Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Free Traffic Sources
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම නොමිලේම Targeted Traffic ගන්නේ මෙන්න මෙව්වයින්.

පළමු කොටස

දෙවන කොටස

අපි යාළුවො (Referrals) හදාගන්න නම් එයාලා අපි එක්ක සම්බන්ද වෙන්න ඕනි. එයාලා අපි එක්ක සම්බන්ද වෙන්න නම් අපි එයාලා ළගට යන්න හෝ එයාලා අපි ළගට එන්න ඕනි. එයාලා අපි ළගට ගෙන්න ගන්න එක තමයි අපි අන්තර්ජාලයේ පොදු වහරෙන් කියන්නේ Traffic ගන්නවා කියලා.

අපි ලියන Investing Program Review එකක් කියවන්න,

ඒක හොදයි නම් ඒ හරහා Register වෙන්න,

අපේ Email List ඒකට Subscribe වෙන්න,

කොටින්ම යම් කෙනෙක් අපිත් එක්ක ඉන්න යාව ජීව සාමාජිකයෙක් වෙන්න නම්,

ඉස්සෙල්ලම එයා එන්න එපැයි? ඉතින් අපි එයාලව හොයාගන්නේ කොහෙන්ද? අන්න ඒ ගැන දිග සටහනක කෙටි කොටසක් තමයි අද මම ලියන්නේ. මේ ලිපිය ඇත්තටම දිගයි. ඒ නිසා කොටස් දෙකකට පල කරන්න වෙයි.

Traffic ගන්නවා කියන එක ගොඩක් අයට ආගන්තුක මාතෘකාවක් නෙවෙයි. ඒ වගේම මේ ලිපියේ අඩංගු බොහොමයක් තොරතුරු ඔබ කලින් ඉදන් දන්නා දෙයක් වෙන්න ඇති. වැඩි දෙනෙක් දන්නා ටික දෙනෙක් නොදන්නා මාතෘකාවක් උනාට කමක් නෑ. නොදන්නා දෙයක අලුත් අංශු මාත්‍රයක් හරි ඇති කියලා හිතාගෙන කියවලා අන්තිමට තීරණය කරන්න මේ ලිපිය ඔබට කුමන අයුරකින් හරි ප්‍රයෝජනයක් උනාද කියලා.

Traffic Generate ගැන කියන්න කලින් මතක තියාගන්න ඕනි කාරනා කීපයක්ම තියෙනවා. එකක් තමයි අපි Target කරන කට්ටිය. අපි ගෙන්න ගන්න ඕනි අපි පෙන්නන දෙයට කැමැත්තක් දක්වන අය. අලුත්ම අලුත් සින්දු හොයන්න අන්තර්ජාලය පීරන කෙනෙක්ව ගෙන්නාගෙන “Referrals ලා ගන්නේ මෙහෙමයි” කියලා ආටිකල් එකක් පෙන්නුවට වැඩක් තියෙයිද? ඒක පෙන්නන්න ඕනි අන්තර්ජාලය ඔස්සේ ආදායම් උපයන්නේ කොහොමද කියන එක ගැන උනන්දුවක් දක්වන සහ දැනටමත් එවැනි ක්‍රම අත්හදා බලන සහ නිරත වන, තව දුරටත් තමන්ගේ දැනුම දියුණු කරගන්න කැමති අයටයි.

ඒත් බැරිවෙලා හරි මේ විෂය ක්ෂේත්රයට අදාල නොවන ඒත් හොට දාන කෙනෙක්ට, විෂය ගැන හරි හමන් දැනුමක් නැතුව තමන් සියල්ල දත් කියලා හිතාගෙන ඉන්න අයවලුන්ට, එහෙම නැත්නම් තවත් කෙනෙක් යමක් ඉගෙනගෙන ගොඩ යනවා දකින්න අකමැති කුහකයින්ට නම් මෙව්වා වහ කදුරු. එහෙම අයගෙන් ගල් මුල් එන එක නවත්තන්න බෑ.

Traffic Sources ප්‍රධාන වශයෙන්ම දෙකට බෙදන්න පුළුවන් Free සහ Paid කියලා. Paid ක්‍රම ගැන මම ලොකුවටම සදහන් කරන්න යන්නේ නෑ. කෙටියෙන් විස්තර කරලා ඇති පහලින්. ඇති හැකි අය සිටිත් නම් මගේ අවවාදය සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව පුළුවන් තරම් Paid Sources පාවිච්චි කරන්න කියලා Targeted Traffic ගන්න. හේතුව ඉක්මන් සහ ප්‍රතිපලදායකයි. නොමිලේ ගන්න Traffic වල අවාසි වෙන්නේ කල් ගත වීම සහ ඒ වෙනුවෙන් අපිට කට්ට කාලා වැඩ කරන්න වෙන එක. මම කතා කරන උප මාතෘකා මෙව්වා.

Article Writing

Social Media

Video

Online Radio

Reddit, Quora, Digg, සහ වෙනත්.

Article Writing

කවුරුත් දන්නා තමන්ගේම බ්ලොග් එකක් කරගෙන යන ඒකට අමතරව ඔයාලා කරන දෙයක් තමයි Online Forum වල සහ වෙනත් Niche Blogs වල Guest Post ලියන එක. මම ලියන Articles හරහා මට සැලකිය යුතු ප්‍රමාණයක් ට්‍රැෆික් එනවා. සමහර හොද Traffic තියෙන බ්ලොග් එකකට පොඩි ගානක් දීලා ඔයාගේ Post එක පලකරවාගන්නත් පුළුවන්. හරියට කලොත් සුපිරියටම Traffic Generate කරන්න පුළුවන් ක්‍රමයක් තමයි Article Writing. මේකෙන් දෙගොල්ලන්ටම වාසියක් වෙනවා. ඒ Blog හෝ Forum ඒකට තවත් වටිනා කියන Article එකක් එකතු වෙනවා වගේම එයාලා හදාගත්ත Visitors Base එකෙන් අපිටත් ටිකක් එවන නිසා. එයාලට ඒ Visitors ලා නැති වෙන්නෙත් නැති නිසා ඒකට අකමැති වෙන්නෙත් නෑ. එකම දේ තමයි ඔයා පල කරන Article එකේ ගුණාත්මක භාවය ඉහල වෙන්න ඕනි. ඔයා අලුත් දෙයක් කියලා දෙනවා නම් ඔයාට තැනක් ලැබෙනවා. ලස්සනට පිළිවෙලට Articles ලියන හැටි ගැන මම වෙනම Post එකක් දාලා ඇති. ඒකත් බලන්න.

Social Media

Facebook, සහ Twitter තමයි දැනට ලෝකේ තියෙන ලොකුම Targeted Traffic Sources දෙක කියලා මම කිව්වොත් වැරදි නෑ. තමන්ගේ රියල් එකවුන්ට් එකම හෝ කාලය වැය කරලා Internet Marketing වලටම වෙන්වුණු Profile එකක් හදා ගෙන තමන්ගේ Brand එක ගොඩ නගන්න පටන් ගන්න එක අමාරු වැඩක් නෙවෙයි. මම මගේ රියල් එකවුන්ට් එකෙන් වැඩ කරන්නේ Facebook Groups ඇතුලේ විතරයි. මොකද මම දන්නවා මගේ Friends List එක ඇතුලේ මම Target කරන ජාතියේ කට්ටිය අඩුයි කියන එක. ඒ නිසා මම තෝරාගෙන සම්බන්ධ උන Groups වල තමයි මගේ වැඩත් එක්ක මම Active වෙලා ඉන්නේ. නමුත් මගේ International Friends List එක මම හදා ගත්තේ වෙනම Facebook ගිණුමකින්.

මට ඒකට ගියේ මාස දෙකයි. එකේ Friends List එකේ කට්ටිය තාම 1000+. ඒ උනාට සේරම කට්ටිය Targeted Audiences ලා. ඒ කියන්නේ මේ Field එකේම වැඩ කරන අය. ඒ නිසා මම දාන ඕනිම Post එකකට අවශ්‍ය ප්‍රතිචාර එයාලගෙන් තියෙනවා. හැබැයි ඉතින් ඉන්න වැඩි හරියක් ඉන්දියන්, පාකිස්තාන්, බංග්ලාදේශ්, නයිජීරියන්, සහ අරාබි රටවල් වල අය. සුද්දෝ නම් අඩුයි. මට ඒක ප්‍රශ්නයක් නෙවෙයි. මොකද ඉන්න කට්ටිය මම නිකන්ම නිකන් Link එකක් දැම්මත් Info Please කියලා කොමන්ට්ස් වපුරනවා. එතනට යන්න නමක් හදාගන්න මට ගියේ මාස දෙකයි. ඒ වැඩි දෙනෙක් මගෙත් එක්ක හරි හැටි කතා නොකලත් මම Scam නොදෙන බව දන්නවා. හේතුව මම පටන් ගත්ත දා ඉදන් කලේ මගේ බ්‍රෑන්ඩ් එක හරියට Develop කරගත්ත එක. එයාලගේ විශ්වාසය දිනාගත්ත එක. ඉතින් ඔයාලට බැරි වෙන්න හේතුවක් නෑනේ?

Facebook Ads

පොඩි ගානක් වියදම් කරන්න පුළුවන් නම් සුපිරියටම ට්‍රැෆික් ගන්න පුළුවන් වෙන තැනක් තමයි මේ Facebook Ads කියන්නේ. තාමත් ලංකාවේ ගොඩක් දෙනෙකුට මේ ගැන හරි හමන් වැටහීමක් නැතුව ඇති. ඒ උනාට මේකෙන් උපරිම ප්‍රයෝජන ගන්න කට්ටියක් ඉන්නවා. ඒ තමයි Gossip Site කරන අය. ඔයාල FB Wall එකේ ඉහල පහල යන අතරේ හිටි ගමන් Post අතර පෙන්නන හිත කඩාගෙන යන දැන්වීම් ගොඩක් මෙයාලගේ තමයි. Wall එකේ විතරක් නෙවෙයි, Side Bar එකෙත් හරි හරියට Ads. මේකේ වටිනාකම කල් තියලා හදුනාගෙන ඉන්න අය දැනටමත් හෝ ගාලා මේකෙන් වැඩ ගන්නවා. මොකද මිල ගණන් පහසුයි(තවම). අපිට උවමනා වෙලාවට උවමනා අයට අපේ Ads පෙන්නගන්න පුළුවන්. (Targeted). හේතුව Facebook අපි කරන කියන හැම දෙයක් ගැනම හොද අවධානෙකින් ඉදලා අපි ගැන තොරතුරු රැස් කරලා තියාගන්න නිසා. ඉතින් ඔයා Gossip කියවන්න ඇබ්බැහි වෙලා ඉන්න කෙනෙක් නම් ඔයාට දවසෙම Wall එක පිරෙන්න Ads හම්බ වෙනවා ඇති. ඔයාටත් අවාසියක් නෑ. ඕනි දේනේ දෙන්නේ. ලංකාවේ දැනට මේ FB Ads වලින් හොදටම Traffic ගන්න අය විදියට මට එකපාරටම මතක් වෙන්නේ අනිවා, රෝර්, තව Gossip ලංකා, වගේ කට්ටිය.

Video

අපිට නම් ඉතින් Video කිව්වොත් ඒකෙ අනිත් තේරුම තමයි YouTube කියන්නේ. දැනටමත් ලංකාවේ YouTube Channels කරලා මුදල් උපයන අය බොහොමයක් ඉන්නවා. ඒ ගැන අමුතුවෙන් කියලා දෙන්න යන්නේ නෑ මම. ඒත් ලංකාවේ කව්ද කියන්නකෝ හරියාකාරව YouTube භාවිත කරන්නේ Online Marketing වලට, හොද Traffic Source එකක් විදියට හෝ තමන්ගේ Brand එක Promote කරගන්න අවස්තාවක් විදියට?

YouTube කියන්නේ මිලියන ගානක් සෙනග එදිනෙදා යන එන වෙබ් අඩවියක්. දිනපතා මිනිත්තුවකට YouTube වෙත එකතු කරන වීඩියෝ වල ධාවන කාලය මිනිත්තු 100කටත් වැඩියි. අනන්න්තානන්ත ගණනක් වන Video Clips අතරේ ඔයාටත් ඉඩක් අනිවාර්යයෙන්ම තියෙනවා. ඔයා තාමත් ඒකට උත්සාහ කරලා නැත්නම් ඇත්තටම ඔයා එකේ වැදගත් කම තාම තේරුම් අරගෙන නෑ. ඔයා Google Search එකක් කළා කියල හිතන්නකෝ, මුල් පිටුවේ Result අතරට YouTube Video එකක් හෝ කිහිපයක් එනවා නේද? Article Writing වලට වඩා ලෙහෙසියෙන් ඔයාගේ දෙයක් මිනිස්සු අතරට ගෙනියන්න හොදම ක්‍රමයක් තමයි YouTube.

දැන් එකින් එක බලමු අපේ අය YouTube Marketing වලට යොමු වීම අඩු වෙන්න හේතු. සමහරු කියනවා හොද Cam එකක් නෑ කියලා. බොරුනේ? ගොඩක් අය දැන් YouTube ඒකට දාන්නේ Mobile Cam එකෙන් ගත්ත වීඩියෝ. ඇරත් දැන් එන Mobile Phones වල Camera ආයේ නෑ සුපර් HD. ඒ විතරක් නෙවෙයි…

ඔයා ඔයාවම පෙන්නනවා. ඔයා දන්නා දෙයක් ගැන කතා කරනවා. එතකොට මචන් අපි ඇත්තටම මුණ ගැහිලා කතා බහ කරනවා වගේ ලොකු විශ්වාසයක් ඇති වෙනවා. අන්න ඒ ගැම්ම ඔය සල්ලි වියදම් කරලා Animate කරලා සුපිරියටම ගහන Video එකකින් ගන්න ලොවෙත් බෑ. Eye-To-Eye Contact කරන එක තමයි විශ්වාසය ඇති කරවන්න ලේසිම විදිය. YouTube Marketing වලදී බලන කෙනාගේ විශ්වාසය දිනාගන්න වැදගත්ම කාරණයක් මම ඔය කිව්වේ. ඔයා ඉදිරිපත් වෙන්න ඕනි. ඔයාම කතා කරන්න ඕනි. මම කලින් කිව්ව Commercial Videos නරකයි කියල නෙවෙයි මම මෙතන කියන්නේ. එව්වට නැති ඒත් අපි දුප්පත් විදියට කරලා දාන Video එකක තියෙන එක වැදගත් ලක්ෂණයක් ගැන.

දැන් Video ඒකත් හරි. හැබැයි කතා කරන දේවල් පැහැදිලි වෙන්න Mic එකකුත් ලග තියාගන්න. ඒ වගේම තවත් කෙනෙකුට අහන්න දීලා බලන්න කටහඩ අවුල් තැන තියෙනවද කියලත්. අපේ සමහර අයියලා අකමැතිනේ මුණ පෙන්නන්න? ඇස්වහ වදී කියල වෙන්න ඇති. ඉතින් එහෙම අය මුණ හංගලා උනත් කමක් නෑ, පැහැදිලි ඒ වගේම සජීවී කටහඩකින් නරබන්නාට විශ්වාසය ඇති කරවන්න උත්සාහ කරන්න.

අපේ සමහරු ගොඩක් කරනවනේ YouTube AdSense? ඒකට නම් ඉතින් සිංහල Videos හරියන්නේ නෑ. ගොඩක් අය කරන්නේ කොහෙන් හරි අහුලගත්ත Video ටිකක් හරි තමන්ම නිර්මාණය කරගත්තු Screen Records ටිකක් හරි අරගෙන Video හදන එක. එහෙම තමයි කරන්නේ. නමුත් ඔයාට ඔයාගේ මුනත් පෙන්නලා කඩ්ඩෙන් කොටාගෙන කොටාගෙන යන්න පුළුවන් නම් ඇත්තටම ගොඩක් වැදගත්. ඒත් කඩ්ඩෙන් කොටන්නත් බැරි අය ඉන්නවා නම් මෙහෙමත් කරලා බලන්නකෝ. ඔයාගේ කතාව NotePad එකක පිළිවෙලට ලියාගෙන කොටස් වශයෙන් Text-To-Speech Software එකක් භාවිතයෙන් MP3 කරගන්න. අමාරු නැහැ. ඔය ගොඩක් Video වල කතා කරන කෙනා ඉන්නේ Screen එකේ පොඩි කොටුවක. ඉතුරු ටිකේ තමයි යන්නේ අදාළ Video එක. එහෙම එකක පසුබිමෙන් Voice cut එක යවලා කට හොල්ල හොල්ල යනකොට වෙනසක් තේරෙන්නෙම නෑ.

ඔයාලට Online ම Text-To-Speech වැඩ කරගන්න පුළුවන් මෙතනින්. පැහැදිලි කටහඩක් හැටියට මට හොද John මාමා. එයාට කියලා කාරිය කියවාගෙන ඊලග පිටුවෙන් MP3 ඒකත් බාගෙන “හොදට අහලා” ඔයාගේ Video ඒකට Add කරගන්න.

Screen Recording කරනවා නම් ගොඩක් අය භාවිත කරන Camstatia වලට වඩා මම Recommend කරන්නේ Active Presenter. ඉහල ගුණාත්මක භාවයකින් යුක්තව පහසුවෙන් Screen Records ගන්න වගේම එව්වා Edit කරගන්නත් එතනම පහසුකම තියෙනවා. තව තවත් ගොඩක් එයාලා සපයන Video Annotation වගේ Features ඔයාලට බලාගන්න පුළුවන් එයාලගේ නිල වෙබ් අඩවියෙන්.

Video Editor එකක් විදියට මම භාවිත කලේ නම් VSCD Free Video Editor එක. නමුත් දිගට දිගේ Video හදද්දී කීප වතාවක්ම Crash වුන නිසා මම කල්පනා කරන්නේ වෙන එකකට මාරු වෙන්න. දන්නා හොද එකක් තියෙනවා නම් කියන්නකෝ.

මේ සේරම නොමිලේ දෙන එව්වනේ? සල්ලි තියේ නම් ඉතින් එකකට $5ක් ගානේ දීලා Fiverr එකෙන් හොද Video Clip එකක් හදවා ගන්න එක අමාරු වැඩක් නෙවෙයි. එහෙම කරනවා නම් මතක ඇතුව ලංකාවේම කොල්ලෙක් හයර් කරන්න. ඌත් ගොඩ යයි.

Video හැදුවා වගේ නෙවෙයි ඕක බලන්න කවුරුවත් එන්නේ නැති උනාම. දැන් මොකද කරන්නේ? එතකොට තමයි මතක් වෙන්නේ Video එක SEO කරන්න.

Video ඒකට හොද Title එකක් දාන්න. මතක ඇතුව ඒ Title එකේ කොතැනම හරි “Video” කියලත් දාන්න. ඒ වගේම Key Word ඒකත් අනිවා ඇතුලත් කරන්න. Tags ගැන අමතක කරන්න එපා. Tags වලත් Key Word එක මතක ඇතුව ඔබන්න.

ඔයාගේ Video එකේ Description ඒකට ලොකු වැදගත් කමක් තියෙනවා. ඔයාට Visits ගන්න ඕනි Link එක මුල් Sentences අතර දාලා, ඒ වගේම මහන්සි වෙලා පුළුවන් තරම් හොද දිග Article එකක් ලියන්න. ඔයා හිතනවට වඩා මේ Description ඒකට ලොකු අවධානයක් ලැබෙනවා.

Video එකේ අගදී පොඩි ඉල්ලීමක් කරන්න Comment එකක් දාන්න කියලා. මොකද සමහරු Comment කරන්න උනන්දු වෙන්නේ එයාගෙන් ඉල්ලුවොත් විතරයි. මේ Comments පවා බලපානවා Video එකේ SEO වලට.

Video Length එක කෙටි වෙන තරමට හොදයි. “මිනිත්තු දෙක හමාරක්” යනකොට බලන කෙනාට ඇති වෙන්න ගන්නවා. ඒ නිසා උපරිම මිනිත්තු 2කට වත් සිමා කරගන්න පුළුවන් නම් හොදයි.

මහන්සි වෙලා Social Sites වල Video එක Share කරන්න. නිකන්ම YouTube එකෙන් Share නොකර ඔයාට වෙන වෙනම Facebook ඒකට Video එක Upload කරන්න පුළුවන් නම් ගොඩක් හොදයි.

මේ ඔක්කොටම පස්සේ කියන්න ඕනි කෙනෙක් ඉන්නවා. ඒ තමයි TubeBuddy. YouTube කරන ඕනිම කෙනෙකුට ලොකු ප්‍රයෝජනයක් ගන්න පුලුවන් මේක Browser වලට එන Add On එකක් විදියටයි ක්‍රියාත්මක වෙන්නේ. මුදල් ගෙවා ලබා ගන්න සංස්කරණ වගේම නොමිලේ දෙන සංස්කරණයකුත් තියෙනවා. මේකෙන් ගන්න පුළුවන් වැඩ වලින් කීපයක් විදියට,

1. හොදින් Rank වෙන්න පුළුවන් Tags මොනවද කියලා කියනවා.

2. ඔයාගේ Video එක Upload කරන්න හොදම වෙලාව මොකක්ද කියනවා.

3. Comment කරපුවාම ටක් ගාලා Notifications එවනවා.

තව ගොඩක් Features දෙනවා. ඒ දේවල් බලාගන්න මෙතනින් ගිහින්.

YouTube Ads

දැන් සල්ලි තියෙන කට්ටිය, ඔයාලත් TubeBuddy එකට කැමති නම් Paid Version එකක්ම ගන්නකො. ඔය YT Adsense කරන අයට තමයි ගොඩක්ම වැදගත්. අපි දැන් හැරෙමු සල්ලි දීලා ගන්න පුළුවන් YouTube Ads පැත්තට.

ඔයාලා YouTube Video එකක් බලද්දී දැකල තියෙනවා නේද මුලින්ම Ad එකක් යනවා තත්පර ගානක් ගිහිල්ල Skip කරන්න පුළුවන් වෙන එකක්? ඔයා නොහිතන සුපිරියටම කට්ටිය සෙට් කරගන්න පුළුවන් දෙයක් තමයි එක. මේ වගේ Ads වලට කියනවා Skippable Ads කියලා. ඒ වගේම True View Ads කියලත් හදුන්වනවා. හේතුව තමයි මේ වර්ගයේ Ad එක Skip කරන්න පුළුවන් නිසා, ඒවා ඉවරයක් වෙනකම් බලන්නේ ඇත්තටම උවමනාව තියෙන අය. අන්න එක වැදගත් කාරණයක්. ඒ කියන්නේ අපි ඒ Ad එකෙන් පෙන්වන දේට එයා කැමතියි හෝ උනන්දුයි කියන එක. ඉතින් ඔයාට තේරෙනවා මේ True View Ads කොච්චර වටිනවද කියලා Targeted Audiences හොයාගන්න. අනිත් වර්ගය තමයි Non-Skippable Ads. මෙව්වා Skip කරන්න බැහැයි කියන්නේ අපිට බලෙන්ම පෙන්වනවා කියන එකනේ. මේ වර්ගයෙන් ලොකු වැඩක් ගන්න බෑ කියලා සැලකුවත් ඇත්තටම හරි හමන් Strategy එකක ඇතුව භාවිත කලොත් ඉහල ප්‍රතිපල ගන්න පුළුවන්. මේ ලිපිය ගොඩක් දිග එකක් නිසා මම හැම දෙයක්ම කෙටියෙන් කියන්නයි සැලසුම් කලේ. YouTube Ads ගැන වැඩි දුරටත් ඉගෙන ගන්න කැමති නම් නීල් පටේල් ගේ මෙන්න මේ Article එක බලන්න.

නොදන්නා අය අද මම කියලා දීපු දේවල් තේරුම් ගත්තා නම්, දන්නා අයටත් මොනවා හරි අලුත් දෙයක් තිබුනා නම්, මටත් ඒ ගැන කියන්න. මේ ලිපිය තවම අවසන් නැහැ. ඒත් කියවන කෙනෙක්ටත් සීමාවක් තියෙනවනේ? ඒ නිසා ඉතුරු කොටස වෙනම පල කරන්නම්.

ඇත්තටම ඔයාලා බලාපොරොත්තු වෙන්නේ හරිම ලේසියෙන් FB එකේ මොනවා හරි කොටලා TY වල Clip එකක් හදලා ලේසියෙන් පහසුවෙන් කට්ටිය සෙට් කරගන්න නම්, එයාලට මේක කියවන්න ගිය වෙලාවත් අපතේ යාමක් කියලා හිතෙයි. ඔච්චර නහින්නේ මොටද? අපි මේ යසට වැඩ කරගන්නේ? කියලා හිතෙයි.

හැබැයි දැන් Digital ලෝකය ඊට වඩා සංකීර්ණ වේගෙන එනවා. මිනිස්සුන්ගේ පරිගණක සාක්ෂරතාවය සහ අන්තර්ජාල ගැන දැනුම වේගයෙන් වැඩි වේගෙන යනවා. ඊළගට එන Generation Z Team ඒකට ඔය රොඩු බොඩු පෙන්නලා වැඩක් නෑ ගොඩ යන්න බෑ. දැනුම නැති, තමන්ගේ විෂය ක්ෂේත්රයට අදාලව අලුත් දැනුම නිර්මාණය කරන්න බැරි අය නිකන්ම හැලිලා යනවා. මම කියන්නේ ඇත්තටම වෘත්තියම විදියට මේවා කරන්නේ කොහොමද කියලා. මෙච්චර පැහැදිලි කරලත් මම පෙන්වන්න හදන Big Picture එක තේරුම් ගන්න බැරි නම්, නුදුරු අනාගතේදී ඔබට අබ සරණයි.

[QUOTE="Malinda LK, post: 21288726, member: 561645"] [B]මම නොමිලේම Targeted Traffic ගන්නේ මෙන්න මෙව්වයින්.[/B] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1785630"]පළමු කොටස [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1786153"]දෙවන කොටස [/URL] [CENTER][IMG]https://image.ibb.co/mnb30a/traffic_sources.png[/IMG] [/CENTER] [SIZE=4]අපි යාළුවො (Referrals) හදාගන්න නම් එයාලා අපි එක්ක සම්බන්ද වෙන්න ඕනි. එයාලා අපි එක්ක සම්බන්ද වෙන්න නම් අපි එයාලා ළගට යන්න හෝ එයාලා අපි ළගට එන්න ඕනි. එයාලා අපි ළගට ගෙන්න ගන්න එක තමයි අපි අන්තර්ජාලයේ පොදු වහරෙන් කියන්නේ Traffic ගන්නවා කියලා.[/SIZE] [LIST] [*][SIZE=4][B]අපි ලියන Investing Program Review එකක් කියවන්න, [/B][/SIZE] [*][SIZE=4][B]ඒක හොදයි නම් ඒ හරහා Register වෙන්න, [/B][/SIZE] [*][SIZE=4][B]අපේ Email List ඒකට Subscribe වෙන්න, [/B][/SIZE] [*][SIZE=4][B]කොටින්ම යම් කෙනෙක් අපිත් එක්ක ඉන්න යාව ජීව සාමාජිකයෙක් වෙන්න නම්,[/B][/SIZE] [/LIST] [SIZE=4]ඉස්සෙල්ලම එයා එන්න එපැයි? ඉතින් අපි එයාලව හොයාගන්නේ කොහෙන්ද? අන්න ඒ ගැන දිග සටහනක කෙටි කොටසක් තමයි අද මම ලියන්නේ. මේ ලිපිය ඇත්තටම දිගයි. ඒ නිසා කොටස් දෙකකට පල කරන්න වෙයි. [/SIZE] [SIZE=4]Traffic ගන්නවා කියන එක ගොඩක් අයට ආගන්තුක මාතෘකාවක් නෙවෙයි. ඒ වගේම මේ ලිපියේ අඩංගු බොහොමයක් තොරතුරු ඔබ කලින් ඉදන් දන්නා දෙයක් වෙන්න ඇති. වැඩි දෙනෙක් දන්නා ටික දෙනෙක් නොදන්නා මාතෘකාවක් උනාට කමක් නෑ. නොදන්නා දෙයක අලුත් අංශු මාත්‍රයක් හරි ඇති කියලා හිතාගෙන කියවලා අන්තිමට තීරණය කරන්න මේ ලිපිය ඔබට කුමන අයුරකින් හරි ප්‍රයෝජනයක් උනාද කියලා. [/SIZE] [SIZE=4]Traffic Generate ගැන කියන්න කලින් මතක තියාගන්න ඕනි කාරනා කීපයක්ම තියෙනවා. එකක් තමයි අපි Target කරන කට්ටිය. අපි ගෙන්න ගන්න ඕනි අපි පෙන්නන දෙයට කැමැත්තක් දක්වන අය. අලුත්ම අලුත් සින්දු හොයන්න අන්තර්ජාලය පීරන කෙනෙක්ව ගෙන්නාගෙන “[COLOR=Red][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1785630"]Referrals ලා ගන්නේ මෙහෙමයි[/URL][/COLOR]” කියලා ආටිකල් එකක් පෙන්නුවට වැඩක් තියෙයිද? ඒක පෙන්නන්න ඕනි අන්තර්ජාලය ඔස්සේ ආදායම් උපයන්නේ කොහොමද කියන එක ගැන උනන්දුවක් දක්වන සහ දැනටමත් එවැනි ක්‍රම අත්හදා බලන සහ නිරත වන, තව දුරටත් තමන්ගේ දැනුම දියුණු කරගන්න කැමති අයටයි. [/SIZE] [SIZE=4][B][COLOR=#993300][I]ඒත් බැරිවෙලා හරි මේ විෂය ක්ෂේත්රයට අදාල නොවන ඒත් හොට දාන කෙනෙක්ට, විෂය ගැන හරි හමන් දැනුමක් නැතුව තමන් සියල්ල දත් කියලා හිතාගෙන ඉන්න අයවලුන්ට, එහෙම නැත්නම් තවත් කෙනෙක් යමක් ඉගෙනගෙන ගොඩ යනවා දකින්න අකමැති කුහකයින්ට නම් මෙව්වා වහ කදුරු. එහෙම අයගෙන් ගල් මුල් එන එක නවත්තන්න බෑ. [/I][/COLOR][/B][/SIZE] [SIZE=4]Traffic Sources ප්‍රධාන වශයෙන්ම දෙකට බෙදන්න පුළුවන් Free සහ Paid කියලා. Paid ක්‍රම ගැන මම ලොකුවටම සදහන් කරන්න යන්නේ නෑ. කෙටියෙන් විස්තර කරලා ඇති පහලින්. ඇති හැකි අය සිටිත් නම් මගේ අවවාදය සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව පුළුවන් තරම් Paid Sources පාවිච්චි කරන්න කියලා Targeted Traffic ගන්න. හේතුව ඉක්මන් සහ ප්‍රතිපලදායකයි. නොමිලේ ගන්න Traffic වල අවාසි වෙන්නේ කල් ගත වීම සහ ඒ වෙනුවෙන් අපිට කට්ට කාලා වැඩ කරන්න වෙන එක. මම කතා කරන උප මාතෘකා මෙව්වා.[/SIZE] [LIST=1] [*][SIZE=4]Article Writing[/SIZE] [*][SIZE=4]Social Media[/SIZE] [*][SIZE=4]Video[/SIZE] [*][SIZE=4]Online Radio[/SIZE] [*][SIZE=4]Reddit, Quora, Digg, සහ වෙනත්.[/SIZE] [/LIST] [B][SIZE=4] [SIZE=5]Article Writing[/SIZE][/SIZE][/B] [SIZE=4]කවුරුත් දන්නා තමන්ගේම බ්ලොග් එකක් කරගෙන යන ඒකට අමතරව ඔයාලා කරන දෙයක් තමයි Online Forum වල සහ වෙනත් Niche Blogs වල Guest Post ලියන එක. මම ලියන Articles හරහා මට සැලකිය යුතු ප්‍රමාණයක් ට්‍රැෆික් එනවා. සමහර හොද Traffic තියෙන බ්ලොග් එකකට [B]පොඩි ගානක් දීලා[/B] ඔයාගේ Post එක පලකරවාගන්නත් පුළුවන්. හරියට කලොත් සුපිරියටම Traffic Generate කරන්න පුළුවන් ක්‍රමයක් තමයි Article Writing. මේකෙන් දෙගොල්ලන්ටම වාසියක් වෙනවා. ඒ Blog හෝ Forum ඒකට තවත් වටිනා කියන Article එකක් එකතු වෙනවා වගේම එයාලා හදාගත්ත Visitors Base එකෙන් අපිටත් ටිකක් එවන නිසා. එයාලට ඒ Visitors ලා නැති වෙන්නෙත් නැති නිසා ඒකට අකමැති වෙන්නෙත් නෑ. එකම දේ තමයි ඔයා පල කරන Article එකේ ගුණාත්මක භාවය ඉහල වෙන්න ඕනි. ඔයා අලුත් දෙයක් කියලා දෙනවා නම් ඔයාට තැනක් ලැබෙනවා. ලස්සනට පිළිවෙලට Articles ලියන හැටි ගැන මම වෙනම [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1786153"]Post[/URL] එකක් දාලා ඇති. ඒකත් බලන්න.[/SIZE] [B][SIZE=4] [SIZE=5]Social Media[/SIZE][/SIZE][/B] [SIZE=4]Facebook, සහ Twitter තමයි දැනට ලෝකේ තියෙන ලොකුම Targeted Traffic Sources දෙක කියලා මම කිව්වොත් වැරදි නෑ. තමන්ගේ රියල් එකවුන්ට් එකම හෝ කාලය වැය කරලා Internet Marketing වලටම වෙන්වුණු Profile එකක් හදා ගෙන තමන්ගේ Brand එක ගොඩ නගන්න පටන් ගන්න එක අමාරු වැඩක් නෙවෙයි. මම මගේ රියල් එකවුන්ට් එකෙන් වැඩ කරන්නේ Facebook Groups ඇතුලේ විතරයි. මොකද මම දන්නවා මගේ Friends List එක ඇතුලේ මම Target කරන ජාතියේ කට්ටිය අඩුයි කියන එක. ඒ නිසා මම තෝරාගෙන සම්බන්ධ උන Groups වල තමයි මගේ වැඩත් එක්ක මම Active වෙලා ඉන්නේ. නමුත් මගේ International Friends List එක මම හදා ගත්තේ වෙනම Facebook ගිණුමකින්.[/SIZE] [SIZE=4] මට ඒකට ගියේ මාස දෙකයි. එකේ Friends List එකේ කට්ටිය තාම 1000+. ඒ උනාට සේරම කට්ටිය Targeted Audiences ලා. ඒ කියන්නේ මේ Field එකේම වැඩ කරන අය. ඒ නිසා මම දාන ඕනිම Post එකකට අවශ්‍ය ප්‍රතිචාර එයාලගෙන් තියෙනවා. හැබැයි ඉතින් ඉන්න වැඩි හරියක් ඉන්දියන්, පාකිස්තාන්, බංග්ලාදේශ්, නයිජීරියන්, සහ අරාබි රටවල් වල අය. සුද්දෝ නම් අඩුයි. මට ඒක ප්‍රශ්නයක් නෙවෙයි. මොකද ඉන්න කට්ටිය මම නිකන්ම නිකන් Link එකක් දැම්මත් Info Please කියලා කොමන්ට්ස් වපුරනවා. එතනට යන්න නමක් හදාගන්න මට ගියේ මාස දෙකයි. ඒ වැඩි දෙනෙක් මගෙත් එක්ක හරි හැටි කතා නොකලත් මම Scam නොදෙන බව දන්නවා. හේතුව මම පටන් ගත්ත දා ඉදන් කලේ මගේ බ්‍රෑන්ඩ් එක හරියට Develop කරගත්ත එක. එයාලගේ විශ්වාසය දිනාගත්ත එක. ඉතින් ඔයාලට බැරි වෙන්න හේතුවක් නෑනේ?[/SIZE][INDENT] [/INDENT][B][SIZE=4]Facebook Ads[/SIZE][/B] [SIZE=4]පොඩි ගානක් වියදම් කරන්න පුළුවන් නම් සුපිරියටම ට්‍රැෆික් ගන්න පුළුවන් වෙන තැනක් තමයි මේ Facebook Ads කියන්නේ. තාමත් ලංකාවේ ගොඩක් දෙනෙකුට මේ ගැන හරි හමන් වැටහීමක් නැතුව ඇති. ඒ උනාට මේකෙන් උපරිම ප්‍රයෝජන ගන්න කට්ටියක් ඉන්නවා. ඒ තමයි Gossip Site කරන අය. ඔයාල FB Wall එකේ ඉහල පහල යන අතරේ හිටි ගමන් Post අතර පෙන්නන හිත කඩාගෙන යන දැන්වීම් ගොඩක් මෙයාලගේ තමයි. Wall එකේ විතරක් නෙවෙයි, Side Bar එකෙත් හරි හරියට Ads. මේකේ වටිනාකම කල් තියලා හදුනාගෙන ඉන්න අය දැනටමත් හෝ ගාලා මේකෙන් වැඩ ගන්නවා. මොකද මිල ගණන් පහසුයි(තවම). අපිට උවමනා වෙලාවට උවමනා අයට අපේ Ads පෙන්නගන්න පුළුවන්. (Targeted). හේතුව Facebook අපි කරන කියන හැම දෙයක් ගැනම හොද අවධානෙකින් ඉදලා අපි ගැන තොරතුරු රැස් කරලා තියාගන්න නිසා. ඉතින් ඔයා Gossip කියවන්න ඇබ්බැහි වෙලා ඉන්න කෙනෙක් නම් ඔයාට දවසෙම Wall එක පිරෙන්න Ads හම්බ වෙනවා ඇති. ඔයාටත් අවාසියක් නෑ. ඕනි දේනේ දෙන්නේ. ලංකාවේ දැනට මේ FB Ads වලින් හොදටම Traffic ගන්න අය විදියට මට එකපාරටම මතක් වෙන්නේ [B]අනිවා[/B],[B] රෝර්[/B], තව [B]Gossip ලංකා[/B], වගේ කට්ටිය.[/SIZE][INDENT] [/INDENT][SIZE=5][B] Video[/B][/SIZE] [SIZE=4]අපිට නම් ඉතින් Video කිව්වොත් ඒකෙ අනිත් තේරුම තමයි YouTube කියන්නේ. දැනටමත් ලංකාවේ YouTube Channels කරලා මුදල් උපයන අය බොහොමයක් ඉන්නවා. ඒ ගැන අමුතුවෙන් කියලා දෙන්න යන්නේ නෑ මම. ඒත් ලංකාවේ කව්ද කියන්නකෝ හරියාකාරව YouTube භාවිත කරන්නේ Online Marketing වලට, හොද Traffic Source එකක් විදියට හෝ තමන්ගේ Brand එක Promote කරගන්න අවස්තාවක් විදියට?[/SIZE] [SIZE=4]YouTube කියන්නේ මිලියන ගානක් සෙනග එදිනෙදා යන එන වෙබ් අඩවියක්. දිනපතා මිනිත්තුවකට YouTube වෙත එකතු කරන වීඩියෝ වල ධාවන කාලය මිනිත්තු 100කටත් වැඩියි. අනන්න්තානන්ත ගණනක් වන Video Clips අතරේ ඔයාටත් ඉඩක් අනිවාර්යයෙන්ම තියෙනවා. ඔයා තාමත් ඒකට උත්සාහ කරලා නැත්නම් ඇත්තටම ඔයා එකේ වැදගත් කම තාම තේරුම් අරගෙන නෑ. ඔයා Google Search එකක් කළා කියල හිතන්නකෝ, මුල් පිටුවේ Result අතරට YouTube Video එකක් හෝ කිහිපයක් එනවා නේද? Article Writing වලට වඩා ලෙහෙසියෙන් ඔයාගේ දෙයක් මිනිස්සු අතරට ගෙනියන්න හොදම ක්‍රමයක් තමයි YouTube. [/SIZE] [SIZE=4]දැන් එකින් එක බලමු අපේ අය YouTube Marketing වලට යොමු වීම අඩු වෙන්න හේතු. සමහරු කියනවා හොද Cam එකක් නෑ කියලා. බොරුනේ? ගොඩක් අය දැන් YouTube ඒකට දාන්නේ Mobile Cam එකෙන් ගත්ත වීඩියෝ. ඇරත් දැන් එන Mobile Phones වල Camera ආයේ නෑ සුපර් HD. ඒ විතරක් නෙවෙයි…[/SIZE][INDENT] [/INDENT][SIZE=4]ඔයා ඔයාවම පෙන්නනවා. ඔයා දන්නා දෙයක් ගැන කතා කරනවා. එතකොට මචන් අපි ඇත්තටම මුණ ගැහිලා කතා බහ කරනවා වගේ ලොකු විශ්වාසයක් ඇති වෙනවා. අන්න ඒ ගැම්ම ඔය සල්ලි වියදම් කරලා Animate කරලා සුපිරියටම ගහන Video එකකින් ගන්න ලොවෙත් බෑ. Eye-To-Eye Contact කරන එක තමයි විශ්වාසය ඇති කරවන්න ලේසිම විදිය. YouTube Marketing වලදී බලන කෙනාගේ විශ්වාසය දිනාගන්න වැදගත්ම කාරණයක් මම ඔය කිව්වේ. ඔයා ඉදිරිපත් වෙන්න ඕනි. ඔයාම කතා කරන්න ඕනි. මම කලින් කිව්ව Commercial Videos නරකයි කියල නෙවෙයි මම මෙතන කියන්නේ. එව්වට නැති ඒත් අපි දුප්පත් විදියට කරලා දාන Video එකක තියෙන එක වැදගත් ලක්ෂණයක් ගැන. දැන් Video ඒකත් හරි. හැබැයි කතා කරන දේවල් පැහැදිලි වෙන්න Mic එකකුත් ලග තියාගන්න. ඒ වගේම තවත් කෙනෙකුට අහන්න දීලා බලන්න කටහඩ අවුල් තැන තියෙනවද කියලත්. අපේ සමහර අයියලා අකමැතිනේ මුණ පෙන්නන්න? ඇස්වහ වදී කියල වෙන්න ඇති. ඉතින් එහෙම අය මුණ හංගලා උනත් කමක් නෑ, පැහැදිලි ඒ වගේම සජීවී කටහඩකින් නරබන්නාට විශ්වාසය ඇති කරවන්න උත්සාහ කරන්න. [/SIZE] [SIZE=4]අපේ සමහරු ගොඩක් කරනවනේ YouTube AdSense? ඒකට නම් ඉතින් සිංහල Videos හරියන්නේ නෑ. ගොඩක් අය කරන්නේ කොහෙන් හරි අහුලගත්ත Video ටිකක් හරි තමන්ම නිර්මාණය කරගත්තු Screen Records ටිකක් හරි අරගෙන Video හදන එක. එහෙම තමයි කරන්නේ. නමුත් ඔයාට ඔයාගේ මුනත් පෙන්නලා කඩ්ඩෙන් කොටාගෙන කොටාගෙන යන්න පුළුවන් නම් ඇත්තටම ගොඩක් වැදගත්. ඒත් කඩ්ඩෙන් කොටන්නත් බැරි අය ඉන්නවා නම් මෙහෙමත් කරලා බලන්නකෝ. ඔයාගේ කතාව NotePad එකක පිළිවෙලට ලියාගෙන කොටස් වශයෙන් Text-To-Speech Software එකක් භාවිතයෙන් MP3 කරගන්න. අමාරු නැහැ. ඔය ගොඩක් Video වල කතා කරන කෙනා ඉන්නේ Screen එකේ පොඩි කොටුවක. ඉතුරු ටිකේ තමයි යන්නේ අදාළ Video එක. එහෙම එකක පසුබිමෙන් Voice cut එක යවලා කට හොල්ල හොල්ල යනකොට වෙනසක් තේරෙන්නෙම නෑ. [/SIZE] [SIZE=4]ඔයාලට Online ම Text-To-Speech වැඩ කරගන්න පුළුවන් [URL="http://www.fromtexttospeech.com/"]මෙතනින්[/URL]. පැහැදිලි කටහඩක් හැටියට මට හොද John මාමා. එයාට කියලා කාරිය කියවාගෙන ඊලග පිටුවෙන් MP3 ඒකත් බාගෙන “හොදට අහලා” ඔයාගේ Video ඒකට Add කරගන්න. [/SIZE] [SIZE=4]Screen Recording කරනවා නම් ගොඩක් අය භාවිත කරන Camstatia වලට වඩා මම Recommend කරන්නේ [URL="https://atomisystems.com/activepresenter/"]Active Presenter[/URL]. ඉහල ගුණාත්මක භාවයකින් යුක්තව පහසුවෙන් Screen Records ගන්න වගේම එව්වා Edit කරගන්නත් එතනම පහසුකම තියෙනවා. තව තවත් ගොඩක් එයාලා සපයන Video Annotation වගේ Features ඔයාලට බලාගන්න පුළුවන් එයාලගේ [URL="https://atomisystems.com/activepresenter/"]නිල වෙබ් අඩවියෙන්.[/URL] [/SIZE] [SIZE=4]Video Editor එකක් විදියට මම භාවිත කලේ නම් [URL="http://www.videosoftdev.com/free-video-editor"]VSCD Free Video Editor[/URL] එක. නමුත් දිගට දිගේ Video හදද්දී කීප වතාවක්ම Crash වුන නිසා මම කල්පනා කරන්නේ වෙන එකකට මාරු වෙන්න. දන්නා හොද එකක් තියෙනවා නම් කියන්නකෝ. [/SIZE] [SIZE=4]මේ සේරම නොමිලේ දෙන එව්වනේ? සල්ලි තියේ නම් ඉතින් එකකට $5ක් ගානේ දීලා Fiverr එකෙන් හොද Video Clip එකක් හදවා ගන්න එක අමාරු වැඩක් නෙවෙයි. එහෙම කරනවා නම් [B]මතක ඇතුව ලංකාවේම කොල්ලෙක් හයර් කරන්න[/B]. ඌත් ගොඩ යයි. [/SIZE] [SIZE=4]Video හැදුවා වගේ නෙවෙයි ඕක බලන්න කවුරුවත් එන්නේ නැති උනාම. දැන් මොකද කරන්නේ? එතකොට තමයි මතක් වෙන්නේ Video එක SEO කරන්න. [/SIZE] [SIZE=4]Video ඒකට [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1786153"]හොද Title එකක් දාන්න[/URL]. මතක ඇතුව ඒ Title එකේ කොතැනම හරි “Video” කියලත් දාන්න. ඒ වගේම Key Word ඒකත් අනිවා ඇතුලත් කරන්න. Tags ගැන අමතක කරන්න එපා. Tags වලත් Key Word එක මතක ඇතුව ඔබන්න. [/SIZE] [SIZE=4]ඔයාගේ Video එකේ Description ඒකට ලොකු වැදගත් කමක් තියෙනවා. ඔයාට Visits ගන්න ඕනි Link එක මුල් Sentences අතර දාලා, ඒ වගේම මහන්සි වෙලා පුළුවන් තරම් හොද දිග Article එකක් ලියන්න. ඔයා හිතනවට වඩා මේ Description ඒකට ලොකු අවධානයක් ලැබෙනවා. [/SIZE] [SIZE=4]Video එකේ අගදී පොඩි ඉල්ලීමක් කරන්න Comment එකක් දාන්න කියලා. මොකද සමහරු Comment කරන්න උනන්දු වෙන්නේ එයාගෙන් ඉල්ලුවොත් විතරයි. මේ Comments පවා බලපානවා Video එකේ SEO වලට. [/SIZE] [SIZE=4]Video Length එක කෙටි වෙන තරමට හොදයි. [B]“මිනිත්තු දෙක හමාරක්”[/B] යනකොට බලන කෙනාට ඇති වෙන්න ගන්නවා. ඒ නිසා උපරිම මිනිත්තු 2කට වත් සිමා කරගන්න පුළුවන් නම් හොදයි.[/SIZE] [SIZE=4]මහන්සි වෙලා Social Sites වල Video එක Share කරන්න. නිකන්ම YouTube එකෙන් Share නොකර ඔයාට වෙන වෙනම Facebook ඒකට Video එක Upload කරන්න පුළුවන් නම් ගොඩක් හොදයි. [/SIZE] [SIZE=4]මේ ඔක්කොටම පස්සේ කියන්න ඕනි කෙනෙක් ඉන්නවා. ඒ තමයි [URL="https://www.tubebuddy.com/pricing"]TubeBuddy[/URL]. YouTube කරන ඕනිම කෙනෙකුට ලොකු ප්‍රයෝජනයක් ගන්න පුලුවන් මේක Browser වලට එන Add On එකක් විදියටයි ක්‍රියාත්මක වෙන්නේ. මුදල් ගෙවා ලබා ගන්න සංස්කරණ වගේම නොමිලේ දෙන සංස්කරණයකුත් තියෙනවා. මේකෙන් ගන්න පුළුවන් වැඩ වලින් කීපයක් විදියට, [/SIZE] [SIZE=4]1. හොදින් Rank වෙන්න පුළුවන් Tags මොනවද කියලා කියනවා.[/SIZE] [SIZE=4]2. ඔයාගේ Video එක Upload කරන්න හොදම වෙලාව මොකක්ද කියනවා.[/SIZE] [SIZE=4]3. Comment කරපුවාම ටක් ගාලා Notifications එවනවා.[/SIZE] [SIZE=4]තව ගොඩක් Features දෙනවා. ඒ දේවල් බලාගන්න [URL="https://www.tubebuddy.com/pricing"]මෙතනින් ගිහින්.[/URL][/SIZE] [B][SIZE=4] [SIZE=5]YouTube Ads[/SIZE][/SIZE][/B] [SIZE=4]දැන් සල්ලි තියෙන කට්ටිය, ඔයාලත් TubeBuddy එකට කැමති නම් Paid Version එකක්ම ගන්නකො. ඔය YT Adsense කරන අයට තමයි ගොඩක්ම වැදගත්. අපි දැන් හැරෙමු සල්ලි දීලා ගන්න පුළුවන් YouTube Ads පැත්තට. [/SIZE] [SIZE=4]ඔයාලා YouTube Video එකක් බලද්දී දැකල තියෙනවා නේද මුලින්ම Ad එකක් යනවා තත්පර ගානක් ගිහිල්ල Skip කරන්න පුළුවන් වෙන එකක්? ඔයා නොහිතන සුපිරියටම කට්ටිය සෙට් කරගන්න පුළුවන් දෙයක් තමයි එක. මේ වගේ Ads වලට කියනවා Skippable Ads කියලා. ඒ වගේම True View Ads කියලත් හදුන්වනවා. හේතුව තමයි මේ වර්ගයේ Ad එක Skip කරන්න පුළුවන් නිසා, ඒවා ඉවරයක් වෙනකම් බලන්නේ ඇත්තටම උවමනාව තියෙන අය. අන්න එක වැදගත් කාරණයක්. ඒ කියන්නේ අපි ඒ Ad එකෙන් පෙන්වන දේට එයා කැමතියි හෝ උනන්දුයි කියන එක. ඉතින් ඔයාට තේරෙනවා මේ True View Ads කොච්චර වටිනවද කියලා Targeted Audiences හොයාගන්න. අනිත් වර්ගය තමයි Non-Skippable Ads. මෙව්වා Skip කරන්න බැහැයි කියන්නේ අපිට බලෙන්ම පෙන්වනවා කියන එකනේ. මේ වර්ගයෙන් ලොකු වැඩක් ගන්න බෑ කියලා සැලකුවත් ඇත්තටම හරි හමන් Strategy එකක ඇතුව භාවිත කලොත් ඉහල ප්‍රතිපල ගන්න පුළුවන්. මේ ලිපිය ගොඩක් දිග එකක් නිසා මම හැම දෙයක්ම කෙටියෙන් කියන්නයි සැලසුම් කලේ. YouTube Ads ගැන වැඩි දුරටත් ඉගෙන ගන්න කැමති නම් නීල් පටේල් ගේ මෙන්න මේ [URL="http://neilpatel.com/blog/how-to-use-youtube-ads-to-grow-your-business/"]Article[/URL] එක බලන්න. [/SIZE] [SIZE=4]නොදන්නා අය අද මම කියලා දීපු දේවල් තේරුම් ගත්තා නම්, දන්නා අයටත් මොනවා හරි අලුත් දෙයක් තිබුනා නම්, මටත් ඒ ගැන කියන්න. මේ ලිපිය තවම අවසන් නැහැ. ඒත් කියවන කෙනෙක්ටත් සීමාවක් තියෙනවනේ? ඒ නිසා ඉතුරු කොටස වෙනම පල කරන්නම්.[/SIZE] [SIZE=4]ඇත්තටම ඔයාලා බලාපොරොත්තු වෙන්නේ හරිම ලේසියෙන් FB එකේ මොනවා හරි කොටලා TY වල Clip එකක් හදලා ලේසියෙන් පහසුවෙන් කට්ටිය සෙට් කරගන්න නම්, එයාලට මේක කියවන්න ගිය වෙලාවත් අපතේ යාමක් කියලා හිතෙයි. ඔච්චර නහින්නේ මොටද? අපි මේ යසට වැඩ කරගන්නේ? කියලා හිතෙයි. [/SIZE] [SIZE=4]හැබැයි දැන් Digital ලෝකය ඊට වඩා සංකීර්ණ වේගෙන එනවා. මිනිස්සුන්ගේ පරිගණක සාක්ෂරතාවය සහ අන්තර්ජාල ගැන දැනුම වේගයෙන් වැඩි වේගෙන යනවා. ඊළගට එන Generation Z Team ඒකට ඔය රොඩු බොඩු පෙන්නලා වැඩක් නෑ ගොඩ යන්න බෑ. දැනුම නැති, තමන්ගේ විෂය ක්ෂේත්රයට අදාලව අලුත් දැනුම නිර්මාණය කරන්න බැරි අය නිකන්ම හැලිලා යනවා. මම කියන්නේ ඇත්තටම වෘත්තියම විදියට මේවා කරන්නේ කොහොමද කියලා. මෙච්චර පැහැදිලි කරලත් මම පෙන්වන්න හදන Big Picture එක තේරුම් ගන්න බැරි නම්, නුදුරු අනාගතේදී ඔබට අබ සරණයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom