Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
Announcements
Free Tickets to SLPL Matches and Opening Ceremony!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය ගහන ක්රිකට් මැච් වලින් 80%කම එක පැත්තක විකට් එක වෙන්නේ ගඩොල් ගල් දෙකක්, සෙරෙප්පු කූට්ටමක්. අනෙක් පැත්තේ විකට් එකට එක ගඩොල් ගලක් තියෙනවා. රන් අවුට් එකකට ගල් පාගාගෙන බෝලය අතට ගැනීම ප්රමානවත්. ඔහොම ගිහින් ටික කාලෙකින් අපේ පොඩි උන්ට තාක්ෂණික බුද්ධිය පහල වෙනවා. ගේ වටෙයි අහල පහල ගෙවල් වලයි ඇවිදලා හොයා ගත්ත පරණ කොසු පොලු තුනක් උල් කරලා හිටවලා තමා ඊට පස්සේ විකට් එකට ගන්නේ. කනාවට වගේ තව එකක් තිබුනොත් බෝල් කරන පැත්තේ විකට් එකට එක පොල්ලක් විතරක් හිටෝනවා.

ගේ අහල පහල පොඩි පිට්ටනි කෑල්ලක් නැති නම් මහපාර තමා පොඩි උන්ගේ ක්රිකට් ජීවිතේ ආරම්භය. පාරේ ක්රිකට් ගහනවා කියන්නේ අමුතුම ගේමක්. අහලපහල ගෙවල්, පාරේ යන වාහන වගේම මිනිස්සුන්වත් බේරගෙන මැච් එක ගහනවා කියන්නේ වර්ල්ඩ් කප් ෆයිනල් එක වගේ පීඩනයක් අපේ පොඩි උන්ගේ කරපිට තියෙන්නේ. ඒ නිසා අනිවාර්යෙන්ම ගෙදරකට ගැහුවොත් අවුට්ම තමා. ඔය ඉඩකඩ ප්රශ්නේ නිසාම අපේ පොඩ්ඩෝ හදා ගත්ත නීති රීති මාලාවකට යටත් වෙලා තමා පාරේ වගේම ගෙවල් වලත් ක්රිකට් ක්රීඩා කරන්නේ. වතු අවුට්, ගස් කැච් අවුට්, වහලවල් වලට ගැහුවොත් අවුට්, කීප් රන්ස් ඔට්ටු නෑ ඔන්න ඔය වගේ දේවල්.

ඒ වගේම ලාස්ට් මෑන්ට චාන්ස් තියෙනවා, එක්කෙනෙක් අඩු නම් බඩේ කුට්ටි, කීපර් අම්පයර් දාන්න ඕන ගහන පැත්තේ අය, තනි තනියම ගහනවා නම් ඉරි අල්ලලා ගහන්නේ, ඊට පස්සේ වැඩි ලකුණු පිළිවෙලට බැට්... ඔන්න ඔය වගේ නීති මාලාවක් එක්ක තමා අපේ පොඩි අය ක්රිකට් ජීවිතය ගෙවන්නේ.

සෙල්ලම් කරන්න කවුරුත් නැති පොඩි එකාගේ තත්වය අන්ත සෝචනීයයි. එහෙම කියලා ක්රිකට් අතාරින්න අපේ පොඩි උන් සූදානම් නෑ. ඌට අවශ්ය වෙන්නේ බෝලයක්, බැට් එකක්, තාප්පයක් හෝ බිත්තියක් පමණයි. බෝලේ තමා විසින්ම තාප්පයට දමා ගහලා නැවත බම්ප් වෙලා තමා වෙත එන බෝලෙට බැට් එකෙන් පහර දෙමින් ක්රිකට් සෙල්ලම් කරන්න අපේ පොඩි උන් හරි දක්ෂයි.

ඔය විදියට ගෙවීගෙන යන අපේ පොඩි උන්ගේ ක්රිකට් ජීවිතය වයස වැඩීමත් එක්ක අපේ පාරෙ සැට් එකයි එහා පාරෙ සැට් එකයි, අපේ ස්කීම් එකයි වෙන ස්කීම් එකකුයි, සය සමාජික තරඟ වගේ දේවල් එක්ක වැඩෙන්න පටන් ගන්නවා. ඔය අතරේ කීප දෙනෙක් ඉස්කෝලේ ප්රැක්ටිස් යනවා. ඒ අයගෙන් අහගෙන තව අය තම තමන්ගේ පාසල් වල ප්රැක්ටිස් යන්න පටන් ගන්නවා. පහලවෙන් පහල, දාහතෙන් පහල, දහනවයෙන් පහල සෙල්ලම් කරන්න අවස්ථාව ලැබෙනවා. පාසල් ක්රිකට් සීසන් එකේ උපරිම ලකුණු ප්රමානයක් ලබා ගන්න, උපරිම විකට් ගණනක් කඩා ගන්න තමා දැං ට්රයි එක. පාසල් ජිවිතේ උච්චතම අවධිය පාසලේ බිග් මැච් එක. බිග් මැච් එක අවුරුදු දෙකක් සෙල්ලම් කරන්න ලැබෙනවා කියන්නේ ලොකු දෙයක්. තුනක් ගහන්න ලැබෙනවා කියන්නේ ඊටත් වඩා ලොකු ගැම්මක්. ඔය අතරේ බිග් මැච් එකේ කැප්ටන් කරන්න, පනහක් හරි සීයක් හරි ගහන්න ලැබෙනවා කියන්නේ ලොකු අවස්ථාවක්.

බිග් මැච් එකෙන් හයිලයිට් වෙන ක්රීඩකයන්ට ක්ලබ් වලින් ආරාධනා ලැබෙනවා. සමහරුන්ට රැකියා වරම්ද සමඟින්. කාලයක් ඔහොම ආයතන වලට, ක්ලබ් වලට ක්රීඩා කිරීමෙන් උපරිම දක්ෂතා පෙන්වන ක්රීඩකයන්ට අන්තර් ජාතික මට්ටමට යන්න අවස්ථාව ලැබෙනවා. කොට ප්ලාස්ටික් බැට් එකෙන් ක්රිකට් ගහන්න පටන් ගත්ත දවසේ පොඩි එකාගෙ සිහිනය එයයි. ලංකාවේ ටීම් එකට ගහන්න.

[QUOTE="Mr PERERA, post: 13163817, member: 176031"] [SIZE=3]ඔය ගහන ක්රිකට් මැච් වලින් 80%කම එක පැත්තක විකට් එක වෙන්නේ ගඩොල් ගල් දෙකක්, සෙරෙප්පු කූට්ටමක්. අනෙක් පැත්තේ විකට් එකට එක ගඩොල් ගලක් තියෙනවා. රන් අවුට් එකකට ගල් පාගාගෙන බෝලය අතට ගැනීම ප්රමානවත්. ඔහොම ගිහින් ටික කාලෙකින් අපේ පොඩි උන්ට තාක්ෂණික බුද්ධිය පහල වෙනවා. ගේ වටෙයි අහල පහල ගෙවල් වලයි ඇවිදලා හොයා ගත්ත පරණ කොසු පොලු තුනක් උල් කරලා හිටවලා තමා ඊට පස්සේ විකට් එකට ගන්නේ. කනාවට වගේ තව එකක් තිබුනොත් බෝල් කරන පැත්තේ විකට් එකට එක පොල්ලක් විතරක් හිටෝනවා. ගේ අහල පහල පොඩි පිට්ටනි කෑල්ලක් නැති නම් මහපාර තමා පොඩි උන්ගේ ක්රිකට් ජීවිතේ ආරම්භය. පාරේ ක්රිකට් ගහනවා කියන්නේ අමුතුම ගේමක්. අහලපහල ගෙවල්, පාරේ යන වාහන වගේම මිනිස්සුන්වත් බේරගෙන මැච් එක ගහනවා කියන්නේ වර්ල්ඩ් කප් ෆයිනල් එක වගේ පීඩනයක් අපේ පොඩි උන්ගේ කරපිට තියෙන්නේ. ඒ නිසා අනිවාර්යෙන්ම ගෙදරකට ගැහුවොත් අවුට්ම තමා. ඔය ඉඩකඩ ප්රශ්නේ නිසාම අපේ පොඩ්ඩෝ හදා ගත්ත නීති රීති මාලාවකට යටත් වෙලා තමා පාරේ වගේම ගෙවල් වලත් ක්රිකට් ක්රීඩා කරන්නේ. වතු අවුට්, ගස් කැච් අවුට්, වහලවල් වලට ගැහුවොත් අවුට්, කීප් රන්ස් ඔට්ටු නෑ ඔන්න ඔය වගේ දේවල්. ඒ වගේම ලාස්ට් මෑන්ට චාන්ස් තියෙනවා, එක්කෙනෙක් අඩු නම් බඩේ කුට්ටි, කීපර් අම්පයර් දාන්න ඕන ගහන පැත්තේ අය, තනි තනියම ගහනවා නම් ඉරි අල්ලලා ගහන්නේ, ඊට පස්සේ වැඩි ලකුණු පිළිවෙලට බැට්... ඔන්න ඔය වගේ නීති මාලාවක් එක්ක තමා අපේ පොඩි අය ක්රිකට් ජීවිතය ගෙවන්නේ. සෙල්ලම් කරන්න කවුරුත් නැති පොඩි එකාගේ තත්වය අන්ත සෝචනීයයි. එහෙම කියලා ක්රිකට් අතාරින්න අපේ පොඩි උන් සූදානම් නෑ. ඌට අවශ්ය වෙන්නේ බෝලයක්, බැට් එකක්, තාප්පයක් හෝ බිත්තියක් පමණයි. බෝලේ තමා විසින්ම තාප්පයට දමා ගහලා නැවත බම්ප් වෙලා තමා වෙත එන බෝලෙට බැට් එකෙන් පහර දෙමින් ක්රිකට් සෙල්ලම් කරන්න අපේ පොඩි උන් හරි දක්ෂයි. ඔය විදියට ගෙවීගෙන යන අපේ පොඩි උන්ගේ ක්රිකට් ජීවිතය වයස වැඩීමත් එක්ක අපේ පාරෙ සැට් එකයි එහා පාරෙ සැට් එකයි, අපේ ස්කීම් එකයි වෙන ස්කීම් එකකුයි, සය සමාජික තරඟ වගේ දේවල් එක්ක වැඩෙන්න පටන් ගන්නවා. ඔය අතරේ කීප දෙනෙක් ඉස්කෝලේ ප්රැක්ටිස් යනවා. ඒ අයගෙන් අහගෙන තව අය තම තමන්ගේ පාසල් වල ප්රැක්ටිස් යන්න පටන් ගන්නවා. පහලවෙන් පහල, දාහතෙන් පහල, දහනවයෙන් පහල සෙල්ලම් කරන්න අවස්ථාව ලැබෙනවා. පාසල් ක්රිකට් සීසන් එකේ උපරිම ලකුණු ප්රමානයක් ලබා ගන්න, උපරිම විකට් ගණනක් කඩා ගන්න තමා දැං ට්රයි එක. පාසල් ජිවිතේ උච්චතම අවධිය පාසලේ බිග් මැච් එක. බිග් මැච් එක අවුරුදු දෙකක් සෙල්ලම් කරන්න ලැබෙනවා කියන්නේ ලොකු දෙයක්. තුනක් ගහන්න ලැබෙනවා කියන්නේ ඊටත් වඩා ලොකු ගැම්මක්. ඔය අතරේ බිග් මැච් එකේ කැප්ටන් කරන්න, පනහක් හරි සීයක් හරි ගහන්න ලැබෙනවා කියන්නේ ලොකු අවස්ථාවක්. බිග් මැච් එකෙන් හයිලයිට් වෙන ක්රීඩකයන්ට ක්ලබ් වලින් ආරාධනා ලැබෙනවා. සමහරුන්ට රැකියා වරම්ද සමඟින්. කාලයක් ඔහොම ආයතන වලට, ක්ලබ් වලට ක්රීඩා කිරීමෙන් උපරිම දක්ෂතා පෙන්වන ක්රීඩකයන්ට අන්තර් ජාතික මට්ටමට යන්න අවස්ථාව ලැබෙනවා. කොට ප්ලාස්ටික් බැට් එකෙන් ක්රිකට් ගහන්න පටන් ගත්ත දවසේ පොඩි එකාගෙ සිහිනය එයයි. ලංකාවේ ටීම් එකට ගහන්න. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom