Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Free Wifi
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බයියන්ට සිහිනයක්ම වුනු free wifi ලබා දුන් යහපාලන ආණ්ඩුවට අපේ ප්‍රනාමය. ඉස්සරහට තව data වැඩිවේවි 100 % ශුවර්. දැන් බයියෝ කියවයි මෙගාබයිට් 100 කන්නද කියලා. මතක තියා ගන්න. මහබයියා ඉන්ටර්නෙට් එකට බයේ SLT ලිමිට් කරපු එකෙක් බව. ඌ හිටියා නම් මේ වා හීන තමයි. රටේ පාරවල් හදන වැඩ ටිකත් ඉක්මනට පටන්ගත්තා නම් මිනිස්සුන්ට මහින්දට කැමති වෙන්න හේතුවක් නැතිව යනවා.

රටපුරා නොමිලේ Wi-Fi කලාප ඇති කිරිමේ වැඩසටහනේ පළමු අදියර අද ආරම්භ විය.

මෙය ක්‍රියාත්මක වුණේ දින 100 වැඩසටහනේ පොරොන්දුවක් ලෙසයි.

මූලික පියවර යටතේ කොළඹ, කොටුව දුම්රිය ස්ථානය, පිටකොටුව ලංගම හා පෞද්ගලික බස් නැවතුම්පොළ, දෙහිවල

සත්වෝද්‍යානය ආදී කොළඹ අවට ස්ථාන 12ක අද සිට නොමිලේ Wi-Fi පහසුකම ලබා ගත හැකියි.

පොලොන්නරුව දුම්රිය ස්ථානය හා මූලික රෝහලේ ත්, මාතර දුම්රිය ස්ථානය හා බස් නැවතුම්පොළ ත්, ගාල්ල කරාපිටිය ශික්ෂණ

රෝහල හා දුම්රිය ස්ථානය ත්, හම්බන්තොට උද්භිද උද්‍යානය, යාපනය දුම්රිය ස්ථානය හා මහජන පුස්තකාලය නිදහස් Wi-Fi

පහසුකම් සැපයෙන අනිකුත් ස්ථානවලට අයත් ය.

මහනුවර දළදා මාලිගාව සහ මහනුවර දුම්රිය ස්ථානය, පේරාදෙණිය දුම්රිය ස්ථානය හා රත්නපුර ජාතික කෞතුකාගාරය ද නිදහස්

Wi-Fi කලාපයට ඇතුළත් වේ.

ඉන්ටර්නෙට් ප්‍රවේශය මූලික මිනිස් අයිතිවාසිකමක් ලෙස පිළිගැනීම සහ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය තහවුරු කිරීමට

රටපුරා Wi-Fi කලාප 1000ක් ඇඹීමට අපෙක්ෂිතයි.

මෙහි සමාරම්භක උත්සවය අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, කොටුව දුම්රිය

ස්ථානයේදී පැවැත්විය.

මේ අවස්ථාවට එක්වූ අග්‍රාමාත්‍යවරයා පැවසුවේ මෙවන් වැඩසටහන් හඳුන්වාදීමට සමගාමීව රටේ මතභේදයට ලක්ව ඇති දූෂණ ගැන

සෙවීම ද අඛණ්ඩව සිදුකරන බව ය.

අද ආරම්භ කෙරුණු Wi-Fi කලාප 26 ට අමතරව සියලු දිස්ත්‍රික්කවලට ජනානුපාතය අනුව Wi-Fi කලාප හඳුන්වාදීමට පියවර

ගන්නා බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.

අප ඔවුන්ගෙන් විමසා සිටියේ මෙම Wi-Fi පහසුකම් සාමාන්‍ය ජනතාවට ලබා ගත හැක්කේ කෙසේද යන්නයි.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ වැඩසටහන් කළමනාකරු ගවස්කාර් සුබ්‍රමනියම් මහතා

යම්කිසි ස්ථානයදි සුළු ආවරණ ප්‍රමාණයට ඒ කියන්නේ මීටර 200ක් 300ක් වෙන ආවරණ ප්‍රමාණයට අන්තර්ජාල පහසුකම් දෙන්න පුළුවන් වයර්ලස් ටෙක්නොලොජි එකක් තමයි Wi-Fi කියන්නේ. පුරවැසියෙක් අන්තර්ජාලයට Free Wi-Fi හරහා යන්න ඕනේ නම් ලියාපදිංචි කිරීමක් අවශ්‍ය වෙනවා. ඒ අදාළ ආයතන වල අවුට්ලට්ස් වලට ගිහිල්ලා මේකට අඩුම ජාතික හැඳුනුම්පත් අංකය අවශ්‍ය

වෙනවා

newsfirst

[QUOTE="Gatapolos, post: 18119165, member: 502694"] [SIZE=4]බයියන්ට සිහිනයක්ම වුනු free wifi ලබා දුන් යහපාලන ආණ්ඩුවට අපේ ප්‍රනාමය. ඉස්සරහට තව data වැඩිවේවි 100 % ශුවර්. දැන් බයියෝ කියවයි මෙගාබයිට් 100 කන්නද කියලා. මතක තියා ගන්න. මහබයියා ඉන්ටර්නෙට් එකට බයේ SLT ලිමිට් කරපු එකෙක් බව. ඌ හිටියා නම් මේ වා හීන තමයි. රටේ පාරවල් හදන වැඩ ටිකත් ඉක්මනට පටන්ගත්තා නම් මිනිස්සුන්ට මහින්දට කැමති වෙන්න හේතුවක් නැතිව යනවා. [/SIZE] [B]රටපුරා නොමිලේ Wi-Fi කලාප ඇති කිරිමේ වැඩසටහනේ පළමු අදියර අද ආරම්භ විය.[/B] මෙය ක්‍රියාත්මක වුණේ දින 100 වැඩසටහනේ පොරොන්දුවක් ලෙසයි. මූලික පියවර යටතේ කොළඹ, කොටුව දුම්රිය ස්ථානය, පිටකොටුව ලංගම හා පෞද්ගලික බස් නැවතුම්පොළ, දෙහිවල සත්වෝද්‍යානය ආදී කොළඹ අවට ස්ථාන 12ක අද සිට නොමිලේ Wi-Fi පහසුකම ලබා ගත හැකියි. පොලොන්නරුව දුම්රිය ස්ථානය හා මූලික රෝහලේ ත්, මාතර දුම්රිය ස්ථානය හා බස් නැවතුම්පොළ ත්, ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල හා දුම්රිය ස්ථානය ත්, හම්බන්තොට උද්භිද උද්‍යානය, යාපනය දුම්රිය ස්ථානය හා මහජන පුස්තකාලය නිදහස් Wi-Fi පහසුකම් සැපයෙන අනිකුත් ස්ථානවලට අයත් ය. මහනුවර දළදා මාලිගාව සහ මහනුවර දුම්රිය ස්ථානය, පේරාදෙණිය දුම්රිය ස්ථානය හා රත්නපුර ජාතික කෞතුකාගාරය ද නිදහස් Wi-Fi කලාපයට ඇතුළත් වේ. ඉන්ටර්නෙට් ප්‍රවේශය මූලික මිනිස් අයිතිවාසිකමක් ලෙස පිළිගැනීම සහ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය තහවුරු කිරීමට රටපුරා Wi-Fi කලාප 1000ක් ඇඹීමට අපෙක්ෂිතයි. මෙහි සමාරම්භක උත්සවය අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, කොටුව දුම්රිය ස්ථානයේදී පැවැත්විය. මේ අවස්ථාවට එක්වූ අග්‍රාමාත්‍යවරයා පැවසුවේ මෙවන් වැඩසටහන් හඳුන්වාදීමට සමගාමීව රටේ මතභේදයට ලක්ව ඇති දූෂණ ගැන සෙවීම ද අඛණ්ඩව සිදුකරන බව ය. අද ආරම්භ කෙරුණු Wi-Fi කලාප 26 ට අමතරව සියලු දිස්ත්‍රික්කවලට ජනානුපාතය අනුව Wi-Fi කලාප හඳුන්වාදීමට පියවර ගන්නා බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි. අප ඔවුන්ගෙන් විමසා සිටියේ මෙම Wi-Fi පහසුකම් සාමාන්‍ය ජනතාවට ලබා ගත හැක්කේ කෙසේද යන්නයි. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ වැඩසටහන් කළමනාකරු ගවස්කාර් සුබ්‍රමනියම් මහතා [INDENT]යම්කිසි ස්ථානයදි සුළු ආවරණ ප්‍රමාණයට ඒ කියන්නේ මීටර 200ක් 300ක් වෙන ආවරණ ප්‍රමාණයට අන්තර්ජාල පහසුකම් දෙන්න පුළුවන් වයර්ලස් ටෙක්නොලොජි එකක් තමයි Wi-Fi කියන්නේ. පුරවැසියෙක් අන්තර්ජාලයට Free Wi-Fi හරහා යන්න ඕනේ නම් ලියාපදිංචි කිරීමක් අවශ්‍ය වෙනවා. ඒ අදාළ ආයතන වල අවුට්ලට්ස් වලට ගිහිල්ලා මේකට අඩුම ජාතික හැඳුනුම්පත් අංකය අවශ්‍ය වෙනවා[/INDENT]newsfirst [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom