Free Wi-fi Zone

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    දකුණු ආසියාවේ දෙවැනි නිදහස් අන්තර්ජාල කලාපය අගෝස්තු 31 දින රාජගිරිය ඔබේසේකර පුරදී විවුර්ත කිරීමට නියමිත ඇත.දකුණු ආසියාවේ ප්‍රථම නිදහස් අන්තර්ජාල කලාපය රාජගිරිය මංසන්දියේ විවුර්ත කර ඇත
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    кσяη ησρє;17002357 said:
    Bump.mama oken yanna heduwa ban..fatta slow... diyawanna wage dunnoth nam ela... :D

    Slow උනත් මොකද බන් නිකන් දෙනවනම්.
    ගොඩක් ස්ලෝ ද බන් ?
     

    toga boy

    Well-known member
  • Jan 8, 2014
    1,530
    48
    63
    staline city
    wena thanak thibba nadda ඔබේසේකර nathiwa dennawa ne inna ayyalaga hati wi-fi kesawathath 4n eka nam ussai
     
    Last edited:

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    mala magula ane mun dena wifi...#@$#%%%#
    apita signaluth thibila speed na vesa h*k**lta 2014 velath thavama speed internet diganna ba..aduma gane 8mb vath hariyata nane magula..
    fup danavai eka eka magul

    ubala hithanne oya magulen ubalata hondata net yanna puluvan vei kiyalada :rofl::rofl::rofl:
    balagena indahallakoo..
    oka dapu pon**ya kala kiyanna hadapu ekak oka..

    :angry::angry::angry::angry::angry::angry::angry:
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    wena thanak thibba nadda ඔබේසේකර nathiwa dennawa ne inna ayyalaga hati wi-fi kesawathath 4n eka nam ussai

    එහෙම හිතන්න එපා බන් .ඉස්සර මිනිස්සුන්ගෙයි දැන් මෙහෙ ඉන්න මිනිස්සුන්ගෙයි ලොකු වෙනසක් තියනවා.:yes:ඔය පොඩි පොඩි පවුල් ප්‍රශ්න ඇරෙන්න වෙන ලොකු ප්‍රශ්න මුකුත් නෑ .සමාජය ගැන බලන විදිහ පොඩ්ඩක් වෙනස් කර ගන්න සහෝ.මොකද අපිත් ඉපදුන දා ඉදන්ම මෙහෙ තමයි.:confused:
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    mala magula ane mun dena wifi...#@$#%%%#
    apita signaluth thibila speed na vesa h*k**lta 2014 velath thavama speed internet diganna ba..aduma gane 8mb vath hariyata nane magula..
    fup danavai eka eka magul

    ubala hithanne oya magulen ubalata hondata net yanna puluvan vei kiyalada :rofl::rofl::rofl:
    balagena indahallakoo..
    oka dapu pon**ya kala kiyanna hadapu ekak oka..

    :angry::angry::angry::angry::angry::angry::angry:

    ස්පීඩ් නම් කොහොමත් අඩු වෙයි බන් .කතාවක් තියනවනේ ලාභ බඩුවේ හිලක් කියල.මම මේක දැම්මේ ඊයේ වැරදිලා වගේ ITN:eek: එක දාපු වෙලාවේ ගිය වැඩසටහනක් දැකලා .හැදුවට පස්සෙම බලමුකෝ මොකද වෙන්නේ කියලා.මම මේක දැම්මේ කාටවත් කඩේ යන්න නෙමේ.මෙහෙම එකක් ලංකාවේ තියනවා කියන්න .අර ගම්මන්පිල චන්දෙ ඉල්ලද්දී කිවුවා ෆ්‍රී වයි-ෆයි දෙනවා කියල.එත් තාම නෑ .