Freelance කරන අයට නමට රස්සාවක්

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඔන්ලින් වැඩ කරන ගමන් පොඩ්ඩක් ස්ථාවර වෙනකල් කරන්න පුලුවන් දෙයක් . සාමාන්‍යපෙළ නිසා ගේමක් නෑ . බස්නාහිර අය දාන්න .

    ⭕ GRADUATE TEACHING VACANCIES

    Open Competitive Examination to Recruitment of Graduates for Grade I (a) in Class 3 of Sri Lanka Teachers’ Service (SLTS) to Fill Sinhala, Tamil and English Medium Teacher Vacancies in Schools of the Western Provincial Council (WPC) 2023 (Stage II) - Western Provincial Council (WPC)

    බස්නාහිර පළාත් සභා පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීම සඳහා වන විවෘත තරග විභාගය 2023 (අදියර II) - බස්නාහිර පළාත් සභාව

    மேல் மாகாண சபை பாடசாலைகளில் நிலவும் ஆசிரியர் வெற்றிடங்களுக்கு பட்டதாரிகளை ஆட்சேர்ப்புச் செய்வதற்கான திறந்த போட்டிப் பரீட்சை 2023 (கட்டம் II) - மேல் மாகாண சபை

    • 17 Subjects
    • Online Application
    • Closing Date: 2023.10.09

    Full Details: https://bit.ly/3Rya7NZ

    • List of 17 Subjects
    01. English
    02. Music (Western)
    03. Science
    04. Mathematics
    05. Islam
    06. Geography
    07. Citizenship Education
    08. Business and Accounting
    09. Second Language (Tamil)
    10. Literature Appriciation (Sinhala / Tamil / English)
    11. ICT
    12. Health and Physical Education
    13. Accounting
    14. Business Studies
    15. Economics
    16. Political Science
    17. Student Counselling

    Full Details: https://bit.ly/3Rya7NZ
     
    • Like
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000

    නමට රස්සා කරන්න ගිහින් තමයි පොඩි උන්ගෙ අනාගතේ විනාස වෙන්නෙ. කරුණාකරලා උගන්නන්න දන්නෙ නැති, ඉක්මනට කේන්ති යන, මානසික රෝග තියෙන මිනිස්සු මේ වගේ වැදගත් ජොබ් වලට ගිහින් රටට කෙලවන්න එපා 🙏
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    නමට රස්සා කරන්න ගිහින් තමයි පොඩි උන්ගෙ අනාගතේ විනාස වෙන්නෙ. කරුණාකරලා උගන්නන්න දන්නෙ නැති, ඉක්මනට කේන්ති යන, මානසික රෝග තියෙන මිනිස්සු මේ වගේ වැදගත් ජොබ් වලට ගිහින් රටට කෙලවන්න එපා 🙏

    aniwarenma, wena karanna deyak nathi unaama guru widiyaleta hari yanawa. Passe lamayingen pali gannawa.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    නමට රස්සා කරන්න ගිහින් තමයි පොඩි උන්ගෙ අනාගතේ විනාස වෙන්නෙ. කරුණාකරලා උගන්නන්න දන්නෙ නැති, ඉක්මනට කේන්ති යන, මානසික රෝග තියෙන මිනිස්සු මේ වගේ වැදගත් ජොබ් වලට ගිහින් රටට කෙලවන්න එපා 🙏
    :sorry: :sorry:
     
    • Like
    Reactions: hasithayad and NRTG

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,997
    14,368
    113
    වැලිවේරිය
    නමට රස්සා කරන්න ගිහින් තමයි පොඩි උන්ගෙ අනාගතේ විනාස වෙන්නෙ. කරුණාකරලා උගන්නන්න දන්නෙ නැති, ඉක්මනට කේන්ති යන, මානසික රෝග තියෙන මිනිස්සු මේ වගේ වැදගත් ජොබ් වලට ගිහින් රටට කෙලවන්න එපා 🙏
    owata yanne ohom un thama yako...rs.38,000 bus ekaka wadata yannath madi
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    ⭕ *CUSTOMS JOB VACANCIES (OPEN EXAM)*

    Open Competitive Examination for Recruitment to the Posts of Inspector of Customs, Grade II of Department of Sri Lanka Customs 2023 - Sri Lanka Customs

    ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ II වැනි ශ්‍රේණියේ රේගු පරීක්ෂක තනතුරුවලට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය 2023 - ශ්‍රි ලංකා රේගුව

    இலங்கை சுங்கத் திணைக்களத்தின் சுங்கப் பரிசோதகர் தரம் II பதவிகளுக்கு ஆட்சேர்ப்பதற்கான திறந்த போட்டிப் பரீட்சை 2023 - இலங்கை சுங்கச் சாவடி

    • Qualification: A/L
    • Online Application
    • Closing Date: 2023.10.16

    Full Details: https://bit.ly/3RAQNQ7

    👻👻👻👻
     
    • Like
    Reactions: sakuntha1996

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    අනේ මන්ද ඉස්සරහට නම් මේ විදිහට රජයේ ඉස්කෝල වලට කොහෙන් හරි ගුරුවරු හොයල උගන්නනවට වැඩිය හොදයි අර DP Education එකේ වගේ ඔය හැම විශයකටම අදාලව ඉන්න අති දක්ෂම ගුරුවරයෙක් අරන් ඒ ඒ විශයට අදාල පාඩම් ටික ලමයින්ට විශය හොදටම තේරුම් යන විදියට රෙකෝඩ් කරල පන්ති කාමරවල ඩිජිටල් screen එකක් හරහා ඉගැන්නුවනම්. එහෙම වුනොත් ඕනෙනම් විතරක් එක ග්‍රේඩ් එකක තියෙන පන්ති දෙක තුනකට උනත් එක පාර උගන්නන්න පුලුවන් හැම පන්තියකටම ඩිජිටල් screen නොදා එක ලොකු ඩිජිටල් screen එකකින් උනත්. ලමයින්ට පාඩම සම්බන්දව එන ගැටලු විසදගන්න සහ ලමයින්ව හසුරවගන්න තමයි ක්‍රමයක් යොදාගන්න ඕන. දැන් ඉතින් ඔය A/L සහ O/L වල මාස් ක්ලාස් සහ ගෘප් ක්ලාස්වල වෙන්නෙත් ඔය ටිකමනෙ. බහුතර ලමයි ගණනකට ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න දක්ෂම එක ගුරුවරයෙක් උගන්වනව.

    ඉස්කෝල වල එක ග්‍රේඩ් එකක එකම විශයට අඩුම ගුරුවරු දෙන්නෙක් හො තුන් දෙනෙක් තියන්න එපැයි. මේ විදිහට කරන්න පුලුවන්නම් ප්‍රශ්න පත්‍ර බලන්නයි ළමයින්ගෙ විශය ගැටලු තේරුම් කරල දෙන්නයි එක්කෙනෙක් හිටියත් ඇති. ඉස්සරහට නැත්නම් දැන් ලැබෙන පඩියෙ හැටියට දක්ෂ ගුරුවරයෙක් ඔය රස්සාවට එන්නෙ නැ. එකෙන් වෙන්නෙ ලමයි ඉස්කෝලෙ ගියත් එතන ගතවෙන වෙලාවත් නිකන් අපතෙ යන අතරෙ හරිහමන් දෙයක් ඉගෙන ගන්නෙත් නැ. අනික ලන්කාවෙ තියෙනෙ රජයේ පාසල් වලට අවශ්‍යය මුලු ගුරුවරු ප්‍රමාණයට පඩියක් වැඩි කරල දෙන්න තරම් රජයට සල්ලිත් නැ. අන්තිමට කොහොමත් වෙන්නෙ ටියුශන්කාරයො පොහොසත් වෙන එක විතරයි.

    දැන් තියෙන ආර් ථික තත්වෙත් එක්ක සහ ඉස්සරහට එන්න එන්න වැඩිවෙන ජීවන වියදමත් එක්ක දෙමව්පියො හැමෝටම ලමයින්ව ටියුශන් යවන්න වියදම් කරන්න බැරි වෙනව. එහෙම වුනොත් ඒ පවුල්වල ලමයි ටික සදා අනාතයි. අර වගේ දෙයක් කරොත් ගමේ ඉස්කෝලෙද කොලබ ඉස්කෝලෙද කියල වෙනසක් නැතුව හැම ලමයෙක්ටම එක සමානව ලන්කාවෙ ඉන්න දක්ෂම ගුරුවරයෙක්ගෙ හොද කන්ටෙන්ට් එකක් ඉගෙන ගන්න පුලුවන් වෙනව. එහෙම වුනොත් දෙමව්පියන්ට ලමයින් වෙනුවෙන් කරන්න වෙන ටියුශන් බරත් අඩු වෙනව. අනික ඔය ටියුශන් කෙහෙල්මල අඩු කරගන්න පුලුවන්නම් ලමයින්ගෙ කාලයත් ඉතුරු වෙනගමන් ලමයින්ට විශය බාහිර ක්රියාකරකම් වලත් යෙදෙන්න පුලුවන් වෙනව. එහෙම වුනොත් දැන් ලමයින්ට අඩු වයසෙන්ම හැදෙන ඔය ඩිප්‍රෙෂන් වගේ ගතිත් නැති වෙලා යනව.

    ඉගෙන්න ගන්න එකා කොහොමහරි ඉගෙන ගන්නව ඒ ලමයට හරි කන්ටෙන්ට් එකක් දක්ශ ගුරුවරයෙක් ලවා දෙනවනම්. ඒක කොහොම කොයි විදියට දෙනවද කියන එක ඒ ලමයට අදාල වෙන්නැ.​
     
    Sen-lu

    Well-known member
  • ඌ southern province ne

    padi madi nam wena job ekakata yanna kiwwane
    pohottu cirla

    40000k na
    පොහොට්ටු නෙවේ බං කිරියෙ සෑර්ලත් බහුතරේ ඔහොම තමා කීවෙ. කිරියෙ සෑර්ල නෝකිඩ්ස් නෝ වොරීස් සීන් එකේ ඉන්න හින්ද හොඳා. නැත්නම් උන්ගෙ ලමයින්ට හෝම් ස්කූල් තමා තියන්න වෙන්නෙ ඉස්සරහට
     
    • Like
    Reactions: sakuntha1996

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,880
    113
    Fantasy

    Ape eun home work ehema kragenama yai ohoma unoth
     
    පුළුවන් නම් පඩි වැඩි කරලා හොදම අය ගන්න එක තමයි කරන්න පුළුවන් . මම නම් හිතන්නෙ නෑ ඕක සාර්ථක දෙයක් කියලා . ටියුෂන් එකේ විභාග පාස් කරන්නෙ උගවන්නෙ. ඇත්තටම පාසලෙන් විභාග පාස් කරන එකද කරන්න ඕනේ ?

    පොහොට්ටු නෙවේ බං කිරියෙ සෑර්ලත් බහුතරේ ඔහොම තමා කීවෙ. කිරියෙ සෑර්ල නෝකිඩ්ස් නෝ වොරීස් සීන් එකේ ඉන්න හින්ද හොඳා. නැත්නම් උන්ගෙ ලමයින්ට හෝම් ස්කූල් තමා තියන්න වෙන්නෙ ඉස්සරහට
    ඔව් ඔව් ඉන්ටර්නැෂනල් ස්කූල් යවන්න ඕනේ කියන උන්. හැබැයි ඉන්ටර්නැෂනල් උනත් මේකම තමයි . පඩිය අඩුයි රජයේ වගේම තමයි .
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අනේ මන්ද ඉස්සරහට නම් මේ විදිහට රජයේ ඉස්කෝල වලට කොහෙන් හරි ගුරුවරු හොයල උගන්නනවට වැඩිය හොදයි අර DP Education එකේ වගේ ඔය හැම විශයකටම අදාලව ඉන්න අති දක්ෂම ගුරුවරයෙක් අරන් ඒ ඒ විශයට අදාල පාඩම් ටික ලමයින්ට විශය හොදටම තේරුම් යන විදියට රෙකෝඩ් කරල පන්ති කාමරවල ඩිජිටල් screen එකක් හරහා ඉගැන්නුවනම්. එහෙම වුනොත් ඕනෙනම් විතරක් එක ග්‍රේඩ් එකක තියෙන පන්ති දෙක තුනකට උනත් එක පාර උගන්නන්න පුලුවන් හැම පන්තියකටම ඩිජිටල් screen නොදා එක ලොකු ඩිජිටල් screen එකකින් උනත්. ලමයින්ට පාඩම සම්බන්දව එන ගැටලු විසදගන්න සහ ලමයින්ව හසුරවගන්න තමයි ක්‍රමයක් යොදාගන්න ඕන. දැන් ඉතින් ඔය A/L සහ O/L වල මාස් ක්ලාස් සහ ගෘප් ක්ලාස්වල වෙන්නෙත් ඔය ටිකමනෙ. බහුතර ලමයි ගණනකට ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න දක්ෂම එක ගුරුවරයෙක් උගන්වනව.

    ඉස්කෝල වල එක ග්‍රේඩ් එකක එකම විශයට අඩුම ගුරුවරු දෙන්නෙක් හො තුන් දෙනෙක් තියන්න එපැයි. මේ විදිහට කරන්න පුලුවන්නම් ප්‍රශ්න පත්‍ර බලන්නයි ළමයින්ගෙ විශය ගැටලු තේරුම් කරල දෙන්නයි එක්කෙනෙක් හිටියත් ඇති. ඉස්සරහට නැත්නම් දැන් ලැබෙන පඩියෙ හැටියට දක්ෂ ගුරුවරයෙක් ඔය රස්සාවට එන්නෙ නැ. එකෙන් වෙන්නෙ ලමයි ඉස්කෝලෙ ගියත් එතන ගතවෙන වෙලාවත් නිකන් අපතෙ යන අතරෙ හරිහමන් දෙයක් ඉගෙන ගන්නෙත් නැ. අනික ලන්කාවෙ තියෙනෙ රජයේ පාසල් වලට අවශ්‍යය මුලු ගුරුවරු ප්‍රමාණයට පඩියක් වැඩි කරල දෙන්න තරම් රජයට සල්ලිත් නැ. අන්තිමට කොහොමත් වෙන්නෙ ටියුශන්කාරයො පොහොසත් වෙන එක විතරයි.

    දැන් තියෙන ආර් ථික තත්වෙත් එක්ක සහ ඉස්සරහට එන්න එන්න වැඩිවෙන ජීවන වියදමත් එක්ක දෙමව්පියො හැමෝටම ලමයින්ව ටියුශන් යවන්න වියදම් කරන්න බැරි වෙනව. එහෙම වුනොත් ඒ පවුල්වල ලමයි ටික සදා අනාතයි. අර වගේ දෙයක් කරොත් ගමේ ඉස්කෝලෙද කොලබ ඉස්කෝලෙද කියල වෙනසක් නැතුව හැම ලමයෙක්ටම එක සමානව ලන්කාවෙ ඉන්න දක්ෂම ගුරුවරයෙක්ගෙ හොද කන්ටෙන්ට් එකක් ඉගෙන ගන්න පුලුවන් වෙනව. එහෙම වුනොත් දෙමව්පියන්ට ලමයින් වෙනුවෙන් කරන්න වෙන ටියුශන් බරත් අඩු වෙනව. අනික ඔය ටියුශන් කෙහෙල්මල අඩු කරගන්න පුලුවන්නම් ලමයින්ගෙ කාලයත් ඉතුරු වෙනගමන් ලමයින්ට විශය බාහිර ක්රියාකරකම් වලත් යෙදෙන්න පුලුවන් වෙනව. එහෙම වුනොත් දැන් ලමයින්ට අඩු වයසෙන්ම හැදෙන ඔය ඩිප්‍රෙෂන් වගේ ගතිත් නැති වෙලා යනව.

    ඉගෙන්න ගන්න එකා කොහොමහරි ඉගෙන ගන්නව ඒ ලමයට හරි කන්ටෙන්ට් එකක් දක්ශ ගුරුවරයෙක් ලවා දෙනවනම්. ඒක කොහොම කොයි විදියට දෙනවද කියන එක ඒ ලමයට අදාල වෙන්නැ.​
    යෝජනාව හොඳයි ඒත් ඉතින් මෙතන ප්‍රශ්නෙ ළමයිගෙ විදිහත් එක්ක ප්‍රැක්ටිකල් මදිකම. මොකද ළමාකමත් එක්ක අධ්‍යාපනයේ වටිනාකම තේරෙන්නෙ නෑනෙ. ඉස්සර අපිත් ඉස්කෝලිදි පුලුවන් තරම් කට්ටි පනින්නනෙ බැලුවේ පන්තියෙන්. ඉතින් ළමයි ගොඩකට එක ගුරුවරෙක් උගන්වන එක කොහොමත් කරන්න වෙන්නෙ නෑ. ගොඩක් ළමයි ඉස්කෝලෙ කියලා හිතන්නෙ විනෝද වෙන්න තියෙන තැනක් විදිහට.

    ඒ ලෙවල් ටියුශන් පන්තියේ ඕක වෙනවා ඒ ළමයි තරමක් ලොකු හින්දා. අනික සල්ලි ගෙවලා යනවා කියන එක හින්දා. ඒත් එතනත් පිස්සු නටන උන්නෙ ගොඩක් ඉන්නෙ. විශේශයෙන් පළවෙනි පාර කරන එවුන්.

    හොඳම ක්‍රමය කියන්නෙ එක ගුරුවරයෙක්ට ඉන්න ළමයි ප්‍රමාණය අඩු කරලා ළමයින්ට වැඩි අවදානයක් දෙන එක. ඒත් ඒක කරන්න තරම් ගුරුවරු ලංකාවෙ නෑ. අනික් එක හොඳ ගුරුවරු ඉන්නත් ඕනෙ උගන්වන්න.

    ලංකාවේ සාමාන්‍යය් ඉස්කෝලෙ ඉගැන්විල්ල අවුල් කියලා මම වෙන සිලබස් එකකට මගෙ ළමයි දැම්මා. ඒත් අවුල කියන්නෙ ඒ ගුරුවරු වෙන සිලබස් එකක් උගන්වන්නෙත් ලංකාවෙ ක්‍රමේට. ඉතින් මොකද කරන්නෙ කියන්නකො.

    තවත් දෙයක් ඔච්චර අවුරුදු 13ක් ඉංග්‍රීසි උගන්වලත් අපේ උන්ට ඉංග්‍රීසි බැරි මොකද? එකක් තමයි අපේ හරියට උගන්වන ගුරුවරු නැතිකම. ඉංග්‍රීසි කතාව එහෙම උගන්වන්නෙත් නෑ. ටෙස්ට් කරන්නෙත් නෑ. කතාව පුලුවන් ගුරුවරුත් ගොඩක් නෑ. ඉතින් බොරුවක් තමයි ඔය අවුරුදු ගානම වෙන්නෙ. ඉස්සර මට මතකයි අපේ ටීචර් කෙනෙක් හිටියා ප්‍රශ්න පත්තරේ එන උත්තර ටික කලින් දෙනවා ඊටපස්සෙ ලකුණු එද්දි හැමෝම සතුටින්. ඒකද වෙන්න ඕනෙ හරිදේ?

    කරුමෙ කියන්නෙ ඔය වගේම බල්ලෙක් හිටියා කැම්පස් එකෙත්.උගෙ පොර ටෝක් ලෙක්චර් එක පුරාවට කියෝලා. ඌ විභාගෙට කලින් දවසෙ රිවිශන් කියලා ප්‍රශ්න පත්තරෙන් ප්‍රශ්න 3ක් විතර එහෙමම දෙනවා උත්තරත් එක්ක. කැම්පස් කොල්ලො හරි ආසයි ඌට. ඒත් ඉතින් ඒකද වෙන්න ඕනෙ. පස්සෙ කාලෙක දැනගත්තෙ ඌ අපේ උත්තර පත්තර බලලත් නැතුව ලකුණු දීලා තිබ්බෙ.
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    පුළුවන් නම් පඩි වැඩි කරලා හොදම අය ගන්න එක තමයි කරන්න පුළුවන් . මම නම් හිතන්නෙ නෑ ඕක සාර්ථක දෙයක් කියලා . ටියුෂන් එකේ විභාග පාස් කරන්නෙ උගවන්නෙ. ඇත්තටම පාසලෙන් විභාග පාස් කරන එකද කරන්න ඕනේ ?
    Ape eun home work ehema kragenama yai ohoma unoth
    යෝජනාව හොඳයි ඒත් ඉතින් මෙතන ප්‍රශ්නෙ ළමයිගෙ විදිහත් එක්ක ප්‍රැක්ටිකල් මදිකම. මොකද ළමාකමත් එක්ක අධ්‍යාපනයේ වටිනාකම තේරෙන්නෙ නෑනෙ. ඉස්සර අපිත් ඉස්කෝලිදි පුලුවන් තරම් කට්ටි පනින්නනෙ බැලුවේ පන්තියෙන්. ඉතින් ළමයි ගොඩකට එක ගුරුවරෙක් උගන්වන එක කොහොමත් කරන්න වෙන්නෙ නෑ. ගොඩක් ළමයි ඉස්කෝලෙ කියලා හිතන්නෙ විනෝද වෙන්න තියෙන තැනක් විදිහට.

    ඒ ලෙවල් ටියුශන් පන්තියේ ඕක වෙනවා ඒ ළමයි තරමක් ලොකු හින්දා. අනික සල්ලි ගෙවලා යනවා කියන එක හින්දා. ඒත් එතනත් පිස්සු නටන උන්නෙ ගොඩක් ඉන්නෙ. විශේශයෙන් පළවෙනි පාර කරන එවුන්.

    හොඳම ක්‍රමය කියන්නෙ එක ගුරුවරයෙක්ට ඉන්න ළමයි ප්‍රමාණය අඩු කරලා ළමයින්ට වැඩි අවදානයක් දෙන එක. ඒත් ඒක කරන්න තරම් ගුරුවරු ලංකාවෙ නෑ. අනික් එක හොඳ ගුරුවරු ඉන්නත් ඕනෙ උගන්වන්න.

    ලංකාවේ සාමාන්‍යය් ඉස්කෝලෙ ඉගැන්විල්ල අවුල් කියලා මම වෙන සිලබස් එකකට මගෙ ළමයි දැම්මා. ඒත් අවුල කියන්නෙ ඒ ගුරුවරු වෙන සිලබස් එකක් උගන්වන්නෙත් ලංකාවෙ ක්‍රමේට. ඉතින් මොකද කරන්නෙ කියන්නකො.

    තවත් දෙයක් ඔච්චර අවුරුදු 13ක් ඉංග්‍රීසි උගන්වලත් අපේ උන්ට ඉංග්‍රීසි බැරි මොකද? එකක් තමයි අපේ හරියට උගන්වන ගුරුවරු නැතිකම. ඉංග්‍රීසි කතාව එහෙම උගන්වන්නෙත් නෑ. ටෙස්ට් කරන්නෙත් නෑ. කතාව පුලුවන් ගුරුවරුත් ගොඩක් නෑ. ඉතින් බොරුවක් තමයි ඔය අවුරුදු ගානම වෙන්නෙ. ඉස්සර මට මතකයි අපේ ටීචර් කෙනෙක් හිටියා ප්‍රශ්න පත්තරේ එන උත්තර ටික කලින් දෙනවා ඊටපස්සෙ ලකුණු එද්දි හැමෝම සතුටින්. ඒකද වෙන්න ඕනෙ හරිදේ?

    කරුමෙ කියන්නෙ ඔය වගේම බල්ලෙක් හිටියා කැම්පස් එකෙත්.උගෙ පොර ටෝක් ලෙක්චර් එක පුරාවට කියෝලා. ඌ විභාගෙට කලින් දවසෙ රිවිශන් කියලා ප්‍රශ්න පත්තරෙන් ප්‍රශ්න 3ක් විතර එහෙමම දෙනවා උත්තරත් එක්ක. කැම්පස් කොල්ලො හරි ආසයි ඌට. ඒත් ඉතින් ඒකද වෙන්න ඕනෙ. පස්සෙ කාලෙක දැනගත්තෙ ඌ අපේ උත්තර පත්තර බලලත් නැතුව ලකුණු දීලා තිබ්බෙ.
    මම කිව්වෙ මචන් ඇත්තටම කරන්න ඕන විදිහ නෙමෙයි. ලන්කාවෙ අද ඉස්කෝල වල ඇති වෙල තියෙන තත්වයත් එක්ක සහ රජයට පාසල්වලට අවශය හොද ස්කිල් එකක් තියෙන ගුරුවරු බදවා ගැනීමේ තියෙන අපහසුතාවයත් එහෙම අවශ්‍යය පමණට ගුරුවරු බදවා ගත්තත් ඔවුන්ට හොද වැටුපක් ගෙවීම සදහා මුදල් ප්‍රතිපාදන නොමැතිවීම කියන දේවල් එක්ක අඩුම තරමෙ ලන්කාවෙ ලමයින්ගෙ ඉගෙනීම බේරගන්න මෙහෙමවත් දෙයක් වුනොත් හොදයි කියන එක විතරයි. මම කිව්ව ක්‍රමයේ ප්‍රායෝගික ප්‍රශ්න නැතුව නෙමෙයි. ඒත් මේ ප්‍රශ්නය එන්න එන්න උඩු දුවනවනම් වෙන ප්‍රායෝගික විසදුමකුත් නැත්නම් මොකක්ද වෙන කරන්නෙ.

    ඔය DP Education එක මොනවගේ පරමාර්ථයකින් දැම්මද කියන්න මම දන්නෙ නෑ. ඒත් ලන්කාවෙ අද විශේෂයෙන්ම ගම් පලාත්වල ඉස්කෝල වල ගුරුවරු හිගයත් එක්ක ලමයි මුහුන දෙන ප්‍රශ්නත් එක්ක ඇත්තටම සැහෙන්න ලමයි ප්‍රමාණයක් ඉන්නව ඔකෙන් ප්‍රයෝජන ගන්න.

    ගුරුවරුන්ගෙ පඩි වැඩි කරන්න නම් රජය කියයි තව බදු වැඩි කරන්න ඕනෙ කියල. එතනින් ඉවර වෙන්නෙ නැනෙ. දිර්ඝ කාලීනව එන ඔවුන්ගේ විශ්‍රාම වැටුප් ගෙවීම් ඒව. ඒක නිසා ඕක කෙලවරක් වෙන ප්‍රශ්නයක් නෙමෙයි. මම ඒකයි හිතන්නෙ ඉස්කෝලෙක වගේ තැනක ඔය ක්‍රමයේ ප්‍රායෝගිකව එන ගැටලු තිබ්බත් ධම්මික පෙරේරගෙ කන්සෙප්ට් එක තමයි අකමැත්තෙන් වුනත් ලන්කාවෙ තව ටිකක් ඉස්සරහට යද්දි ක්‍රියාත්මක කරන්න වෙන්නෙ. සියයට සියයක් හැමදේම ඉෂ්ඨ වෙන විදියට ඔය දේවල් විසදන්න බැනෙ.

    අනික හැම තිස්සෙම සාම්ප්‍රදායික ක්‍රමයෙම ගිහින් මේ ප්‍රශ්න වලට විසදුම් හොය හොයා ඉන්නෙ නැතුව ඔහොම බැ අරවම බැ කිය කිය ඉන්නෙ නැතුව ප්‍රශ්නයක් විසදන්න පුලුවන් සරලම හා ලාබදායී ක්‍රමය අපි හොයානොගත්තොත් අද තියෙන තරගකාරී ලෝකෙ අපි ෆේල්. මම හිතන්නෙ අරමුණ මොකක් වුනත් ධම්මික පෙරේර ඒක තමයි කලේ. රජයට වැඩිය ස්මාට් බෝඩ් ගාණක් ඉස්කෝල වලට මේ වෙද්දි දීල තියෙන්නත් පොරලු.​

    Ape eun home work ehema kragenama yai ohoma unoth​
    ඔය හෝම් වක් විකාරෙත් නවත්තන්න ඕන මගුලක් තමයි. ලන්කාවෙ දැනට තියෙන ගොඩක් ඉන්ටනැශනල් ස්කුල් වල ලමයින්ට ගෙදරදි කරන්න වැඩ දෙන්නෙ නැ. සමහර ඉන්ටනැශනල් ස්කුල්වල ඉස්කොලෙ වෙලාවෙන් පැයක් අමතරව ලමයින්ව තියාගෙන හෝම් වක් කරවලයි ගෙදර එවන්නෙ. ඒකෙන් දෙමව්පියන්ටත් ලේසියි. එකයි දැන් ගොඩක් වැඩට යන දෙමව්පියො ඔය හේතුව නිසාම වියදම කරගෙන යන්න පුලුවන් නම් ඉන්ටනැශනල් ස්කුල් දාන්නෙ. නැත්නම් දෙම්ව්පියො වැඩ ඇරිල එනකම් ලමයි ඉන්නව හෝම් වක් කරන්න. අන්තිමට දෙමව්පියන්ට නිදහසකුත් නැ ලමය කරන ඇති හෝම් වක් එකකුත් නැ.​
    ------ Post added on Sep 23, 2023 at 2:07 PM