කියන විදියට මේ පොඩි පගයා ආමි එකේ බදවා ගැනීමේ කාර් යාලයකට ගිනි තියන්න ගිහින් අතේ මාට්ටු.. පහුගිය කාලේ බෙල්ගරාඩ් පළාත ගහන්න යැව්ව Free Russia Legion එකට ,බැදිච්ච මේ පොඩි පගයාගේ බෑග් එක චෙක් කරද්දී හම්බ වුන දෙයක් දැකලා FSB එකේ උනුත් පුදුම වෙලා..