ගූගල් ක්‍රොම් නම් හොලා වී පී එන දාගනින්
එකෙ රෙජිස්ටර් අනං මනං මුකුත් නැහැ
උඹ අයි ෆොන් එකෙ නම් ඔන්වො ප්‍රොටෙක්ට් එක දාගනින්
හොට්ස්පොට් එක තමා මන් මුලින්ම යුස් කලෙ 2010 දි වගෙ එත් එකෙ ලිමිට් කෙස් එකක් තියෙනවා
ෆයර්ෆොක්ස් එකෙ නම් ඇඩොන්ස් වලින් වි පී එන් එකක් දාගන්න පුළුවන්