Freelance කරන උන් ගොරෝන වෙලාවට වැඩ කරන්නේ කොහොමද?

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,550
    7,965
    113
    මේහ්.. උඹලා අකුණු ගගහ වහින වෙලාවට වැඩ කරන්නේ කොහොමද? PC එක OFF කරලා ඉන්නවද? නැත්නම් මොනවද පාවිච්චි කරන safety methods.. ? ලක්ෂ ගණන් වියදම් කරලා කෙලෝ ගන්නත් බෑ.. පොඩ්ඩක් වැඩ්ඩෝ පැහැදිලි කරහල්ලකෝ...
     
    • Like
    Reactions: HimashaRockz

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,924
    5,088
    113
    Pandora
    Surge protector එකක් use කරන්ට මචං. මලින්ද අයිය video එකක් කරලා තිබ්බා ඕක ගැන.

    මමනම් කරන්නේ desktop එක off කරලා ලැපෙන් වැඩ කරනවා. UPS එකට router එක ගහලා
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    ලැපක් තියනවා නං කරදරයක් නැහැනේ, චාජර් සේරම ගලවලා දාල බැටරියෙන් වැඩ කරනවා
     

    Similar threads