FREE UDEMY COURSES

Luvis

Well-known member
  • Aug 14, 2015
    1,470
    734
    113
    ඩොටේ
    CG related ලොකු courses ඕන නම් කියපන්. මට හොයල දෙන්න පුලුවන් වෙයි.. Gnomon , motion desing school , ianimate උනත්.. ;)
    පුලුවන් නම් හොයලා දෙන්නකො මචෝ...
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,753
    163,670
    113
    එකමත් එක රටක
    පුලුවන් නම් හොයලා දෙන්නකො මචෝ...
    මෙහෙමයි.. මට ඔය ගොඩක් ඒවාට access තියනවා.. උබට මොනවද ඕනේ ?
    එවන එක තමයි අවුල... පුලුවන් එකක් නම් කරල දෙන්නම්
     

    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,470
    734
    113
    ඩොටේ
    මෙහෙමයි.. මට ඔය ගොඩක් ඒවාට access තියනවා.. උබට මොනවද ඕනේ ?
    එවන එක තමයි අවුල... පුලුවන් එකක් නම් කරල දෙන්නම්
    https://ianimate.net/workshops/photoshop-after-effects.html
    මෙන්න මේක පුලුවන්නම් විතරක් හොයල දෙන්න . තෑන්ක්ස්
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,753
    163,670
    113
    එකමත් එක රටක
    https://ianimate.net/workshops/photoshop-after-effects.html
    මෙන්න මේක පුලුවන්නම් විතරක් හොයල දෙන්න . තෑන්ක්ස්
    ianimate nm 3d workshop dekak wag thami thibbe . :(
    ubta oya vidiye course ona nm school of mothion or motion design school eke blala mta kiypn.
    me daala thiyana eke link ekak mta issarahata awoth mma ubta kynnm. PM ekak dala thiypn.

    software , plugins ona nm kypn. godk welawata denna pluwn hoda tested ewa.
     

    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,470
    734
    113
    ඩොටේ
    හරි මචං මම බලල කියන්නම්. උබ මේ දාලා තියෙන වචන ටිකත් ඇති මට. ජයවේවා.........