Freelance වෘත්තිකයන්ට DFCC බැංකුවෙන් ‘DFCC Freelancer’

monson

Well-known member
  • May 7, 2007
    20,092
    17,349
    113

    Freelance වෘත්තිකයන්ට DFCC බැංකුවෙන් ‘DFCC Freelancer’​

    February, 6, 2024

    Image-2-1-1-e1707197717914.jpg

    DFCC බැංකුව මෙරට Freelance වෘත්තිකයන්ගේ අවශ්‍යතාවන්ට වඩාත් හොඳින් ගැළපෙන මූල්‍ය සේවා විසඳුමක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. රට තුළ මුදල් සංසරණය ප්‍රවර්ධනය කිරීමේ පියවරක් වශයෙන් මෙම හඳුන්වා දීම සිදුකර ඇති අතර, විශේෂිත Platforms හරහා ලියාපදිංචි වී විදේශික සේවාදායකයන්ට සේවාවන් සපයන නිදහස් වෘත්තිකයන්ට මෙමගින් පරිපූර්ණ බැංකු සේවා විසඳුම් හිමිවනු ඇත. මෙය නම්කර ඇත්තේ ‘DFCC Freelancer’ යනුවෙනි.
    “Freelance වෘත්තිකයන් යනු නවෝත්පාදනයේ සහ ව්‍යවසායකත්වයේ ජීවනාලිය වන් පිරිසක් බව අප දන්නවා. ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන්ට ගැළපෙන බැංකුකරණ සේවාවන් සම්බන්ධයෙන් නව ආදර්ශයක් සනිටුහන් කරමින්, මේ වෘත්තිකයන් සවිබල ගන්වන විසඳුමක් හඳුන්වා දීමට අප පියවර ගත්තා. මෙය සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රයට මගහැරුණු ගනුදෙනුකරුවන් කාණ්ඩයක් කෙරෙහි අවධානය යොමුකරන බැවින් මෙය ක්ෂේත්‍රය තුළ අන්තර්කරණය හා නවෝත්පාදනය ප්‍රවර්ධනය කිරීමට අප ගන්නා උත්සාහයට මනා සාක්ෂියක්ද වනු ඇතැයි අප විශ්වාස කරනවා.” DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ පාරිභෝගික බැංකුකරණ හා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සේවා අංශ ප්‍රධානී ආසිරි ඉද්දමල්ගොඩ මහතා පැවසී ය.
    මෙවැනි විසඳුමක් හඳුන්වා දුන් ශ්‍රී ලංකාවේ ප්‍රථම බැංකුව වශයෙන්, ශ්‍රී ලාංකික Freelance වෘත්තිකයන්ගේ ජීවන රටාවන්ට හා සිතුම් පැතුම්වලට ගැළපෙන පරිදි සැලසුම් කළ ප්‍රතිලාභ එකතුවක් පිරිනැමීමට DFCC බැංකුව පියවර ගෙන තිබේ. ඒ අනුව මෙමගින් Freelance වෘත්තිකයන්ට තම පුද්ගලික විදේශ මුදල් ගිණුම් සහ ව්‍යාපාරික විදේශ මුදල් ගිණුම් සඳහා ආකර්ෂණීය පොලී අනුපාත හිමි වන අතර, සිය ආදායමට අනුකූලව ඔවුන්ට DFCC Pinnacle, Prestige, Salary Partner හෝ Salary Plus වර්ගීකරණයට අනුව විශේෂ ප්‍රතිලාභ හිමිකර ගැනීමටද අවස්ථාව ලැබෙනු ඇත. මීට අමතරව Freelance වෘත්තිකයන්ට තම වත්කම් වර්ධනය කරගැනීම සඳහා DFCC බැංකුව හඳුන්වා දී ඇති, ඉහළ පොලී අනුපාත හිමි වන ඉතුරුම් හා ස්ථාවර තැන්පතු ගිණුම් භාවිතා කිරීමට ද, හැකියාව ලැබේ.
    එමෙන්ම මෙමගින් Freelance වෘත්තිකයන්ට බඳවා ගැනීමේ ගාස්තු රහිත MasterCard ක්‍රෙඩිට් කාඩ්පතක් හිමි වන අතර එමගින් ඔවුන්ට DFCC බැංකුවේ ගිණුමක් හරහා සිදුකරන ඕනෑම විදේශ විනිමය ගනුදෙනුවක් සඳහා 2% ක Cashback දීමනාවක් සමග මාස 6 ක් දක්වා පොලී රහිත පහසු ගෙවීමේ සැලසුම් රැසක්ද හිමි වේ. මීට අමතරව, කාන්තා Freelance වෘත්තිකයන්ට විශේෂ වූ අවශ්‍යතාවන් හඳුනා ගනිමින්, ඔවුන්ට ‘DFCC ආලෝකා’ විසඳුම යටතේ ප්‍රතිලාභ පිරිනැමීමටද DFCC බැංකුව පියවර ගෙන තිබේ. තවද ‘DFCC Freelancer’ භාවිතා කරන වෘත්තිකයන්ට, තම අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි විශේෂ රක්ෂණාවරණ පහසුකම් රැසක් ද, ලබාගත හැක. මේ සියල්ල, Freelance වෘත්තිකයන්ගේ අවශ්‍යතාවන්ට වඩාත් හොඳින් ගැළපෙන බැංකු සේවාවන් පිරිනමමින් ඔවුන් සවිබල ගැන්වීමට DFCC බැංකුව දරන උත්සාහයට සාක්ෂි දරයි.
    ‘DFCC Freelancer’ පිළිබඳව වැඩිදුර තොරතුරු පැය 24 පුරා ක්‍රියාත්මක 011 2350000 අංකයෙන් ලබාගත හැකි අතර, DFCC බැංකුවේ ශාඛාවක් පැමිණීමෙන් හෝ, https://www.dfcc.lk/products/dfcc-freelancer/ වෙත පිවිසීම ඔස්සේ ශාඛාවකට පැමිණීමෙන් තොරව පූර්ණ වශයෙන් මාර්ගගත ක්‍රමයට ගිණුමක් විවෘත කළ හැකි වේ.

    - https://biz.adaderana.lk/freelance-වෘත්තිකයන්ට-dfcc-බැංකුවෙන්/
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    36,634
    1
    49,288
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Please note* that Freelancers working only on Fiverr, Upwork, and Freelancer.com are eligible for this credit card. In addition to the standard data, customers must provide the below details and documentation for evaluation.


    • The platform(s) the applicant is working on
    • Applicant’s profile name on the platform
    • Applicants Rating on the Platform
    • Duration of working on the platform
    • 6-month work order from the platform
    • 6-month earnings from the Payoneer wallet
    • 6-month earnings remitted bank statements


    Eddie Murphy What GIF by Laff
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    35,948
    42,292
    113
    සේදවත්ත
    ඒ අතර ලංකාවේ ගොඩක් බැංකු freelancer කියන්නේ මොකද්ද කියලවත් දන්නේ නැහැ
    ලංකා බැංකුව මහජන බැංකුවට ගියාම ගුලි කාලවත් ගන්න බැරි මාරම ආතල් එකක් ගන්න පුලුවන්
     

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,518
    1,000
    113
    Please note* that Freelancers working only on Fiverr, Upwork, and Freelancer.com are eligible for this credit card. In addition to the standard data, customers must provide the below details and documentation for evaluation.


    • The platform(s) the applicant is working on
    • Applicant’s profile name on the platform
    • Applicants Rating on the Platform
    • Duration of working on the platform
    • 6-month work order from the platform
    • 6-month earnings from the Payoneer wallet
    • 6-month earnings remitted bank statements


    Eddie Murphy What GIF by Laff
    yako unta $ denna api mewath denna ona da ? danata thiyana karamaya hodai
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    23,067
    45,105
    113
    Please note* that Freelancers working only on Fiverr, Upwork, and Freelancer.com are eligible for this credit card. In addition to the standard data, customers must provide the below details and documentation for evaluation.
    • The platform(s) the applicant is working on
    • Applicant’s profile name on the platform
    • Applicants Rating on the Platform
    • Duration of working on the platform
    • 6-month work order from the platform
    • 6-month earnings from the Payoneer wallet
    • 6-month earnings remitted bank statements

    200.gif


    අපි ඩොලර් හම්බකලොත් මුං හොරු කියලා හිතන්නේ 😡
     

    monson

    Well-known member
  • May 7, 2007
    20,092
    17,349
    113
    එමෙන්ම මෙමගින් Freelance වෘත්තිකයන්ට බඳවා ගැනීමේ ගාස්තු රහිත MasterCard ක්‍රෙඩිට් කාඩ්පතක් හිමි වන අතර

    මේක තමයි වැඩකට ඇති benefit එක CC දැනට නැති කෙනෙකුට. මේවා ඕනේ CC එකට:

    Key Features of the Specialised Mastercard for DFCC Freelancer​


    Please note* that Freelancers working only on Fiverr, Upwork, and Freelancer.com are eligible for this credit card. In addition to the standard data, customers must provide the below details and documentation for evaluation.
    • The platform(s) the applicant is working on
    • Applicant’s profile name on the platform
    • Applicants Rating on the Platform
    • Duration of working on the platform
    • 6-month work order from the platform
    • 6-month earnings from the Payoneer wallet
    • 6-month earnings remitted bank statements
     
    Last edited:
    • Like
    Reactions: Rumeshzoysa

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    6,981
    12,332
    113
    වැරදිලාවත් details දෙන්න හොඳ නෑ 😡 යක්ක පුත්තු ඕකටත් ටැක්ස් කෙලිනවා
    :yes::yes:

    මේක තමයි වැඩකට ඇති benefit එක CC දැනට නැති කෙනෙකුට. මේවා ඕනේ CC එකට:

    Key Features of the Specialised Mastercard for DFCC Freelancer​


    Please note* that Freelancers working only on Fiverr, Upwork, and Freelancer.com are eligible for this credit card. In addition to the standard data, customers must provide the below details and documentation for evaluation.
    • The platform(s) the applicant is working on
    • Applicant’s profile name on the platform
    • Applicants Rating on the Platform
    • Duration of working on the platform
    • 6-month work order from the platform
    • 6-month earnings from the Payoneer wallet
    • 6-month earnings remitted bank statements

    me proof bank ekakata dunna kiyanne tax walin galawimak nam naha.
    ------ Post added on Feb 6, 2024 at 12:34 PM
     

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    780
    648
    93
    commercial බැන්කුවට ගියා, ඒකෙ ඉන්න උන් Wise කියන්නෙ මොකක්ද දන්නෙ නැහැ.
     
    • Like
    Reactions: Rumeshzoysa

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,385
    717
    113
    HNB eke ewun dannawa fiverr gna mama PFCA ekak hada gatta eken
    fivrre transaction printouts tikak aragena palayan

    lanka bankuwe gon ammandila melo deyak danne na
    ona ekakata na... ba... baa naa..
    labbe rajya banku
    ------ Post added on Feb 6, 2024 at 12:56 PM
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    9,272
    1
    10,927
    113
    HNB එකෙන් නම් කතා කරලා CC එකක් දුන්නා
    freelance කරන මට...
    මොන කොලයක්වත් බැලුවෙ නැ