FreeLance අල්ලන හොදම වෙලාව

planner123

Well-known member
  • May 22, 2018
    8,669
    14,859
    113
    Godak dukai mchn ubala gena.
    Kohewath rataka un marena kal inna epa ubalage nohakiyawa waha ganna.
    1990 ambulance service, api wunath nitharama use karana 3 wheel wage, godak kollonge mulma vahane wuna bike eka dewal aweth India walin.
    Marena un marei. Un ekka tharahata ubala prarthana karanna epa mariyan kiyala.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,573
    6,344

    Vadamarachchi valadi parippu ahasin daala yudde dikgassala ..... ape rata passa ta yavanakota
    thoipi vage GOBBAYo hitiya nathi kekamayi hoda

    kohomada ban freelance karana un marenne un gewal athule idan wadane.
    GON vididyatamayi hithanne ban ubala maha GOBBA patavu
    ------ Post added on May 2, 2021 at 8:54 PM
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    පරිස්සමෙන් කර්මය කියන එක පිලිගත්තත් නැතත් හරි ප්‍රබලයි. තව එකෙක් මැරනෙවට/කෙලවෙනවට බලං ඉද්දි තමන් වලට යයිද ඊට කලින් කියල කියන්න අමාරුයි. ;)
     
    • Love
    Reactions: HAneo

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,573
    6,344
    113
    අනුන් අමාරුවේ වැටිලා ඉන්න වෙලේ තමන්ගේ මඩිය තර කර ගන්න හදන්න එපා :(
    Vadamarachchi vala DAPU Parippu tikayi
    SL AirForce ekata dunna paran AirDefence controll system ekay ganna kiyapana GOBBAYO

    පරිස්සමෙන් කර්මය කියන එක පිලිගත්තත් නැතත් හරි ප්‍රබලයි. තව එකෙක් මැරනෙවට/කෙලවෙනවට බලං ඉද්දි තමන් වලට යයිද ඊට කලින් කියල කියන්න අමාරුයි. ;)
    unta eka thama vadila thiyenne
    bangaladeshaya vattuve indian kaarayo
    eva thama unta denne
    ------ Post added on May 2, 2021 at 9:17 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,332
    166,677
    113
    එකමත් එක රටක
    ඉන්දියන් කාරයෝ ජොබ් නැතුව ගෙවල් වල නිසා වෙනදට වැඩිය ඉන්දියන් උන් freelance කරනවලු. :rofl:

    තමන්ගේ වැඩේ හරියට කරානම් ඉන්දියන් උන් කීයක් ආවත් අවුලක් වෙන්නේ නෑ .
     
    • Like
    Reactions: HYBRIDPC and HAneo

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,318
    100,170
    113
    උබ ඔන්ලයින් ෆ්‍රීලාන්ස් කියල හිතන් ඉන්නෙ වත්ත සුද්ද කරනව, ගෙවල් පේන්ට් කරනව වගේ වැඩ නේද?
     
    • Haha
    • Like
    Reactions: HYBRIDPC and dilann

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    පරිස්සමෙන් කර්මය කියන එක පිලිගත්තත් නැතත් හරි ප්‍රබලයි. තව එකෙක් මැරනෙවට/කෙලවෙනවට බලං ඉද්දි තමන් වලට යයිද ඊට කලින් කියල කියන්න අමාරුයි. ;)

    ඒක නම් ඇත්ත මචන්. ඔය ඉන්දියන් කාරයෝ සොෆ්ට්වෙයාර් හදනවට වඩා උන්ගේ ටැලන්ට් එක පාවිච්චි කරන්නේ ස්කෑම් වලට මේ වයසක් මිනිසුන්ගේ සල්ලි හොරා කන්නේ මුන්. ඕක ජාවාරමක් වෙලා. මේ ටික බලනකො තත්වේ තේරෙයි. මේවාත් ඉතින් පල දෙනවා