Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Freelance ප්‍රශ්න වලට පිළිතුරු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ පලවෙනි වතාවට dollar income එකකට tax එකක් ගහන්න තීරණය කරලා තියනවා.

හුගක් අය මේ අලුත් tax එක ගැන හරි දැනුමක් නැ. හුග දෙනෙක් මේ tax එකට upset ගිහින් ගන්න යන actions කොහොමත් නොකළ යුතු දේවල්. ඒ නිසාම මම හිතුවා මේ පොස්ට් එක දාන්න.

Tax evasion කියන්නේ අපරාධමය වරදක්. සමහරවිට මේ වෙලාවේ හරි action එකක් නොගෙන හිතේ ආවේගයට අනුරව හරි රනිල්ව හරි මට්ටු කරන්න ගිහින් පස්සේ කාලෙක ලෝක අමාරුවක වැටෙන්න පුළුවන්.

එතකොට නමාල්? ඒක මේ කතාවට අදාල නැ. මොකද සමහර බරපතල අපරාද කල මාෆියා leaders ලා සේරම අපරාද වලින් නිදහස් වෙලා tax evasion නිසා හිරේ ගිහින් තියනවා ඕන තරම්. මොකද මේක හරිම ලේසියෙන් ඔප්පු කරන්න පුළුවන් අපරාධමය වරදක්.

මුලින්ම හුග දෙනෙක් මාත් එක්ක disagree වෙන point එක කියලා ඉන්නම්.

මේක මාර අසාධාරණද? personally dollar income tax එකට මම කැමති නැ. එත් ඔයා වත් මම වත් අකමැති දේවල් සේරම “ අසාදාරණ” category එකට වැටෙන්නේ නැ.

මීට කලින් අපිට තිබුනේ ලෝකේ කොහෙවත් වගේ රටකට නැති benefit එකක් ( $$$ income වලට විතරක් tax නැතිවීම)

දැනුත් අනිත් අය maximum 36% ගෙවද්දී USD tax income එක maximum 15%ක්. දැනටත් අනිත් අය එක්ක compare කලාම 60% කට වඩා වාසියක්.

හැබැයි මේ වෙලාවේ සමාජයේ feedbacks බැලුවම පැහැදිලිවම මේක ලංකාවේ dollar inflow එකට පැහැදිලිවම effect වෙනවා කියල හිතන්න පුළුවන්.

මේ dollar inflow එක dollar income ගේන නොගෙනන හැමෝටම අදාලයි මොකද රටේ dollars නැති උනොත් අපි සේරටම අපහු ඉන්න වෙන්නේ එකම පෝලිමේ නිසා.

මේ අලුත් tax එකත් එක්ක හුගදෙනේක්ගේ logic එක වෙලා තියෙන්නේ රජය අපිට මොනාද කරන්නේ කියල අපි tax ගෙවන්න.

Tax seen එක කියන්නේ රජයයි ඔයයි කැමති වෙලා කරන සුහදශීලි ගනදෙනුවක් නෙවෙයි. ඔයා මෙහෙ ඉපදුනා නම් සහ tax year එකක දවස් 183 කට වඩා මෙහෙ හිටියනම් tax එක ගෙවන්න ඕන. නැත්නම් ඔයාගේ දේපල seize කරනවා නැත්නම් හිරේ දානවා. ඔයාල රජය විදියට මට මොනාද කලේ මගෙන් tax ඉල්ලන්න කියල option එකක් එතන නැ.

ඒ tax evasion( නිත්‍යානුකුල නොවන විදියට tax නොගෙවා ඉන්න එක) ඒ වගේම අපිට නිත්යානුකුලවත් tax අඩු කර ගන්න පුළුවන් ( tax avoidance )

අනික tax කියන්නේ පින් අතේ වැඩක් නෙවේ. එක්තරා විදියකට government එකයි අපියි අතර තියන business deal එකක්.

ඉතින් වංචාවක් නොකර තියන rules & regulations වලට අදාලව අපිට වැඩිම වාසිය එන විදියට මේ business එක කරන්න අපිට අයිතිය තියනවා.

ඇත්තටම මේ පොස්ට් එකේ අරමුණ හරි දැනුමක් නැතිව tax evasion වලට ගිහින් අනාගතේ ලෝක අමාරුවක වැටෙන්න ඉන්න එක්කෙනෙක් හරි එකෙන් ගලවා ගන්න එකයි , මම දන්න විදියට කොහොමද නිත්‍යානුකුලව tax avoidance වලට යන්නේ කියන එකට idea එකක් දෙන එකයි.

Dollar income tax එකේ තියන ලොකුම වාසියක් තමයි මේක payee tax එක වගේ එකක් නෙවේ. මේක business tax එකක්. ඒ කියන්නේ ඔයාට එන සම්පුරණ ගාන tax වෙන්නේ නැ.

ඔයාට පුළුවන් expenses පෙන්නන. ඔයාගේ වැඩ වලට පාවිච්චි කරන්න laptop වගේ equipments එහෙම tax එකෙන් කපා ගන්න හදන්න පුළුවන්.

ඔයා ගෙදර ඉදල වැඩ කරලා ලක්ස 5 ක් ගන්නවා නම් වියදම ලක්ෂයක් යනවනම් ඉතුරු 4 ට විතරයි tax ගෙවන්න ඕන.

මේක self declaration tax එකක්. ඔය තමයි දන්නේ ඔයාගේ expenses. ඒ ටික අතැරලා pure profit එකට tax ගෙවන්න පුළුවන්.

හැබැයි මේ self tax declaration සීන් එකත් එක්ක වංගු ගහන්න ගිහිල්ල inquiry call උනාම වැඩේ පට්ට කරදරයි. අන්තිමට ඔයාට dollar 15% tax වෙනුවට 36% ම ගෙවන්න වෙන්න පුළුවන්.

ඒවගේම Youtube වගේ සමහර platforms වල tax එකක් කපනවා. අපිට ඒක මේ 15% tax එකෙන් deduct කර ගන්නත් පුළුවන්.

අපිට tax කීයක් වත් ගෙවන්න ඕන නැත්නම් අපිට පුළුවන් අපේ වැඩ ටික කරගන්න ඩුබායි, බහරේන්ව, වනවාටු වගේ tax නැති රටක. හැබැයි ලංකාවේ අය හුගක් තෝරා ගන්නේ ඩුබායි, bank accounts එහෙම set up කර ගන්න ලේසි නිසා වෙන්න ඕන. ඩුබායි වල අවාසිය cost of living පට්ට වැඩි.

ඔයාගේ income එක කොටි 5 කට අඩුයි නම් ජෝර්ජියා වගේ රටකට 1% tax එකකට යන්න පුළුවන්.

හැබැයි අනිවාර්යෙන්ම ලංකාවෙන් පිට දවස් 183 කට වඩා ඉන්නම ඕන tax නොවෙන විදියට සල්ලි එවන්න.

ඒවගේම දැනට ඩුබායි හරි වෙන රටක හරි සල්ලි තියාගෙන මෙහෙට නොගෙන අවොත් tax ගෙවන්න ඕන නැ. පස්සේ කාලෙක එහෙ ඉදල සල්ලි ගේන්නත් පුළුවන් කාලයක් එහෙ ඉදල.

ඔයාගේ අදායම ලක්ෂ 2 හමාරකට වඩා අඩු නම් tax එන්නේ රුපියල් 7000 - 8000 වඩා අඩුවෙන්.

tax හදන්නේ individual නිසා ඔයාට ලොකු අදායමක් උපයන්න පුළුවන් නම් wife/husband හරි පවුලේ සමාජිකයෙක්ගේ නමට වැඩ ඔයාම කරලා $$$ ගෙනවානම් රුපියල් 7000- 8000 කැලි කිහිපයකින් tax එක කඩා ගන්න පුළුවන්.

දැනට Payoneer වගේ එකක සල්ලි තියනවා නම් අප්‍රේල් 1 වෙනිදට කලින් withdraw කලොත් 15% tax එකට අහු වෙන්නේ නැ.

tax seen එකේදී කරන්න පුළුවන් මොඩම වැඩක් තමයි tin number එක හදල හරි, නැතිව හරි shape එකේ හැංගිලා ඉන්න එක.

එවගේමේ undisclosed assets තියාගෙන ඉන්න එක. ඉඩමක් , ගෙයක් , වහනයක් ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. දැනට disclose නොකළ හැමදේම next tax year එකට කලින් disclose කරන්න inland revenue එකට. නැත්නම් පස්සේ ලොකු ප්‍රස්නයක් වෙන්න පුළුවන්.

දැනට payoneer එකක් use කරලා dollar withdraw කලට trace වෙන්නේ නැ. හැබැයි මේ payoneer card එකකින් හරි, western union වගේ මොකෙන් හරි සල්ලි ගෙනල්ලා ගෙයක්, ඉඩමක් , වහනයක්, FD එකක් දැම්ම ගමන් ඔයාව trace වෙනවා.

ඒවගේම tax department එකට අයිතිය තියනවා අපේ lifestyle එක බලල අපේ income එක calculate කරන්න. ඉස්සරහට මේ සේරම departments link වෙන නිසා දැන්ම ඉදලා හරියට assets declare කරලා tax හරියටම clear කරගෙනම ඉන්න වෙනවා.

පහු ගිය කාලේ dollar income වලට tax free කලේ වත් දැන් 36% වෙනුවට 15% දෙන්නෙත් dollars ගේන අයට ආදරේට නෙවේ. අපේ රටට $$$ ප්‍රස්නයක් තිබුන නිසා.

තවමත් ඒ ප්‍රස්නේ එහෙමම නිසා මේක හොඳ තීරණයක් නොවෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේ තීරණය ගන්න ඕන හරිම කාලේ මේක නොවෙන්න පුළුවන්.

මොකද මෙහෙ business එකක් කරන කෙනෙක්ට හරි ජොබ් එකක් කරන කෙනෙක්ට හරි වගේ නෙවේ, ලොකු ගණන් Dollar income ගේන අයට ලේසියෙන්ම එයාලගේ income එක වෙන රටක park කරන්න හරි tax නැති රටකට යන්න හරි ඕන තරම් options තියනවා.

කව්රු කොහොම රටට ආදරෙයි කිවත් ඒ ආදරේ තමන්ටම හරි තමන්ගේ දරු පවුලට හරි තියන ආදරේට වඩා අඩුයිනේ. ඉතින් government එකත් එක්ක කරන මේ tax කියන deal එක තමන්ට වාසි විදියට කරගන්න මේ පොස්ට් එක වැදගත් වේවි කියල මම හිතනවා.

Government එක ගන්න ඉන්න මේ decision එක long term රටට හොඳ එකක් වෙයිද නරක එකක් වෙයිද කියන්න කියන්න නම් මට දැනුමක් නැ.

මේක හොඳ තීරණයක් නම් එකේ හොඳ ප්‍රතිපලත් නරක එකක් නම් එකේ නරක ප්‍රතිපලත් අනාගතේදී dollars ගේන නොගෙනන අපි හැමෝටම බුක්ති විදින්න පුළුවන් වේවි.

Source

[QUOTE="leeroxxroxx, post: 30571981, member: 419938"] ලංකාවේ පලවෙනි වතාවට dollar income එකකට tax එකක් ගහන්න තීරණය කරලා තියනවා. හුගක් අය මේ අලුත් tax එක ගැන හරි දැනුමක් නැ. හුග දෙනෙක් මේ tax එකට upset ගිහින් ගන්න යන actions කොහොමත් නොකළ යුතු දේවල්. ඒ නිසාම මම හිතුවා මේ පොස්ට් එක දාන්න. Tax evasion කියන්නේ අපරාධමය වරදක්. සමහරවිට මේ වෙලාවේ හරි action එකක් නොගෙන හිතේ ආවේගයට අනුරව හරි රනිල්ව හරි මට්ටු කරන්න ගිහින් පස්සේ කාලෙක ලෝක අමාරුවක වැටෙන්න පුළුවන්. එතකොට නමාල්? ඒක මේ කතාවට අදාල නැ. මොකද සමහර බරපතල අපරාද කල මාෆියා leaders ලා සේරම අපරාද වලින් නිදහස් වෙලා tax evasion නිසා හිරේ ගිහින් තියනවා ඕන තරම්. මොකද මේක හරිම ලේසියෙන් ඔප්පු කරන්න පුළුවන් අපරාධමය වරදක්. මුලින්ම හුග දෙනෙක් මාත් එක්ක disagree වෙන point එක කියලා ඉන්නම්. මේක මාර අසාධාරණද? personally dollar income tax එකට මම කැමති නැ. එත් ඔයා වත් මම වත් අකමැති දේවල් සේරම “ අසාදාරණ” category එකට වැටෙන්නේ නැ. මීට කලින් අපිට තිබුනේ ලෝකේ කොහෙවත් වගේ රටකට නැති benefit එකක් ( $$$ income වලට විතරක් tax නැතිවීම) දැනුත් අනිත් අය maximum 36% ගෙවද්දී USD tax income එක maximum 15%ක්. දැනටත් අනිත් අය එක්ක compare කලාම 60% කට වඩා වාසියක්. හැබැයි මේ වෙලාවේ සමාජයේ feedbacks බැලුවම පැහැදිලිවම මේක ලංකාවේ dollar inflow එකට පැහැදිලිවම effect වෙනවා කියල හිතන්න පුළුවන්. මේ dollar inflow එක dollar income ගේන නොගෙනන හැමෝටම අදාලයි මොකද රටේ dollars නැති උනොත් අපි සේරටම අපහු ඉන්න වෙන්නේ එකම පෝලිමේ නිසා. මේ අලුත් tax එකත් එක්ක හුගදෙනේක්ගේ logic එක වෙලා තියෙන්නේ රජය අපිට මොනාද කරන්නේ කියල අපි tax ගෙවන්න. Tax seen එක කියන්නේ රජයයි ඔයයි කැමති වෙලා කරන සුහදශීලි ගනදෙනුවක් නෙවෙයි. ඔයා මෙහෙ ඉපදුනා නම් සහ tax year එකක දවස් 183 කට වඩා මෙහෙ හිටියනම් tax එක ගෙවන්න ඕන. නැත්නම් ඔයාගේ දේපල seize කරනවා නැත්නම් හිරේ දානවා. ඔයාල රජය විදියට මට මොනාද කලේ මගෙන් tax ඉල්ලන්න කියල option එකක් එතන නැ. ඒ tax evasion( නිත්‍යානුකුල නොවන විදියට tax නොගෙවා ඉන්න එක) ඒ වගේම අපිට නිත්යානුකුලවත් tax අඩු කර ගන්න පුළුවන් ( tax avoidance ) අනික tax කියන්නේ පින් අතේ වැඩක් නෙවේ. එක්තරා විදියකට government එකයි අපියි අතර තියන business deal එකක්. ඉතින් වංචාවක් නොකර තියන rules & regulations වලට අදාලව අපිට වැඩිම වාසිය එන විදියට මේ business එක කරන්න අපිට අයිතිය තියනවා. ඇත්තටම මේ පොස්ට් එකේ අරමුණ හරි දැනුමක් නැතිව tax evasion වලට ගිහින් අනාගතේ ලෝක අමාරුවක වැටෙන්න ඉන්න එක්කෙනෙක් හරි එකෙන් ගලවා ගන්න එකයි , මම දන්න විදියට කොහොමද නිත්‍යානුකුලව tax avoidance වලට යන්නේ කියන එකට idea එකක් දෙන එකයි. Dollar income tax එකේ තියන ලොකුම වාසියක් තමයි මේක payee tax එක වගේ එකක් නෙවේ. මේක business tax එකක්. ඒ කියන්නේ ඔයාට එන සම්පුරණ ගාන tax වෙන්නේ නැ. ඔයාට පුළුවන් expenses පෙන්නන. ඔයාගේ වැඩ වලට පාවිච්චි කරන්න laptop වගේ equipments එහෙම tax එකෙන් කපා ගන්න හදන්න පුළුවන්. ඔයා ගෙදර ඉදල වැඩ කරලා ලක්ස 5 ක් ගන්නවා නම් වියදම ලක්ෂයක් යනවනම් ඉතුරු 4 ට විතරයි tax ගෙවන්න ඕන. මේක self declaration tax එකක්. ඔය තමයි දන්නේ ඔයාගේ expenses. ඒ ටික අතැරලා pure profit එකට tax ගෙවන්න පුළුවන්. හැබැයි මේ self tax declaration සීන් එකත් එක්ක වංගු ගහන්න ගිහිල්ල inquiry call උනාම වැඩේ පට්ට කරදරයි. අන්තිමට ඔයාට dollar 15% tax වෙනුවට 36% ම ගෙවන්න වෙන්න පුළුවන්. ඒවගේම Youtube වගේ සමහර platforms වල tax එකක් කපනවා. අපිට ඒක මේ 15% tax එකෙන් deduct කර ගන්නත් පුළුවන්. අපිට tax කීයක් වත් ගෙවන්න ඕන නැත්නම් අපිට පුළුවන් අපේ වැඩ ටික කරගන්න ඩුබායි, බහරේන්ව, වනවාටු වගේ tax නැති රටක. හැබැයි ලංකාවේ අය හුගක් තෝරා ගන්නේ ඩුබායි, bank accounts එහෙම set up කර ගන්න ලේසි නිසා වෙන්න ඕන. ඩුබායි වල අවාසිය cost of living පට්ට වැඩි. ඔයාගේ income එක කොටි 5 කට අඩුයි නම් ජෝර්ජියා වගේ රටකට 1% tax එකකට යන්න පුළුවන්. හැබැයි අනිවාර්යෙන්ම ලංකාවෙන් පිට දවස් 183 කට වඩා ඉන්නම ඕන tax නොවෙන විදියට සල්ලි එවන්න. ඒවගේම දැනට ඩුබායි හරි වෙන රටක හරි සල්ලි තියාගෙන මෙහෙට නොගෙන අවොත් tax ගෙවන්න ඕන නැ. පස්සේ කාලෙක එහෙ ඉදල සල්ලි ගේන්නත් පුළුවන් කාලයක් එහෙ ඉදල. ඔයාගේ අදායම ලක්ෂ 2 හමාරකට වඩා අඩු නම් tax එන්නේ රුපියල් 7000 - 8000 වඩා අඩුවෙන්. tax හදන්නේ individual නිසා ඔයාට ලොකු අදායමක් උපයන්න පුළුවන් නම් wife/husband හරි පවුලේ සමාජිකයෙක්ගේ නමට වැඩ ඔයාම කරලා $$$ ගෙනවානම් රුපියල් 7000- 8000 කැලි කිහිපයකින් tax එක කඩා ගන්න පුළුවන්. දැනට Payoneer වගේ එකක සල්ලි තියනවා නම් අප්‍රේල් 1 වෙනිදට කලින් withdraw කලොත් 15% tax එකට අහු වෙන්නේ නැ. tax seen එකේදී කරන්න පුළුවන් මොඩම වැඩක් තමයි tin number එක හදල හරි, නැතිව හරි shape එකේ හැංගිලා ඉන්න එක. එවගේමේ undisclosed assets තියාගෙන ඉන්න එක. ඉඩමක් , ගෙයක් , වහනයක් ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. දැනට disclose නොකළ හැමදේම next tax year එකට කලින් disclose කරන්න inland revenue එකට. නැත්නම් පස්සේ ලොකු ප්‍රස්නයක් වෙන්න පුළුවන්. දැනට payoneer එකක් use කරලා dollar withdraw කලට trace වෙන්නේ නැ. හැබැයි මේ payoneer card එකකින් හරි, western union වගේ මොකෙන් හරි සල්ලි ගෙනල්ලා ගෙයක්, ඉඩමක් , වහනයක්, FD එකක් දැම්ම ගමන් ඔයාව trace වෙනවා. ඒවගේම tax department එකට අයිතිය තියනවා අපේ lifestyle එක බලල අපේ income එක calculate කරන්න. ඉස්සරහට මේ සේරම departments link වෙන නිසා දැන්ම ඉදලා හරියට assets declare කරලා tax හරියටම clear කරගෙනම ඉන්න වෙනවා. පහු ගිය කාලේ dollar income වලට tax free කලේ වත් දැන් 36% වෙනුවට 15% දෙන්නෙත් dollars ගේන අයට ආදරේට නෙවේ. අපේ රටට $$$ ප්‍රස්නයක් තිබුන නිසා. තවමත් ඒ ප්‍රස්නේ එහෙමම නිසා මේක හොඳ තීරණයක් නොවෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේ තීරණය ගන්න ඕන හරිම කාලේ මේක නොවෙන්න පුළුවන්. මොකද මෙහෙ business එකක් කරන කෙනෙක්ට හරි ජොබ් එකක් කරන කෙනෙක්ට හරි වගේ නෙවේ, ලොකු ගණන් Dollar income ගේන අයට ලේසියෙන්ම එයාලගේ income එක වෙන රටක park කරන්න හරි tax නැති රටකට යන්න හරි ඕන තරම් options තියනවා. කව්රු කොහොම රටට ආදරෙයි කිවත් ඒ ආදරේ තමන්ටම හරි තමන්ගේ දරු පවුලට හරි තියන ආදරේට වඩා අඩුයිනේ. ඉතින් government එකත් එක්ක කරන මේ tax කියන deal එක තමන්ට වාසි විදියට කරගන්න මේ පොස්ට් එක වැදගත් වේවි කියල මම හිතනවා. Government එක ගන්න ඉන්න මේ decision එක long term රටට හොඳ එකක් වෙයිද නරක එකක් වෙයිද කියන්න කියන්න නම් මට දැනුමක් නැ. මේක හොඳ තීරණයක් නම් එකේ හොඳ ප්‍රතිපලත් නරක එකක් නම් එකේ නරක ප්‍රතිපලත් අනාගතේදී dollars ගේන නොගෙනන අපි හැමෝටම බුක්ති විදින්න පුළුවන් වේවි. [URL='https://www.facebook.com/photo?fbid=9660950233936496&set=a.501928503172094']Source[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom