Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Today at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Free work no appreciation and personality issues
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබල මෙහෙම දෙයක් අත්විදල තියෙනව බන්? අපි නොමිලේ කරන කිසිම දෙයක් කරව ගන්න උන් ගනන් ගන්නේ නැති වගේ දෙයක්.

මගේ පර්සැනැලිටි එකේ තියෙන ලොකු අවුලක් බන්.

මම over care කරනව මගේ අවට ඉන්න මිනිස්සු ගැන ගොඩක්.

උන්න මොකක් හරි අවුලක් උනාම මම පැනල උන්ට උදව්කරන්න යන්නේ.

උන්න කිසි පරශ්නයක් නැති උනත් මට උන් වෙනුවෙන් දෙයක් කරන්න පුලුවන්නම් මමම උන්ට යෝජනා කරල ඒක නොමිලේම කරල දෙනව.

අනිත් එක අවුරුදු ගානකින් මලාද ඉන්නවද කියල කෝල් එකක් දෙන්නැති යාලුවො පවා උදව්වක් ඉල්ලුවම මට මොන අවුල උනත් මම අදිමදි නොකර හා කියනව. පචාතම දේ තමයි. අන්තිමේ ඌටත් වඩා උමනාව මට ඇතිවෙනවා ඒක කරල දෙන්න. මම කොල් කරනවා, මගේ වැඩ පාඩු කරන් යනව. ඩිසයින් වැඩක් නම් රෑ දෙගොඩ හරිය වෙනකන් ඇහැඇරන් ඒ වැඩේ කරල දෙනව. ඒව කරල උන්ට පෙන්නුවම දහස්වතාවක් හරි නෑ කිය කිය එක එක ඒව කියනව. ඒත් මම වෙනස් කර කර කරල දෙනව. ඒ හැම දේම කරන්නෙත් සතපහක්වත් ගන්නැතුව. සමහ දවස්වලට මම වැඩ පාඩු කරන් ඉන්නව උන් මාව හම්බුවෙන්න එනව කිව්වම. අන්තිමේ උන් එන්නෑ.  සමහර උන් මම ඒ වැඩෙන් ගොඩක් කරාම උන් කියනව ඕන නෑ කියල  හැම එකාම වගේ වැඩේ උනාම තෑන්ක්ස් කියලවත් කියන්නෑ. වැඩෙන් පස්සේ ආයි කතාබහ මුකුත් නෑ  ඔය වෙබ් වගේ වැඩ යාලුවොන්ට කරාම උන්ගෙන් මම ප්‍රොජක්ට් එක කරන අතර තුර ඒකේ හොද නරක ඌට වෙනස් වෙන්න ඕන ඒව අහල යනව මේල්වලට, එෆ්බී මැසේජ් වලට උන් රිප්ලයි කරන්නෑ. එක්කෝ පැය ගානක් ගිහින් කිරන්නේ.

මම මොන උදව්ව කරත් ගොඩක් උන් මට උන්ට ක්ලෝස් වෙන්න දෙන්නෑ. එක එක මායිම් දාගන්නව. ගොඩක් උන් අවුරුදු ගානක් ආස්‍රය කරත් මාත් එක්ක කතා කරන්නේ පට්ට පොලයිට් විදියට. මම අඩෝ, යකෝ, මචං කිව්වම උන්ට ඒක හෙන අන්කොම්ෆර්ටබල් වගේ.  ගොඩක් උන් සෙට් වෙලා අවුටින් යනව, තව ගෙට්ටුගෙදර් කරනව. ඒ වෙලාවට මාව මතක නෑ.  එක එකා ගැන මතක් කර කර මාත් එක්ක වෙනත් උන්ට බනින උන් උන් එක්ම සෙට් වෙලා ආතල් ගන්නව. මම ඉරිදට බයික් එකේ කොහේ හරි රවුමක් ගහන්න අඩ ගැහුවම හැම එකාටම පට්ට බිසී.

ඔෆිස් එකේ දි උනත් මම එහෙමයි හැම එකා ගැනම වොරි වෙනව හැම එකාටම උදව් කරන්න හදන්නේ. ඒත් ඒකෙන් මට ලැබිච්ච දෙයක්නෑ  මට තේරෙනව මම ආස්‍රය කරන අය ඒක හොදට දන්නව. උන් දන්නව මූට කියල ඕන දෙයක් කරගන්න පුලුවන් කියල. මගේ තියෙන ප්‍රස්නේ තමයි කිසි දෙයක් මූනට කියල බෑ  අනිත් එකාගේ හිත රිදෙයි කියල හිතෙනව.  කොච්චර හොද නෑ කියල අයින් කරල වගේ හිටියත් යාලුවෙක් උදව්වක් ඉල්ලුවම එසැනින් ඒ ඔක්කොම අමතකයි  ඇත්තටම මම එහෙම කිසි එකෙක් අයින් කරන්නෑ උන් තමයි මාව අයින් කරල තියෙන්නේ.  මම කවදාවත් පාඩම් ඉගෙන ගන්නෑ. තවත් කරන්නෑ කියල හිතන් හිටියත් එසැනින් අමතකයි.

කොතනට ගියත් මම හැම එකාටම මුල් තැන දෙනව. පෝලිමක හිටියත්. පෝලිමක් පැන්නම කවුරු හරි වෙන උන් කෑ ගැහැවට මම එහෙම කරන්නෑ. අනේ මංද බන් මගේ පර්සැනැලිටි එකේ ලොකු අවුලක් තියෙනව.

කෙල්ලෝ උනත් එහෙමයි මට තේරෙනව ගොඩක් උන් මාව යූස් කරනව කියල. උන් මට හිනාවෙනවත් ඇති. ඒත් බන් මට මා වෙනස් කරගන්න බෑ.  අමතක වෙනව පටස් ගාල. මට ඕන හැම එකාටම හොදම චරිතෙ වෙලා හැම එකාමට උදව් කරන් ඉන්න.  මම මට වඩා හිතන්නේ අනිත් උන් ගැන.

මම පට්ටම සංවේදී බන්. හැම පොඩි දෙයක් ගැනම ඕනවට වඩා හිතනව. කවුරු හරි මැසේජ් එකක් දැම්මත් එවෙලෙම රිප්ලයි කරනව. නැත්නම් එවපු කෙනා මොනා හරි හිතයි කියල. වෙන උන් අකුරෙන් දෙකෙන් රිප්ලයි කරද්දි, මම රචනා වගේ යනව.  ඒ මම අයාසයෙන් කරන දෙයක් නෙමේ මගේ හැටි.  බුකියේ උන් හැම එකාගෙම ෆොටොස් වලට මම කමෙන්ට කරනව , ලයික් කරනව. මම දාස කිසි එකකට උන් හදියෙන් තමයි ලයික් එකක් දැම්මත් දාන්නේ කමෙන්ට එකක් දැම්මත් මාව සවුත්තුකරල වගේ දාන්නේ.

උබල උනත් මට නපුංසකය , නෝන්ජලය කියල බැනල තියෙනවනේ බන්. ඒක අවුලක් නෑ ඒ උබලට මාව දැනෙන විදිය. ඒක මම බාරගන්නව මොකද අර එකෙක් කිව්ව වගේ මම සයිකො ඩයල් එකක්. මටත් දැන් හිතෙනව මොකක් හරි මානසික කේස් එකක් කියල මම. පර්සැනිලිටි එක මගේ හරි නෑ. කිසිම දෙයක් , කිසිම එකෙක් සතපහකට ගනන්ගන්නේ නැති, උදව්වක් කරන්නේ නැති, කැත විහිලු කරන උන්ට ගොඩක් උන් කැමති මම ඒක දැකල තියෙනව. කෙල්ලෝ උනත් උන්ට බොරුවට අනිත් අය එක්ක බැන්නට උන්ට තමයි කැමති.

මම හිතන්නේ බන් මේක හදන්න බෑ කියල. මම මම ගැනම හිතල කල්පනා කරාට මොකක් හරි ඔය වගේ දේකදි මට අර මමම දීගත්තු අවවාද අමතකයි තවත් කරන්නෑ කියල මමම මටම පොරොන්දු දීගත්තුව අමතකිය. මට හැමදෙන්න බෑ බන්. මේක මගේ අවුලක්.

මට හිතෙන්නේ මේ ලෝකේ හැම දේකටම මම පලි කියල. පාරේ බලු පැටියෙක් ඉන්නව දැක්කොත්, එක්කෝ ගෙදර අරන් එනව. නැත්නම් බයික් එක නතර කරල පාරෙ අයිනට යනව, බස් එකක ගියත් මම හිටගෙන මොකද සීට් එක දෙන නිසා.

මෙහෙම කියනකොට උබල හිතන්න එපා මම මේ හදන්නේ මම පට්ට හොද බුවෙක් කියල උබලට කියන්න කියල. නෑ බන් එහෙම එකක් නෑ මේ හැම දෙයක්ම කරල මමම හිතා ගන්නව මම පට්ටම එළ කොල්ලෙක් කියල. ඒක මම හිතන්නේ මානසික අවුලක්.  ඒක නිකන් ඉන්න වෙලාවක අවංකවම හිතල බැලුවම තේරෙනව. ඒත් මට ඒව අතඇරගන්න හරි අමාරුයි. බයික් එකේ ගියත් අහුවෙන ගොඩක් උන් දාන් යන්නේ.

උබල අතරේ දොස්තර ඉන්නවනම් කියලපල්ල මට මොනවගේ මානසික ලෙඩක්ද බන් තියෙන්නේ කියල?

අර බර්ත්ඩේ පාටි අරව මේව උනත් මට මාර විදියට වදින්නේ මේ පර්සැනිලිටි එක නිසා වෙන්න ඇති. මගෙත් එක්ක ඉන්න අනිත් අංකල්ට නම් ගානක්වත් නෑ. පොරත් එක්ක මේක ඒව ගැන කතා කරද්දී ඒව ඔහොම තමයි මල්ලී අතඇරල දාන්න කියල මට කියනව. මිනිහට ගානක්වත් නෑ. මට පට්ට ව්‍යාකූලයි කියල හිතෙනව. මට ඕන කාම් ඩවුන් වෙලා මම ගැන ෆෝකස් කරල ජීවත් වෙන්න.

සමහර විට මට ඕන ඇත්තේ අනිත් අයගේ ඇටෙන්ෂන් එක ගන්න වෙන්න ඇති.  කොහොම හරි මේ පර්සැනිටි එකත් එක්ක එන්න එන්න මාව වැටුන මිසක් ප්‍රගතියක් නෑ බන්. මම කොච්චර මිනිස්සු ගැන කෙයා කරත් මට මාව හොදටම උන හැදිල දවස් 4ක් විතර ගෙදර හිටිය එකෙක් වත් මට කෝල් එකක් වත් දුන්නෑ.

මම ඕනවට වඩා හිතනව ඇති. මොනව කරන්නද බන් මගේ පාලනෙන් මේ හැම දේම තොරනම්. බෙහෙත් අරන් හොද කරන්න පුලුවන්නම් සුපිරියි. කීයක් උනත් කමක් නෑ නය වෙලා හරි ට්‍රීට් මන්ට් කරනව. බන්.

[QUOTE="AloneGuy90, post: 20115834, member: 513555"] [SIZE="3"]උබල මෙහෙම දෙයක් අත්විදල තියෙනව බන්? අපි නොමිලේ කරන කිසිම දෙයක් කරව ගන්න උන් ගනන් ගන්නේ නැති වගේ දෙයක්. :dull: මගේ පර්සැනැලිටි එකේ තියෙන ලොකු අවුලක් බන්. මම over care කරනව මගේ අවට ඉන්න මිනිස්සු ගැන ගොඩක්. උන්න මොකක් හරි අවුලක් උනාම මම පැනල උන්ට උදව්කරන්න යන්නේ. උන්න කිසි පරශ්නයක් නැති උනත් මට උන් වෙනුවෙන් දෙයක් කරන්න පුලුවන්නම් මමම උන්ට යෝජනා කරල ඒක නොමිලේම කරල දෙනව. අනිත් එක අවුරුදු ගානකින් මලාද ඉන්නවද කියල කෝල් එකක් දෙන්නැති යාලුවො පවා උදව්වක් ඉල්ලුවම මට මොන අවුල උනත් මම අදිමදි නොකර හා කියනව. පචාතම දේ තමයි. අන්තිමේ ඌටත් වඩා උමනාව මට ඇතිවෙනවා ඒක කරල දෙන්න. මම කොල් කරනවා, මගේ වැඩ පාඩු කරන් යනව. ඩිසයින් වැඩක් නම් රෑ දෙගොඩ හරිය වෙනකන් ඇහැඇරන් ඒ වැඩේ කරල දෙනව. ඒව කරල උන්ට පෙන්නුවම දහස්වතාවක් හරි නෑ කිය කිය එක එක ඒව කියනව. ඒත් මම වෙනස් කර කර කරල දෙනව. ඒ හැම දේම කරන්නෙත් සතපහක්වත් ගන්නැතුව. සමහ දවස්වලට මම වැඩ පාඩු කරන් ඉන්නව උන් මාව හම්බුවෙන්න එනව කිව්වම. අන්තිමේ උන් එන්නෑ. :dull: සමහර උන් මම ඒ වැඩෙන් ගොඩක් කරාම උන් කියනව ඕන නෑ කියල :dull: හැම එකාම වගේ වැඩේ උනාම තෑන්ක්ස් කියලවත් කියන්නෑ. වැඩෙන් පස්සේ ආයි කතාබහ මුකුත් නෑ :dull: ඔය වෙබ් වගේ වැඩ යාලුවොන්ට කරාම උන්ගෙන් මම ප්‍රොජක්ට් එක කරන අතර තුර ඒකේ හොද නරක ඌට වෙනස් වෙන්න ඕන ඒව අහල යනව මේල්වලට, එෆ්බී මැසේජ් වලට උන් රිප්ලයි කරන්නෑ. එක්කෝ පැය ගානක් ගිහින් කිරන්නේ. :dull: මම මොන උදව්ව කරත් ගොඩක් උන් මට උන්ට ක්ලෝස් වෙන්න දෙන්නෑ. එක එක මායිම් දාගන්නව. ගොඩක් උන් අවුරුදු ගානක් ආස්‍රය කරත් මාත් එක්ක කතා කරන්නේ පට්ට පොලයිට් විදියට. මම අඩෝ, යකෝ, මචං කිව්වම උන්ට ඒක හෙන අන්කොම්ෆර්ටබල් වගේ. :dull: ගොඩක් උන් සෙට් වෙලා අවුටින් යනව, තව ගෙට්ටුගෙදර් කරනව. ඒ වෙලාවට මාව මතක නෑ. :dull: එක එකා ගැන මතක් කර කර මාත් එක්ක වෙනත් උන්ට බනින උන් උන් එක්ම සෙට් වෙලා ආතල් ගන්නව. මම ඉරිදට බයික් එකේ කොහේ හරි රවුමක් ගහන්න අඩ ගැහුවම හැම එකාටම පට්ට බිසී. ඔෆිස් එකේ දි උනත් මම එහෙමයි හැම එකා ගැනම වොරි වෙනව හැම එකාටම උදව් කරන්න හදන්නේ. ඒත් ඒකෙන් මට ලැබිච්ච දෙයක්නෑ :dull: මට තේරෙනව මම ආස්‍රය කරන අය ඒක හොදට දන්නව. උන් දන්නව මූට කියල ඕන දෙයක් කරගන්න පුලුවන් කියල. මගේ තියෙන ප්‍රස්නේ තමයි කිසි දෙයක් මූනට කියල බෑ :nerd: අනිත් එකාගේ හිත රිදෙයි කියල හිතෙනව. :no: කොච්චර හොද නෑ කියල අයින් කරල වගේ හිටියත් යාලුවෙක් උදව්වක් ඉල්ලුවම එසැනින් ඒ ඔක්කොම අමතකයි :angry: ඇත්තටම මම එහෙම කිසි එකෙක් අයින් කරන්නෑ උන් තමයි මාව අයින් කරල තියෙන්නේ. :angry: මම කවදාවත් පාඩම් ඉගෙන ගන්නෑ. තවත් කරන්නෑ කියල හිතන් හිටියත් එසැනින් අමතකයි. කොතනට ගියත් මම හැම එකාටම මුල් තැන දෙනව. පෝලිමක හිටියත්. පෝලිමක් පැන්නම කවුරු හරි වෙන උන් කෑ ගැහැවට මම එහෙම කරන්නෑ. අනේ මංද බන් මගේ පර්සැනැලිටි එකේ ලොකු අවුලක් තියෙනව. කෙල්ලෝ උනත් එහෙමයි මට තේරෙනව ගොඩක් උන් මාව යූස් කරනව කියල. උන් මට හිනාවෙනවත් ඇති. ඒත් බන් මට මා වෙනස් කරගන්න බෑ. :no: අමතක වෙනව පටස් ගාල. මට ඕන හැම එකාටම හොදම චරිතෙ වෙලා හැම එකාමට උදව් කරන් ඉන්න. :no: මම මට වඩා හිතන්නේ අනිත් උන් ගැන. :no: මම පට්ටම සංවේදී බන්. හැම පොඩි දෙයක් ගැනම ඕනවට වඩා හිතනව. කවුරු හරි මැසේජ් එකක් දැම්මත් එවෙලෙම රිප්ලයි කරනව. නැත්නම් එවපු කෙනා මොනා හරි හිතයි කියල. වෙන උන් අකුරෙන් දෙකෙන් රිප්ලයි කරද්දි, මම රචනා වගේ යනව. :P:rofl: ඒ මම අයාසයෙන් කරන දෙයක් නෙමේ මගේ හැටි. :no: බුකියේ උන් හැම එකාගෙම ෆොටොස් වලට මම කමෙන්ට කරනව , ලයික් කරනව. මම දාස කිසි එකකට උන් හදියෙන් තමයි ලයික් එකක් දැම්මත් දාන්නේ කමෙන්ට එකක් දැම්මත් මාව සවුත්තුකරල වගේ දාන්නේ. :dull: උබල උනත් මට නපුංසකය , නෝන්ජලය කියල බැනල තියෙනවනේ බන්. ඒක අවුලක් නෑ ඒ උබලට මාව දැනෙන විදිය. ඒක මම බාරගන්නව මොකද අර එකෙක් කිව්ව වගේ මම සයිකො ඩයල් එකක්. මටත් දැන් හිතෙනව මොකක් හරි මානසික කේස් එකක් කියල මම. පර්සැනිලිටි එක මගේ හරි නෑ. කිසිම දෙයක් , කිසිම එකෙක් සතපහකට ගනන්ගන්නේ නැති, උදව්වක් කරන්නේ නැති, කැත විහිලු කරන උන්ට ගොඩක් උන් කැමති මම ඒක දැකල තියෙනව. කෙල්ලෝ උනත් උන්ට බොරුවට අනිත් අය එක්ක බැන්නට උන්ට තමයි කැමති. :yes: මම හිතන්නේ බන් මේක හදන්න බෑ කියල. මම මම ගැනම හිතල කල්පනා කරාට මොකක් හරි ඔය වගේ දේකදි මට අර මමම දීගත්තු අවවාද අමතකයි තවත් කරන්නෑ කියල මමම මටම පොරොන්දු දීගත්තුව අමතකිය. මට හැමදෙන්න බෑ බන්. මේක මගේ අවුලක්. :dull: මට හිතෙන්නේ මේ ලෝකේ හැම දේකටම මම පලි කියල. පාරේ බලු පැටියෙක් ඉන්නව දැක්කොත්, එක්කෝ ගෙදර අරන් එනව. නැත්නම් බයික් එක නතර කරල පාරෙ අයිනට යනව, බස් එකක ගියත් මම හිටගෙන මොකද සීට් එක දෙන නිසා. මෙහෙම කියනකොට උබල හිතන්න එපා මම මේ හදන්නේ මම පට්ට හොද බුවෙක් කියල උබලට කියන්න කියල. නෑ බන් එහෙම එකක් නෑ මේ හැම දෙයක්ම කරල මමම හිතා ගන්නව මම පට්ටම එළ කොල්ලෙක් කියල. ඒක මම හිතන්නේ මානසික අවුලක්. :frown: ඒක නිකන් ඉන්න වෙලාවක අවංකවම හිතල බැලුවම තේරෙනව. ඒත් මට ඒව අතඇරගන්න හරි අමාරුයි. බයික් එකේ ගියත් අහුවෙන ගොඩක් උන් දාන් යන්නේ. :angry: උබල අතරේ දොස්තර ඉන්නවනම් කියලපල්ල මට මොනවගේ මානසික ලෙඩක්ද බන් තියෙන්නේ කියල? :no: අර බර්ත්ඩේ පාටි අරව මේව උනත් මට මාර විදියට වදින්නේ මේ පර්සැනිලිටි එක නිසා වෙන්න ඇති. මගෙත් එක්ක ඉන්න අනිත් අංකල්ට නම් ගානක්වත් නෑ. පොරත් එක්ක මේක ඒව ගැන කතා කරද්දී ඒව ඔහොම තමයි මල්ලී අතඇරල දාන්න කියල මට කියනව. මිනිහට ගානක්වත් නෑ. මට පට්ට ව්‍යාකූලයි කියල හිතෙනව. මට ඕන කාම් ඩවුන් වෙලා මම ගැන ෆෝකස් කරල ජීවත් වෙන්න. සමහර විට මට ඕන ඇත්තේ අනිත් අයගේ ඇටෙන්ෂන් එක ගන්න වෙන්න ඇති. :confused: කොහොම හරි මේ පර්සැනිටි එකත් එක්ක එන්න එන්න මාව වැටුන මිසක් ප්‍රගතියක් නෑ බන්. මම කොච්චර මිනිස්සු ගැන කෙයා කරත් මට මාව හොදටම උන හැදිල දවස් 4ක් විතර ගෙදර හිටිය එකෙක් වත් මට කෝල් එකක් වත් දුන්නෑ. :dull: මම ඕනවට වඩා හිතනව ඇති. මොනව කරන්නද බන් මගේ පාලනෙන් මේ හැම දේම තොරනම්. බෙහෙත් අරන් හොද කරන්න පුලුවන්නම් සුපිරියි. කීයක් උනත් කමක් නෑ නය වෙලා හරි ට්‍රීට් මන්ට් කරනව. බන්. :dull:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom