති උනාම තමා ප්ලාස්ටික් බෝලේ ඕන වෙන්නේ. ගල්ටික් ප්ලාස්ටික් බෝලේ නිකං ප්ලාස්ටික් බෝලෙට වඩා රුපියලක් දෙකක් ගනන් වැඩියි. ප්ලාස්ටික් බෝල ගන්න ගියාම බෝල තෝරන එක වෙනම දක්ෂතාවයක්. බෝල තෝරන්න අපේ පොඩි උන් උපන් හපන්.[/SIZE] [SIZE=3] ඔය ප්ලාස්ටික් බෝලේ හරි ගල්ටික් ප්ලාස්ටික් බෝලේ හරි පැලිච්ච දවසට කිසිම හව් හරනක් අපේ පොඩි උන්ට නෑ. එතකොට තමා ගල් කැටයක් අරගෙන ඒක වටේට කඩදාසි කොළ කීපයක් ඔතලා රබර් පටියක් දාලා ඒකෙන් ක්රිකට් ගහන්න පටන් ගන්නේ. (ගමේ නම් ඔට්ටපාළු බෝල තියෙනවා. කොළඹ මොන ඔට්ටපාලුද)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom