Free Wifi

Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    බයියන්ට සිහිනයක්ම වුනු free wifi ලබා දුන් යහපාලන ආණ්ඩුවට අපේ ප්‍රනාමය. ඉස්සරහට තව data වැඩිවේවි 100 % ශුවර්. දැන් බයියෝ කියවයි මෙගාබයිට් 100 කන්නද කියලා. මතක තියා ගන්න. මහබයියා ඉන්ටර්නෙට් එකට බයේ SLT ලිමිට් කරපු එකෙක් බව. ඌ හිටියා නම් මේ වා හීන තමයි. රටේ පාරවල් හදන වැඩ ටිකත් ඉක්මනට පටන්ගත්තා නම් මිනිස්සුන්ට මහින්දට කැමති වෙන්න හේතුවක් නැතිව යනවා.

    රටපුරා නොමිලේ Wi-Fi කලාප ඇති කිරිමේ වැඩසටහනේ පළමු අදියර අද ආරම්භ විය.
    මෙය ක්‍රියාත්මක වුණේ දින 100 වැඩසටහනේ පොරොන්දුවක් ලෙසයි.
    මූලික පියවර යටතේ කොළඹ, කොටුව දුම්රිය ස්ථානය, පිටකොටුව ලංගම හා පෞද්ගලික බස් නැවතුම්පොළ, දෙහිවල
    සත්වෝද්‍යානය ආදී කොළඹ අවට ස්ථාන 12ක අද සිට නොමිලේ Wi-Fi පහසුකම ලබා ගත හැකියි.
    පොලොන්නරුව දුම්රිය ස්ථානය හා මූලික රෝහලේ ත්, මාතර දුම්රිය ස්ථානය හා බස් නැවතුම්පොළ ත්, ගාල්ල කරාපිටිය ශික්ෂණ
    රෝහල හා දුම්රිය ස්ථානය ත්, හම්බන්තොට උද්භිද උද්‍යානය, යාපනය දුම්රිය ස්ථානය හා මහජන පුස්තකාලය නිදහස් Wi-Fi
    පහසුකම් සැපයෙන අනිකුත් ස්ථානවලට අයත් ය.
    මහනුවර දළදා මාලිගාව සහ මහනුවර දුම්රිය ස්ථානය, පේරාදෙණිය දුම්රිය ස්ථානය හා රත්නපුර ජාතික කෞතුකාගාරය ද නිදහස්
    Wi-Fi කලාපයට ඇතුළත් වේ.
    ඉන්ටර්නෙට් ප්‍රවේශය මූලික මිනිස් අයිතිවාසිකමක් ලෙස පිළිගැනීම සහ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය තහවුරු කිරීමට
    රටපුරා Wi-Fi කලාප 1000ක් ඇඹීමට අපෙක්ෂිතයි.
    මෙහි සමාරම්භක උත්සවය අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, කොටුව දුම්රිය
    ස්ථානයේදී පැවැත්විය.
    මේ අවස්ථාවට එක්වූ අග්‍රාමාත්‍යවරයා පැවසුවේ මෙවන් වැඩසටහන් හඳුන්වාදීමට සමගාමීව රටේ මතභේදයට ලක්ව ඇති දූෂණ ගැන
    සෙවීම ද අඛණ්ඩව සිදුකරන බව ය.
    අද ආරම්භ කෙරුණු Wi-Fi කලාප 26 ට අමතරව සියලු දිස්ත්‍රික්කවලට ජනානුපාතය අනුව Wi-Fi කලාප හඳුන්වාදීමට පියවර
    ගන්නා බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.
    අප ඔවුන්ගෙන් විමසා සිටියේ මෙම Wi-Fi පහසුකම් සාමාන්‍ය ජනතාවට ලබා ගත හැක්කේ කෙසේද යන්නයි.
    තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ වැඩසටහන් කළමනාකරු‍ ගවස්කාර් සුබ්‍රමනියම්‍ මහතා
    යම්කිසි ස්ථානයදි සුළු ආවරණ ප්‍රමාණයට ඒ කියන්නේ මීටර 200ක් 300ක් වෙන ආවරණ ප්‍රමාණයට අන්තර්ජාල පහසුකම් දෙන්න පුළුවන් වයර්ලස් ටෙක්නොලොජි එකක් තමයි Wi-Fi කියන්නේ. පුරවැසියෙක් අන්තර්ජාලයට Free Wi-Fi හරහා යන්න ඕනේ නම් ලියාපදිංචි කිරීමක් අවශ්‍ය වෙනවා. ඒ අදාළ ආයතන වල අවුට්ලට්ස් වලට ගිහිල්ලා මේකට අඩුම ජාතික හැඳුනුම්පත් අංකය අවශ්‍ය
    වෙනවා​
    newsfirst
     
    • Like
    Reactions: dinumadushan

    Madush007

    Active member
  • Feb 10, 2015
    341
    57
    28
    100mb wedi karoth nam honda .... free wifi denawata wada man nam kemati, danata tiyana SLT hari Mobitel wage packages wala price eka reduce karana eka .. nethnam unlimited data usage wage dena eka .. issara tibbane ehema ...
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    100mb wedi karoth nam honda .... free wifi denawata wada man nam kemati, danata tiyana SLT hari Mobitel wage packages wala price eka reduce karana eka .. nethnam unlimited data usage wage dena eka .. issara tibbane ehema ...
    unlimited 16 Mbps dena eka practical na ne ban. data cap eka wadi kalane :)
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,091
    4,421
    113
    පොන්සි ආණ්ඩුව
    Wi-Fi ලෝලියනි, වසරකට කෝටි 500ක් පමණ පාඩු ලබන දුම්රිය සේවයත්, නිසි පහසුකම් නැති දුම්රිය ස්ථානත් ඒ සදහා කිසිත් නොකරන අන්ඩුත් අමතක නොකළ යුතුය
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    සමහර අන්තවාදී බයියෝ සෑහෙන්න වේදනාවේ ඉන්නේ.
    කොටි තහනමත් කරා.
    වයි-ෆයිත් නිකන් දුන්නා.
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Wi-Fi ලෝලියනි, වසරකට කෝටි 500ක් පමණ පාඩු ලබන දුම්රිය සේවයත්, නිසි පහසුකම් නැති දුම්රිය ස්ථානත් ඒ සදහා කිසිත් නොකරන අන්ඩුත් අමතක නොකළ යුතුය

    Kawda ban Padu labana Thathweta path kare 10years?
     
    Jax_Teller

    Member
    Oct 19, 2013
    890
    50
    0
    38
    Charming, California

    Wi-Fi ලෝලියනි, වසරකට කෝටි 500ක් පමණ පාඩු ලබන දුම්රිය සේවයත්, නිසි පහසුකම් නැති දුම්රිය ස්ථානත් ඒ සදහා කිසිත් නොකරන අන්ඩුත් අමතක නොකළ යුතුය

    brainwashed by the MARA regime. :yes:
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    100mb dunna ekath loku deyak. Rajaye salli okkoma wi-fi walata denna kiyalada gon baiyo kiyanne. Un danne rate minissunta surangana loka pennanna . Moda harak
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    xin-ya-li-detonation-massage-water-bag-diaozhengxing.jpg
    jack-2.jpg

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land

    Wi-Fi ලෝලියනි, වසරකට කෝටි 500ක් පමණ පාඩු ලබන දුම්රිය සේවයත්, නිසි පහසුකම් නැති දුම්රිය ස්ථානත් ඒ සදහා කිසිත් නොකරන අන්ඩුත් අමතක නොකළ යුතුය
    මහින්ද ගෙදර ගියාට පස්සෙ කන්න බොන්න බැරිව හිටපු ගොන් වාහෙලනෙ බන් උඹලා. ඔහොම තමා කිසි දේක හොදක් පේන්නෙ නෑ :lol:
     
    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    බයියන්ට සිහිනයක්ම වුනු free wifi ලබා දුන් යහපාලන ආණ්ඩුවට අපේ ප්‍රනාමය. ඉස්සරහට තව data වැඩිවේවි 100 % ශුවර්. දැන් බයියෝ කියවයි මෙගාබයිට් 100 කන්නද කියලා. මතක තියා ගන්න. මහබයියා ඉන්ටර්නෙට් එකට බයේ SLT ලිමිට් කරපු එකෙක් බව. ඌ හිටියා නම් මේ වා හීන තමයි. රටේ පාරවල් හදන වැඩ ටිකත් ඉක්මනට පටන්ගත්තා නම් මිනිස්සුන්ට මහින්දට කැමති වෙන්න හේතුවක් නැතිව යනවා.

    මෙන්න සිරා කතාව...... 100% ඇත්ත.