Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Freelance කරන අයට නමට රස්සාවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම කිව්වෙ මචන් ඇත්තටම කරන්න ඕන විදිහ නෙමෙයි. ලන්කාවෙ අද ඉස්කෝල වල ඇති වෙල තියෙන තත්වයත් එක්ක සහ රජයට පාසල්වලට අවශය හොද ස්කිල් එකක් තියෙන ගුරුවරු බදවා ගැනීමේ තියෙන අපහසුතාවයත් එහෙම අවශ්‍යය පමණට ගුරුවරු බදවා ගත්තත් ඔවුන්ට හොද වැටුපක් ගෙවීම සදහා මුදල් ප්‍රතිපාදන නොමැතිවීම කියන දේවල් එක්ක අඩුම තරමෙ ලන්කාවෙ ලමයින්ගෙ ඉගෙනීම බේරගන්න මෙහෙමවත් දෙයක් වුනොත් හොදයි කියන එක විතරයි. මම කිව්ව ක්රමයේ ප්‍රායෝගික ප්‍රශ්න නැතුව නෙමෙයි. ඒත් මේ ප්රශ්නය එන්න එන්න උඩු දුවනවනම් වෙන ප්‍රායෝගික විසදුමකුත් නැත්නම් මොකක්ද වෙන කරන්නෙ.

ඔය DP Education එක මොනවගේ පරමාර්ථයකින් දැම්මද කියන්න මම දන්නෙ නෑ. ඒත් ලන්කාවෙ අද විශේෂයෙන්ම ගම් පලාත්වල ඉස්කෝල වල ගුරුවරු හිගයත් එක්ක ලමයි මුහුන දෙන ප්‍රශ්නත් එක්ක ඇත්තටම සැහෙන්න ලමයි ප්‍රමාණයක් ඉන්නව ඔකෙන් ප්‍රයෝජන ගන්න.

ගුරුවරුන්ගෙ පඩි වැඩි කරන්න නම් රජය කියයි තව බදු වැඩි කරන්න ඕනෙ කියල. එතනින් ඉවර වෙන්නෙ නැනෙ. දිර්ඝ කාලීනව එන ඔවුන්ගේ විශ්‍රාම වැටුප් ගෙවීම් ඒව. ඒක නිසා ඕක කෙලවරක් වෙන ප්‍රශ්නයක් නෙමෙයි. මම ඒකයි හිතන්නෙ ඉස්කෝලෙක වගේ තැනක ඔය ක්රමයේ ප්‍රායෝගිකව එන ගැටලු තිබ්බත් ධම්මික පෙරේරගෙ කන්සෙප්ට් එක තමයි අකමැත්තෙන් වුනත් ලන්කාවෙ තව ටිකක් ඉස්සරහට යද්දි ක්‍රියාත්මක කරන්න වෙන්නෙ. සියයට සියයක් හැමදේම ඉෂ්ඨ වෙන විදියට ඔය දේවල් විසදන්න බැනෙ.

අනික හැම තිස්සෙම සාම්ප්‍රදායික ක්‍රමයෙම ගිහින් මේ ප්‍රශ්න වලට විසදුම් හොය හොයා ඉන්නෙ නැතුව ඔහොම බැ අරවම බැ කිය කිය ඉන්නෙ නැතුව ප්‍රශ්නයක් විසදන්න පුලුවන් සරලම හා ලාබදායී ක්‍රමය අපි හොයානොගත්තොත් අද තියෙන තරගකාරී ලෝකෙ අපි ෆේල්. මම හිතන්නෙ අරමුණ මොකක් වුනත් ධම්මික පෙරේර ඒක තමයි කලේ. රජයට වැඩිය ස්මාට් බෝඩ් ගාණක් ඉස්කෝල වලට මේ වෙද්දි දීල තියෙන්නත් පොරලු.

ඔය හෝම් වක් විකාරෙත් නවත්තන්න ඕන මගුලක් තමයි. ලන්කාවෙ දැනට තියෙන ගොඩක් ඉන්ටනැශනල් ස්කුල් වල ලමයින්ට ගෙදරදි කරන්න වැඩ දෙන්නෙ නැ. සමහර ඉන්ටනැශනල් ස්කුල්වල ඉස්කොලෙ වෙලාවෙන් පැයක් අමතරව ලමයින්ව තියාගෙන හෝම් වක් කරවලයි ගෙදර එවන්නෙ. ඒකෙන් දෙමව්පියන්ටත් ලේසියි. එකයි දැන් ගොඩක් වැඩට යන දෙමව්පියො ඔය හේතුව නිසාම වියදම කරගෙන යන්න පුලුවන් නම් ඉන්ටනැශනල් ස්කුල් දාන්නෙ. නැත්නම් දෙම්ව්පියො වැඩ ඇරිල එනකම් ලමයි ඉන්නව හෝම් වක් කරන්න. අන්තිමට දෙමව්පියන්ට නිදහසකුත් නැ ලමය කරන ඇති හෝම් වක් එකකුත් නැ.

------ Post added on [DATETIME="UT"]1695458269[/DATETIME]

[QUOTE="Irugal_Bandara, post: 29223092, member: 583217"] [JUSTIFY]මම කිව්වෙ මචන් ඇත්තටම කරන්න ඕන විදිහ නෙමෙයි. ලන්කාවෙ අද ඉස්කෝල වල ඇති වෙල තියෙන තත්වයත් එක්ක සහ රජයට පාසල්වලට අවශය හොද ස්කිල් එකක් තියෙන ගුරුවරු බදවා ගැනීමේ තියෙන අපහසුතාවයත් එහෙම අවශ්‍යය පමණට ගුරුවරු බදවා ගත්තත් ඔවුන්ට හොද වැටුපක් ගෙවීම සදහා මුදල් ප්‍රතිපාදන නොමැතිවීම කියන දේවල් එක්ක අඩුම තරමෙ ලන්කාවෙ ලමයින්ගෙ ඉගෙනීම බේරගන්න මෙහෙමවත් දෙයක් වුනොත් හොදයි කියන එක විතරයි. මම කිව්ව ක්රමයේ ප්‍රායෝගික ප්‍රශ්න නැතුව නෙමෙයි. ඒත් මේ ප්රශ්නය එන්න එන්න උඩු දුවනවනම් වෙන ප්‍රායෝගික විසදුමකුත් නැත්නම් මොකක්ද වෙන කරන්නෙ. ඔය DP Education එක මොනවගේ පරමාර්ථයකින් දැම්මද කියන්න මම දන්නෙ නෑ. ඒත් ලන්කාවෙ අද විශේෂයෙන්ම ගම් පලාත්වල ඉස්කෝල වල ගුරුවරු හිගයත් එක්ක ලමයි මුහුන දෙන ප්‍රශ්නත් එක්ක ඇත්තටම සැහෙන්න ලමයි ප්‍රමාණයක් ඉන්නව ඔකෙන් ප්‍රයෝජන ගන්න. ගුරුවරුන්ගෙ පඩි වැඩි කරන්න නම් රජය කියයි තව බදු වැඩි කරන්න ඕනෙ කියල. එතනින් ඉවර වෙන්නෙ නැනෙ. දිර්ඝ කාලීනව එන ඔවුන්ගේ විශ්‍රාම වැටුප් ගෙවීම් ඒව. ඒක නිසා ඕක කෙලවරක් වෙන ප්‍රශ්නයක් නෙමෙයි. මම ඒකයි හිතන්නෙ ඉස්කෝලෙක වගේ තැනක ඔය ක්රමයේ ප්‍රායෝගිකව එන ගැටලු තිබ්බත් ධම්මික පෙරේරගෙ කන්සෙප්ට් එක තමයි අකමැත්තෙන් වුනත් ලන්කාවෙ තව ටිකක් ඉස්සරහට යද්දි ක්‍රියාත්මක කරන්න වෙන්නෙ. සියයට සියයක් හැමදේම ඉෂ්ඨ වෙන විදියට ඔය දේවල් විසදන්න බැනෙ. අනික හැම තිස්සෙම සාම්ප්‍රදායික ක්‍රමයෙම ගිහින් මේ ප්‍රශ්න වලට විසදුම් හොය හොයා ඉන්නෙ නැතුව ඔහොම බැ අරවම බැ කිය කිය ඉන්නෙ නැතුව ප්‍රශ්නයක් විසදන්න පුලුවන් සරලම හා ලාබදායී ක්‍රමය අපි හොයානොගත්තොත් අද තියෙන තරගකාරී ලෝකෙ අපි ෆේල්. මම හිතන්නෙ අරමුණ මොකක් වුනත් ධම්මික පෙරේර ඒක තමයි කලේ. රජයට වැඩිය ස්මාට් බෝඩ් ගාණක් ඉස්කෝල වලට මේ වෙද්දි දීල තියෙන්නත් පොරලු.[/JUSTIFY] [HR][/HR] [JUSTIFY]ඔය හෝම් වක් විකාරෙත් නවත්තන්න ඕන මගුලක් තමයි. ලන්කාවෙ දැනට තියෙන ගොඩක් ඉන්ටනැශනල් ස්කුල් වල ලමයින්ට ගෙදරදි කරන්න වැඩ දෙන්නෙ නැ. සමහර ඉන්ටනැශනල් ස්කුල්වල ඉස්කොලෙ වෙලාවෙන් පැයක් අමතරව ලමයින්ව තියාගෙන හෝම් වක් කරවලයි ගෙදර එවන්නෙ. ඒකෙන් දෙමව්පියන්ටත් ලේසියි. එකයි දැන් ගොඩක් වැඩට යන දෙමව්පියො ඔය හේතුව නිසාම වියදම කරගෙන යන්න පුලුවන් නම් ඉන්ටනැශනල් ස්කුල් දාන්නෙ. නැත්නම් දෙම්ව්පියො වැඩ ඇරිල එනකම් ලමයි ඉන්නව හෝම් වක් කරන්න. අන්තිමට දෙමව්පියන්ට නිදහසකුත් නැ ලමය කරන ඇති හෝම් වක් එකකුත් නැ.[/JUSTIFY] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1695458269[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom