Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Free UK Phone Numbers
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Free UK Phone Number දෙන වෙබ් අඩවියක්

මේ වෙබ් අඩවියේ නම stickynumber.com මේ වෙබ් අඩවියෙන් දෙනවා. Free UK Phone Number එකක් . SIM එකක් නම් ඒ Number එක වෙනුවෙන් ඔහුන් ලබා දෙන්නේ නැහැ. ඔහුන් ලබා දෙන්නේ. Call Forwarding විදියට බාවිතා කරන්න පුලුවන් Number එකක්. මේ Number එක ඒ වෙබ් අඩවියෙන් ලබා ගෙන Forwarding කරගන්න පුලුවන් ඒ වෙබ් අඩවියෙන්ම.

stickynumber.com වෙබ් අඩවියෙන් ඔබට පුලුවන් ලෝකයේ ඕනම රටක Number එකක් ඒ රටේ Country code එකත් එක්කම ලබා ගෙන Call Forwarding විදියට බාවිතා කරන්න . හැබැයි එයාලා UK වල Number විතරයි Free දෙන්නේ. වෙනත් රටවල Number ගන්න වනම් මුදල් ගෙවලා ලබා ගන්න ඕනේ

මම දැන් කියලා දෙන්නම් මේ Number එක මේ අඩවියෙන් ලබා ගන්න ආකාරය.

මුලින් ම යන්න මේ වෙබ් අඩවියට  https://www.stickynumber.com

ඊළගට පහත රුපයේ පරිදි "Please Enter Your Forwarding Number" වලින් Sri Lanka තෝරන්න. තෝරලා පහත කොටුවට ඔබේ ලංකවේ Number එක ඇතුළු කරන්න 0 නැතුව ඊට පස්සේ Continue ඔබන්න.

ඊළගට එන User Information වලටයි Member Details වලටයි ඔබේ විස්තර ඇතුළු කරලා Continue ඔබන්න.

ඊළගට ඔබේ UK Number එක ලැබේවි. ඒ වගේම දැන් ඔබට E - mail එකක් ඇවිල්ලා ඇති එකේ තියෙන Link එක ක්ලික් කරලා confirmation කරගන්න.

ඊළගට සයිට් එකේ උඩම තියෙන My Account ඔබන්න.

ඊළගට යයි Account එකට.

ඔබේ Account එකේ Add New Number" වලින් පුලුවන් මේ වගේ UK Number ඕන තරමක් ගන්න.

ඔබේ Account එකේ My Online Numbers" වලින් පුලුවන් ඔබ ලබා ගත්ත Number කළමනාකරණය කරගන්න . Forwarding කරපු ලංකාවේ Number එක මාරු කරන්නේ එහෙම මෙතනින්.

ඔබේ Account එකේ My Call Records" වලින් පුලුවන් ඔබේ UK Number එකට ඇමතු අයගේ දුරකතන Number බලාගන්න.

ඔබේ Account එකේ Voice Mail" වලින් පුලුවන් Voice Mail Activ කරගන්න.

[QUOTE="Anti BBS, post: 18033482, member: 525431"] [B][SIZE=6]Free UK Phone Number දෙන වෙබ් අඩවියක්[/SIZE][/B] [SIZE=4] [/SIZE] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-4D7ta5_ON2U/VCxCLawGECI/AAAAAAAAVL0/vP99-nI0-Xk/s1600/thumbs.jpg[/IMG] මේ වෙබ් අඩවියේ නම stickynumber.com මේ වෙබ් අඩවියෙන් දෙනවා. Free UK Phone Number එකක් . SIM එකක් නම් ඒ Number එක වෙනුවෙන් ඔහුන් ලබා දෙන්නේ නැහැ. ඔහුන් ලබා දෙන්නේ. Call Forwarding විදියට බාවිතා කරන්න පුලුවන් Number එකක්. මේ Number එක ඒ වෙබ් අඩවියෙන් ලබා ගෙන Forwarding කරගන්න පුලුවන් ඒ වෙබ් අඩවියෙන්ම. stickynumber.com වෙබ් අඩවියෙන් ඔබට පුලුවන් ලෝකයේ ඕනම රටක Number එකක් ඒ රටේ Country code එකත් එක්කම ලබා ගෙන Call Forwarding විදියට බාවිතා කරන්න . හැබැයි එයාලා UK වල Number විතරයි Free දෙන්නේ. වෙනත් රටවල Number ගන්න වනම් මුදල් ගෙවලා ලබා ගන්න ඕනේ [B][U]මම දැන් කියලා දෙන්නම් මේ Number එක මේ අඩවියෙන් ලබා ගන්න ආකාරය.[/U][/B] මුලින් ම යන්න මේ වෙබ් අඩවියට [URL="https://www.stickynumber.com"] https://www.stickynumber.com[/URL] ඊළගට පහත රුපයේ පරිදි "Please Enter Your Forwarding Number" වලින් Sri Lanka තෝරන්න. තෝරලා පහත කොටුවට ඔබේ ලංකවේ Number එක ඇතුළු කරන්න 0 නැතුව ඊට පස්සේ Continue ඔබන්න. [IMG]http://4.bp.blogspot.com/-nsXEwwqbb24/VCw1nbb_CZI/AAAAAAAAVKg/dQcoxJkpQdE/s320/screenshot-www.stickynumber.com%2B2014-10-01%2B22-10-27.png[/IMG] ඊළගට එන User Information වලටයි Member Details වලටයි ඔබේ විස්තර ඇතුළු කරලා Continue ඔබන්න. [IMG]http://4.bp.blogspot.com/-nJZirqUKGCA/VCw4j-SZObI/AAAAAAAAVKs/QWFGARsuLRo/s1600/screenshot-www.stickynumber.com%2B2014-10-01%2B22-50-55.png[/IMG] ඊළගට ඔබේ UK Number එක ලැබේවි. ඒ වගේම දැන් ඔබට E - mail එකක් ඇවිල්ලා ඇති එකේ තියෙන Link එක ක්ලික් කරලා confirmation කරගන්න. [IMG]http://3.bp.blogspot.com/-WMaqM_LJTeE/VCw6R6nuP2I/AAAAAAAAVK4/6MM8FTxbAzI/s320/screenshot-www.stickynumber.com%2B2014-10-01%2B22-55-13.png[/IMG] ඊළගට සයිට් එකේ උඩම තියෙන My Account ඔබන්න. [IMG]http://3.bp.blogspot.com/-0ZhaArvwe9Y/VCw8qC8Q3PI/AAAAAAAAVLM/Qk17eG4oavw/s320/screenshot-www.stickynumber.com%2B2014-10-01%2B23-07-43.png[/IMG] ඊළගට යයි Account එකට. ඔබේ Account එකේ Add New Number" වලින් පුලුවන් මේ වගේ UK Number ඕන තරමක් ගන්න. ඔබේ Account එකේ My Online Numbers" වලින් පුලුවන් ඔබ ලබා ගත්ත Number කළමනාකරණය කරගන්න . Forwarding කරපු ලංකාවේ Number එක මාරු කරන්නේ එහෙම මෙතනින්. ඔබේ Account එකේ My Call Records" වලින් පුලුවන් ඔබේ UK Number එකට ඇමතු අයගේ දුරකතන Number බලාගන්න. ඔබේ Account එකේ Voice Mail" වලින් පුලුවන් Voice Mail Activ කරගන්න. [IMG]http://1.bp.blogspot.com/-E93uKJAPAX4/VCxATml3LAI/AAAAAAAAVLg/Fqpujn9fFt4/s320/screenshot-www.stickynumber.com%2B2014-10-01%2B23-12-03%2B(1).png[/IMG][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom