Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Free_FB_Liles_Unlimited
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Free_FB_Lilkes_Unlimited

ඔන්න මේ පාර මගේ දෙවෙනි පෝස්ට් එකෙන් අරන් ආවේ ගොඩක් ය දාන්න දෙයක නොදන්නා කොටසක් ගැන.ෆේස්බූක් ලයික් ගැන උනන්දු ගොඩක් ය දන්නවා ඇතිනේ addmefast වෙබ් අඩවිය ගැන.මම මුලින් මේක ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම්.

මේකට ලොග් වෙන්න නම් එකවුන්ට් එකක් හදා ගන්න ඕන.එහෙම නැතුව මොන මගුලක්වත් කරන්න බෑ.(ඕක හදන එක මහා වැඩක් නෙමේ විනාඩි 5ක් යාවි වැඩිම වුනොත්)මේකා හරහා අපි ලයික් කරනවට,ෂෙයාර් කරනවට,ට්වීට් කරනවට තව අනංමනං වැඩ කෑලි වලට පොයින්ට්ස් හම්බෙනවා.පස්සේ අපිට පුළුවන් මේ පොයින්ට්ස් වලට ලයික් හුවමාරු කර ගන්න.ඒ කියන්නේ මුලින් කට්ට කාලා පොයින්ට් හඹා කරගෙන පස්සේ ඒ වෙනුවට ලයික් ගන්න පුළුවන්.

හරියට කිව්වොත් මේ ඒ තරම් කට්ට කන්නේ නැතිවත් කර ගන්න පුළුවන්.ඒ කියන්නේ වැඩේ ඔටෝමැටික් කරන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එහෙම තියෙනවා.මේවායින් චෙක් කරලා බලපු ෂුවර් එකටම වැඩ කරන එකක් තමයි අද ඔයාලට දෙන්නේ.මම දෙන බොට් එකට අමතරව තව දේවල් කීපයක් ඔයාලට ඕනේ වෙනවා.

DOWNLOAD

# ක්රෝම් හරි ෆයර්ෆොක්ස් හරි බ්රව්සරයක්.

# addmefast එකවුන්ට් එකක් සහ හොර FB එකවුන්ට් එකක්.(ඔරිජිනල් ඒවා ගත්තොත් එකවුන්ට් එක චා වෙනවා)

මුලින්ම ඔයාලගේ බ්රව්සරේ ඕපන් කරලා addmefast එකවුන්ට් එකට ලොග් වෙන්න.දැන් එක එහෙම්ම තියෙද්දී වෙන ටැබ් එකක් ඕපන් කරලා හොර FB එකටත් ලොග් වෙන්න.

දැන් ඉතින් තියෙන්නේ ලේසි හරිය.ඔයාලා අර උද තියෙන සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරේ නැත්නම් එක ඩවුන්ලෝඩ් කරලා ඕපන් කර ගන්න.ඔය කී එක වෙනුවට ඕනේ එකක් ගහන්න පුළුවන්.(ක්රැක් කරලා තියෙන්නේ)

දැන් ඔයාලා කලින් addmefast එහෙම ලොග් වුනු බ්රව්සරේ තෝරන්න.ඊළඟට පොයින්ට් හොයන්න ඕනේ මොනවා කරලද (FB like,Post share,follow etc....) තොර ගන්න.

මීලඟට wait 0 seconds කියන තැන ඔයාලා කැමති අගයක් දෙන්න.(5ක් 8ක් වගේ තමා හොඳම) මේකෙන් කරන්නේ ඔයාලා හොර වැඩක් කරන බව addmefast එකට අහුවෙන එක නවත්තන එක.දැන් ඉතින් රන් බොත්තම ඔබන්නයි තියෙන්නේ.

මම මේකෙන් පැය දෙකකට පොයින්ට් 1700ක් හෙව්වා.ගිහිපු මුළු ඩේටා ප්රමාණය MB 20ක් විතරයි

රන් බොත්තම ඔබන්න කලින් අදාළ බ්රව්සර ක්ලෝස් කරන්න ඕනේ.ඒ වගේම තමයි ඔයාලා ඒ බ්රව්සරෙන් FB හෝ addmefast ලොග් වුනොත් බොට් එකේ වැඩ නවතිනවා.නමුත් ඒ බ්රව්සරෙන් වෙන වැඩක් කලාට අවුලක් නැහැ.සාමාන්යෙන් පැය 2කත විතර පස්සේ චෙක් කරලා බලන්න.

මේ මගේ දෙවෙනි ත්රේඩ් එක.පලවෙනි එක මෙතනින් බලන්න පුළුවන්.

හොඳයි වගේ නම් බම්ප් එකක් දාලා සලකගෙනම යන්න.

[QUOTE="ED.Nigma, post: 17771896, member: 523703"] [b]Free_FB_Lilkes_Unlimited[/b] [B][SIZE=5]ඔන්න මේ පාර මගේ දෙවෙනි පෝස්ට් එකෙන් අරන් ආවේ ගොඩක් ය දාන්න දෙයක නොදන්නා කොටසක් ගැන.ෆේස්බූක් ලයික් ගැන උනන්දු ගොඩක් ය දන්නවා ඇතිනේ addmefast වෙබ් අඩවිය ගැන.මම මුලින් මේක ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම්. මේකට ලොග් වෙන්න නම් එකවුන්ට් එකක් හදා ගන්න ඕන.එහෙම නැතුව මොන මගුලක්වත් කරන්න බෑ.(ඕක හදන එක මහා වැඩක් නෙමේ විනාඩි 5ක් යාවි වැඩිම වුනොත්)මේකා හරහා අපි ලයික් කරනවට,ෂෙයාර් කරනවට,ට්වීට් කරනවට තව අනංමනං වැඩ කෑලි වලට පොයින්ට්ස් හම්බෙනවා.පස්සේ අපිට පුළුවන් මේ පොයින්ට්ස් වලට ලයික් හුවමාරු කර ගන්න.ඒ කියන්නේ මුලින් කට්ට කාලා පොයින්ට් හඹා කරගෙන පස්සේ ඒ වෙනුවට ලයික් ගන්න පුළුවන්. හරියට කිව්වොත් මේ ඒ තරම් කට්ට කන්නේ නැතිවත් කර ගන්න පුළුවන්.ඒ කියන්නේ වැඩේ ඔටෝමැටික් කරන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එහෙම තියෙනවා.මේවායින් චෙක් කරලා බලපු ෂුවර් එකටම වැඩ කරන එකක් තමයි අද ඔයාලට දෙන්නේ.මම දෙන බොට් එකට අමතරව තව දේවල් කීපයක් ඔයාලට ඕනේ වෙනවා.[/SIZE][/B] [IMG]http://1.bp.blogspot.com/-x9mM_vRSU_A/UlWKVLMtCSI/AAAAAAAAAJo/FwkNzaD26GQ/s1600/addmefastbot.png[/IMG] [IMG]http://i60.tinypic.com/344f9jl.jpg[/IMG] [SIZE=6][B][COLOR=Red]DOWNLOAD[/COLOR][/B][/SIZE] [B][SIZE=5]# ක්රෝම් හරි ෆයර්ෆොක්ස් හරි බ්රව්සරයක්. # addmefast එකවුන්ට් එකක් සහ හොර FB එකවුන්ට් එකක්.(ඔරිජිනල් ඒවා ගත්තොත් එකවුන්ට් එක චා වෙනවා) මුලින්ම ඔයාලගේ බ්රව්සරේ ඕපන් කරලා addmefast එකවුන්ට් එකට ලොග් වෙන්න.දැන් එක එහෙම්ම තියෙද්දී වෙන ටැබ් එකක් ඕපන් කරලා හොර FB එකටත් ලොග් වෙන්න. දැන් ඉතින් තියෙන්නේ ලේසි හරිය.ඔයාලා අර උද තියෙන සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරේ නැත්නම් එක ඩවුන්ලෝඩ් කරලා ඕපන් කර ගන්න.ඔය කී එක වෙනුවට ඕනේ එකක් ගහන්න පුළුවන්.(ක්රැක් කරලා තියෙන්නේ) දැන් ඔයාලා කලින් addmefast එහෙම ලොග් වුනු බ්රව්සරේ තෝරන්න.ඊළඟට පොයින්ට් හොයන්න ඕනේ මොනවා කරලද (FB like,Post share,follow etc....) තොර ගන්න. මීලඟට wait 0 seconds කියන තැන ඔයාලා කැමති අගයක් දෙන්න.(5ක් 8ක් වගේ තමා හොඳම) මේකෙන් කරන්නේ ඔයාලා හොර වැඩක් කරන බව addmefast එකට අහුවෙන එක නවත්තන එක.දැන් ඉතින් රන් බොත්තම ඔබන්නයි තියෙන්නේ. මම මේකෙන් පැය දෙකකට පොයින්ට් 1700ක් හෙව්වා.ගිහිපු මුළු ඩේටා ප්රමාණය MB 20ක් විතරයි :D රන් බොත්තම ඔබන්න කලින් අදාළ බ්රව්සර ක්ලෝස් කරන්න ඕනේ.ඒ වගේම තමයි ඔයාලා ඒ බ්රව්සරෙන් FB හෝ addmefast ලොග් වුනොත් බොට් එකේ වැඩ නවතිනවා.නමුත් ඒ බ්රව්සරෙන් වෙන වැඩක් කලාට අවුලක් නැහැ.සාමාන්යෙන් පැය 2කත විතර පස්සේ චෙක් කරලා බලන්න. මේ මගේ දෙවෙනි ත්රේඩ් එක.පලවෙනි එක[/SIZE][/B] [COLOR=Red]මෙතනින්[/COLOR] බලන්න පුළුවන්. [B][SIZE=5]හොඳයි වගේ නම් බම්ප් එකක් දාලා සලකගෙනම යන්න. [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom