Freelance පන්තිය

mamathamai

Junior member
  • Mar 22, 2023
    60
    27
    18
    ayye intern ekak nokara freelance patan ganna eka hoda idea ekak nemeda? mage inter eka thibbe me year eke habai mama skill hadaganna oni nisa eka skip kala. aye final iwara wela thama karanna wenne. ethakan deyak karanna onine ekai. mata awla intern ekak karanne nathi eka neme eth company ekaka wada wenne kohomada kiyala dana ganna bari eka thamai case eka. dan oy llm walin ahuwama kiyanne ekama dene ewa gana. intern noya e experience eka ganna barida?
     

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    299
    306
    63
    THank you❤️
    දැන් Upwork පටන් ගත්තොත් ගේමක් ගහන්න බැරි වෙයිද? විසේසයෙන්ම web developement සයිඩ් එකේ.?

    වෙන මොනවත් Options තියෙනවද?
    මම කලින් කරපු වැඩසටහන් සහ දාපු ත්‍රෙඩ්ස්වල දිගුවක් විදිහට මේක කරන්නෙ මචන්ලා. Freelance ගැන, Freelance කරලා සේවා සපයන ආයතනයක් දක්වා දියුනු කරගන්න එක ගැන සහ Digital Marketing ගැන ඕන දෙයක් අහන්න. මම දවසක් ඇතුලත මේ වගේ voice cut එකක් දාන්නම්.

    මෙන්න එහෙනම් ආරම්භය. හැමෝටම ජයෙන් ජය!





    ඩවුන්ලෝඩ් කරලා අහන්න - https://app.box.com/s/gqg8llvebhrv39f1ug2xnthktc15a41s

    Gopal M's Upwork Profile - https://www.upwork.com/freelancers/~016dd9b347745126c8

    කලින් කරපු වැඩසටහන් සහ දාපු ත්‍රෙඩ්ස්

    Freelance සහ ඉන් ඔබ්බට හයවෙනි (අන්තිම) වැඩසටහනේ රෙකොඩින් එක

    https://app.box.com/s/xe33lb09zn3htgg8prakape76ng25oky

    Freelance සහ ඉන් ඔබ්බට පස්වෙනි වැඩසටහනේ රෙකොඩින් එක
    https://app.box.com/s/7nhdicdc5hyr3ogbxin5l1pnowl2m1kl

    Freelance සහ ඉන් ඔබ්බට හතරවෙනි වැඩසටහනේ රෙකොඩින් එක
    https://app.box.com/s/sdwtoa870aq5bf4oljulairgb6m78u9a

    Freelance සහ ඉන් ඔබ්බට තුන්වෙනි වැඩසටහනේ රෙකෝඩින් එක
    https://app.box.com/s/h8f5relvjv1tyr3f33a2yvlgmn5hp688

    Freelance සහ ඉන් ඔබ්බට පලමුවෙනි වැඩසටහනේ රෙකෝඩින් එක
    https://app.box.com/s/g225p0njv8rp8cm87t4bqdfhzcq1fxbi

    ගොඩ යමු (3) BPO සහ KPO

    ගොඩ යමු (1) හරි ටාගට් එකක් තියාගෙන ඕන දේවල් කරගන්නෙ කොහොමද?

    ගොඩ යමු (2) හොද Internet Marketer කෙනෙක් වෙන්නෙ කොහොමද?

    THank you❤️
    දැන් Upwork පටන් ගත්තොත් ගේමක් ගහන්න බැරි වෙයිද? විසේසයෙන්ම web developement සයිඩ් එකේ.?

    වෙන මොනවත් Options තියෙනවද?
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    THank you❤️
    දැන් Upwork පටන් ගත්තොත් ගේමක් ගහන්න බැරි වෙයිද? විසේසයෙන්ම web developement සයිඩ් එකේ.?

    වෙන මොනවත් Options තියෙනවද?

    THank you❤️
    දැන් Upwork පටන් ගත්තොත් ගේමක් ගහන්න බැරි වෙයිද? විසේසයෙන්ම web developement සයිඩ් එකේ.?

    වෙන මොනවත් Options තියෙනවද?

    පුලුවන් බං. Web development පැත්තෙන් Upwork එකේ දැන් වැටෙන ජොබ්ස් බලලා. ඒ පැත්ත ඉගෙනගෙන. ක්ලයන්ට්ස්ලට පෙන්නන්න ප්‍රොජෙක්ට්ස් ටිකක් හදාගෙන ගේමට බැහැපන්.
     
    • Haha
    • Love
    Reactions: Mr Robot and dikmon

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    299
    306
    63
    පුලුවන් බං. Web development පැත්තෙන් Upwork එකේ දැන් වැටෙන ජොබ්ස් බලලා. ඒ පැත්ත ඉගෙනගෙන. ක්ලයන්ට්ස්ලට පෙන්නන්න ප්‍රොජෙක්ට්ස් ටිකක් හදාගෙන ගේමට බැහැපන්.
    Thank you machn❤️
     
    • Haha
    Reactions: Mr Robot